තරග පවාදීමේ සිද්ධියක්
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩක නුවන් සොයිසාගෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නිලධාරීන් ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. තරග පවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ඔහුගෙන් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අදාළ ප්‍රකාශය ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
දැනට වේග පන්දු පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන ඔහු ක‍්‍රිකට් පුහුණු සැසියකට සහභාගී වී සිටියදී ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස ප්‍රශ්න කිරීමට ලක්කර ඇති අතර ඔහුගේ ජංගම දුරකතනය ද එම නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Source http://http://nethgossip.lk/article/32135