තරඟය පැරදුනේ ජනාධිපතිතුමා නිසා කියන අයට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹේ දේශපාලන න්‍යාය පත්‍රය මොකද්ද කියල මම දන්නෙ නෑ. ඒත් මේ කියල තියන එකනම් 100%ක් ඇත්ත.

    තරඟයක් පැරදෙන්න හේතුව ජනාධිපතිතුමා ආපු එක කියල කියන්න තරම් අපේ මිනිස්සු මෙච්චර කුහකද? ප්‍රාථමිකද?
    :yes::yes::yes: rep++
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    bucketwater.jpg


    මෙන්න උඹට ඕන කරන දේ. මේකත් අරන් වෙලාවට යන්න ගිහිල්ලා හෝදලා එන්න :lol:




     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජයග්‍රහනයට පියවරු සියයකි... පරාජය අවජාතකය
    ජාතියක් ගලවා ගත් ඔබ පාවා දෙන්නට තරම් අපි ජුදාස්ලා නොවන බවයි...!!!

    බුද්ධිමත් කතාවක් මචන් කියන්ඩ වචන නැ.rep++
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මැච් එක නිසා ජනාදිපති පැරදුනා කියලද ඔයා කියන්නේ?:oo:
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,720
    771
    113
    88
    මචන්,, උබ ඕක මහින්දට PM එකක් දාල කියපන්.. අපිට අදාල නෑනෙ..
     

    Malayguy

    Banned
    Sep 17, 2012
    420
    30
    0
    තරඟය පැරදුනේ තරඟ වදින ක්‍රීඩකයෝ හරියට සෙල්ලම් කරපු නැති නිසා :)
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    එක කියන්නේ කොමිටලේට බන් , එක සිරාවට ගන්ඩ එපා , යුද්දේ දිනුම් එක හොදයි ,වටිනවා ,සෝක් රටේ අනික් ඒවා ගැන හිතන්නේ නැතුව ඉමුකො , ඔයාට හිත රිදෙනවනේ ,
     

    Kabhu

    Member
    Oct 1, 2012
    70
    5
    0
    lankawe thama meeharak innawa kiyala ithin mekenma therenawa..mnawa karandada adi samajawadithwa katha thakshana wedaya katha karana me kale mithya vishwasa wala lanu kana niwatayan thamath innawa......
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    දිනන හැමදේමත් උගෙනම් ... පරදින එකත් උටම බාරගන්න කියමු ;)

    කාන්තා වෙරල දැල් පන්දු ශුරතාවයට ජනපතිතුමා දැක්වූ සහය ලොකු ශක්තියක් උනා කියල
    ක්‍රීඩා ඇමති තුමා කියල තිබ්බ :rofl:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ජයග්‍රහනයට පියවරු සියයකි... පරාජය අවජාතකය
    ජාතියක් ගලවා ගත් ඔබ පාවා දෙන්නට තරම් අපි ජුදාස්ලා නොවන බවයි...!!!
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    :rofl::rofl::rofl: යුද්දේ දින්නේ ජෙනරල් සරත් ෆොන්සෙකා මහත්තයා නිසා...:):):):)
    මහින්ද එකත් කලා නම් පරදිනවා...:angry::angry::angry::angry:
    :lol::lol::lol:
    බලපන් පිට පිට හතර පාරක් මෙ රාජපක්ශ නිසා පෑරදුනා නී :baffled::baffled::baffled::baffled:
     

    NJK4EVER

    Well-known member
  • Apr 14, 2009
    1,518
    130
    63
    Colombo
    546266_502157786497499_76401511_n.jpg

    තරඟය පැරදුනේ ජනාධිපතිතුමා නිසා යැයි කියූ යතාර්ථය නොදත් අයට කියවීම පිණිසය..

    -ජනාධිපතිතුමනි...
    ...

    දැන් මේ පරාජයේ සියළු දොස් යන්නේ ඔබේ පිටිනි... ඒවා දකිද්දී අපේ හිත්වලට එන වේදනාව මෙපමන නම් ඔබට දැනෙන වේදනාව සිතා ගත හැකිය...
    ඔබ ප්‍රභාකරණ් සමග කල තරගය ඔබ පැරදුනි නම් අද මෙහි ලොකු ලොකු කථා කියන උන් ලොවෙත් ඉදියිද...??? ඔබේ දේශපාලනය සමග මොන ප්‍රශ්න තිබුනත් කලගුණදත් මම ඔබ සමගය...
    ජය පරාජය නොදන්නා මෝඩයන් ඔබට බැනීමෙන් හෝ හිත හදා ගන්නා නිසා ඒ ගැන කනගාටු නොවන්න...
    මේ ලෝකය එසේය... ජයග්‍රහනයට පියවරු සියයකි... පරාජය අවජාතකය...
    අවසාන වශයෙන් කිවයුත්තේ එක් ක්‍රිකට් තරගයකට මුවාවී ජාතියක් ගලවා ගත් ඔබ පාවා දෙන්නට තරම් අපි ජුදාස්ලා නොවන බවයි...!!!

    උඹේ දේශපාලන න්‍යාය පත්‍රය මොකද්ද කියල මම දන්නෙ නෑ. ඒත් මේ කියල තියන එකනම් 100%ක් ඇත්ත.

    තරඟයක් පැරදෙන්න හේතුව ජනාධිපතිතුමා ආපු එක කියල කියන්න තරම් අපේ මිනිස්සු මෙච්චර කුහකද? ප්‍රාථමිකද?

    :yes::yes::yes::yes::yes: