ඒකත් අත්ත. යුද්දෙත් තනියම දින්න කියලනෙ කියන්නෙ.දිනන හැමදේමත් උගෙනම් ... පරදින එකත් උටම බාරගන්න කියමු![]()
දිනන හැමදේමත් උගෙනම් ... පරදින එකත් උටම බාරගන්න කියමු![]()

sahatika attaඈ බං මූසලයෝ? තෝ බයේද fake වලින් ඇවිත් ඕව දාන්නේ?උබලට දැන් මොකක් උනත් කමක් නෑ යුද්ධේ දිනුම් නම් ඇතිද? යුද්ධේ දින්නේ ජනාධිපති යුධ පිටියට ගිහින් සැලසුම් කරලා අණ දීලද? එතකොට උබලගේ කටට එන්නේ නැද්ද ජෙනරාල් සරත් ෆොන්සේකා? ආත්මාර්තකාමියෝ. අපි තරඟය පැරදුනේ අපේ team එකේ අඩු පාඩුවකින්. ලසිත් මාලිංගට 4ovr වලට 54ක් ගැහුවේ නැත්තම් අපි දිනනවා. මට හිතෙන්නෙම ලසිත් මාලිංග තරඟය පාවලා දුන්න කියල
කෝ වෙනද වගේ යෝකර් එදා දැම්මද?
![]()
මහින්දට බනින්නේ දේශපාලන මගුලකට නෙවෙයි. ඌ ආපු හැම පාරම අපි පැරදුනා කියල මුළු ලංකාවම දන්න නිසා, එක නිකන් කියන්න හදාගත්ත එකක් මිසක් එකට උබ මැරෙන්න ඕනේ නෑ.මොකද උබ නෙවෙයිනේ මහින්ද රාජපක්ෂ. එතුමාටවත් නැති ඇම්මක් උබට මොකද?
බලපන් මචන් දවසක Cricket කියන එක ලංකාවේ නැති වෙනවා.මුළු ලෝකෙම ලංකාව කියන එක දැනගත්තේ මේ ක්රිකට් නිසයි. එකත් ඉවර වෙනවා. මහේලත් අයින් වෙනවා කියල
ආවොත් එන්නේ rugby තමයි. මොකද රජාගේ පුතාගේ ආසම ක්රීඩාව නේ.
![]()
අඩෙ මෙ රනිල් ලගින් ඉන්න පොඩි එකා දෙවනි ෆොටො එකෙදි කෙල්ලක් උනෙ කොහොමද බන්![]()
menna meyath awilla mahinda laginma![]()






අඩෙ මෙ රනිල් ලගින් ඉන්න පොඩි එකා දෙවනි ෆොටො එකෙදි කෙල්ලක් උනෙ කොහොමද බන්![]()



