තරග විභාග ජයගමු 2

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තරග විභාග ජයගමු 2

    පහත දැක්වෙන්නේ 2016 ඇකඩමි සම්මාන උළෙලේදී සම්මාන ලැබූ චිත්‍රපට හා නළු නිළියන්ගේ නම් ඇතුලත් සම්පූර්ණ ලැයිස්තුවයි.

    හොඳම චිත්‍රපටය – ස්පොට්ලයිට් (Spotlight)
    හොඳම නළුවා – ද රෙවනන්ට් (The Revenant) චිත්‍රපටය වෙනුවෙන් ලියනාඩෝ ඩිකැප්‍රියෝ (Leonardo DiCaprio)
    හොඳම නිළිය – රූම් (Room) චිත්‍රපටය වෙනුවෙන් බ්‍රී ලාර්සන් (Brie Larson)
    හොඳම සහය නළුවා – බ්‍රිජ් ඔෆ් ස්පයිස් (Bridge of Spies) චිත්‍රපටය වෙනුවෙන් මාර්ක් රයිලන්ස් (Mark Rylance)
    හොඳම සහය නිළිය – ද ඩේනිෂ් ගර්ල් (The Danish Girl) චිත්‍රපටය වෙනුවෙන් ඇලිසියා විකන්ඩර් (Alicia Vikander)
    හොඳම සජීවිකරණ (animated) චිත්‍රපටය – ඉන්සයිඩ් අවුට් (Inside Out)
    හොඳම සිනමාකරණය (cinematography) – ද රෙවනන්ට් (The Revenant) චිත්‍රපටය වෙනුවෙන් එම්මානුවෙල් ලුබෙස්කි (Emmanuel Lubezki)
    හොඳම අධ්‍යක්ෂණය – ද රෙවනන්ට් (The Revenant) චිත්‍රපටය වෙනුවෙන් ඇලහැන්ඩ්‍රෝ ඉනරිටු (Alejandro G. Iñárritu)
    හොඳම කෙටි වාර්තා චිත්‍රපටය – අ ගර්ල් ඉන් ද රිවර් (A Girl in the River: The Price of Forgiveness) චිත්‍රපටය වෙනුවෙන් ශර්මීන් ඔබයිද්-චිනෝයි (Sharmeen Obaid-Chinoy)
    හොඳම විදේශ භාෂා චිත්‍රපටය – සන් ඔෆ් සවුල් (Son of Saul) (හංගේරියාව)
    හොඳම සංගීතය – ද හේට්ෆුල් එයිට් (The Hateful Eight) චිත්‍රපටය වෙනුවෙන් එනියෝ මොරිකෝන් (Ennio Morricone)
    හොඳම නිෂ්පාදන සැලසුම්කරණය – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය වෙනුවෙන් කොලින් ගිබ්සන් (Colin Gibson)
    හොඳම කෙටි චිත්‍රපටය (සජීවී ක්‍රියාදාම) – ස්ටටරර් (Stutterer) (අධ්‍යක්ෂණය – බෙන්ජමින් ක්ලේරි සහ සෙරීනා ආර්මිටේජ්)
    හොඳම නාද සංයෝජනය – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය
    හොඳම තිර රචනය (අනුවර්තිත) – ද බිග් ෂෝර්ට් (The Big Short) චිත්‍රපටය.
    හොඳම වේශ නිරූපණය – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය වෙනුවෙන් ජෙනී බීවන් (Jenny Beavan)
    හොඳම වාර්තා චිත්‍රපටය (විශේෂාංග) – ඇමි (Amy) චිත්‍රපටය (අධ්‍යක්ෂණය – අසීෆ් කපාඩියා සහ ජේම්ස් ගැරීස්)
    හොඳම සංස්කරණය – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය වෙනුවෙන් මාග්‍රට් සික්සල් (Margaret Sixel)
    හොඳම අංගරචනය සහ හිසකෙස් විලාසිතා – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය
    හොඳම ගීතය – ස්පෙක්ට්‍ර (Spectre) චිත්‍රපටයේ ‘Writings of the wall’ ගීතය
    හොඳම කෙටි චිත්‍රපටය (සජීවිකරණ) – බෙයා ස්ටෝරි (Bear story)
    හොඳම තිර රචනය (ස්වතන්ත්‍ර) – ස්පොට්ලයිට් (Spotlight) චිත්‍රපටය
    හොඳම නාද සංස්කරණය – මෑඩ් මැක්ස් – ෆියුරි රෝඩ් (Mad max – Fury Road) චිත්‍රපටය වෙනුවෙන් මාර්ක් මැන්ගිනි සහ ඩේවිඩ් වයිට්
    හොඳම දෘශ්‍ය ප්‍රයෝග – එක්ස් මැෂිනා (Ex Machina) චිත්‍රපටය


    http://sinhala.goodhousekeeping.lk/?p=1092
    වැදගත් වෙයි කියවපල්ලා :)
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    Similar threads