පැටියා;19498853 said:කවුද ඩෝ..? මොකක්ද තරඟෙ..?
හඳුනාගත්තද පෙම්ලොව ඔබගේ
පියමන් කෙරුවද පෙම්ලොව ඔබගේ
ඔබ අන්සතු වෙයි මා අන්සතු වෙයි
නික්මී යමු අපි පෙම්මල් උයනේ
කඳු අතරේ බැඳී මීදුම් පටල සේ
පියඹා යද්දී අපගේ ආලේ
තැවුල් නිවාගමු නිම්තෙර නොබලා
මිලාන වී යන අපගේ ආලේ
පැටියා;19498862 said:



කවුද ඩෝ..? මොකක්ද තරඟෙ..?

මම ආත්මගෙ නන්ස්ටොප් එක අහන්නෙ..
කඳු පාමුල සිට
දැහැනට සමවැද
මා ගයනා ගී
උඹට ඇසෙනවද?

me re mona sinduda ban..
onna oya kanda gawin nagitala gedara pala..![]()



මේ වෙලාව තමයි ඩෝ සිංදු අහන්න හොඳම ටයිම් එක..
ඉස්සර නම් ඩ්රින්ක් එක දාලා අහන්නෙ..
උඹ සිංහල සිංදු අහන්නෙ නැතුව ඇති නේහ් වැඩිය..?

wadiya neme kohomatathma ahanne na ban..
deehanko lassana tikak.. gobba magul nan epa..![]()

උඹ මං අහන සිංදු අහන එකක් නැහැ බං..
මම අහන්නෙ පරණම සිංදු..
