තරඟෙට_බයිලා

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මොකද මල්ලි තරඟෙට මෙය බම්ප් කරන්නේ
    හොඳ බයිලා කියන්න ඇයි කවුරුත් නැත්තේ...??
    බයිලා කියන්නේ උඹලා කොහේ ඉඳන් ද
    එළැකිරියේ ලැගල ඉන්නෙ නොකා නොබී ද....??



    මම එන්නෙ එලකිරට ඉදලනෙ කන්ද උඩ රට
    ඇබරෙන්නෙ බයිලා සක්විතිලත් එනිමි නාමෙට
    බඩගින්නෙ තැපල පුරුදුයි බොල කවදත් මෙමට
    බම්ප් කරෙ සප් එක නැති හින්දනෙ නුවර කොල්ලට

    :yes:


     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මචං එළකිරි මේ බයිල පාර මොනව කියන්නද?
    ඔය අම්මල අක්කල පැත්තක තිබ්බොත් නරකද?
    ඔය අම්මල අක්කල පැත්තක තිබ්බොත් නරකද?
    මචං එළකිරි මේ බයිල පාර වෙන මොනව කියන්නද?..........
    :oo::oo::oo: :yes::yes::yes:



    මොහු බයිල රසය දන්න කෙනෙකි ඇති අප අතර
    අක්කල අම්මල නවතල එමු අපි සැම ගෙදර
    අක්කල අම්මල නවතල එමු අපි සැම ගෙදර
    මොහු බයිල රසය දන්න කෙනෙකි ඇති අප අතර

    :yes::yes:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll


    මොහු බයිල රසය දන්න කෙනෙකි ඇති අප අතර
    අක්කල අම්මල නවතල එමු අපි සැම ගෙදර
    අක්කල අම්මල නවතල එමු අපි සැම ගෙදර
    මොහු බයිල රසය දන්න කෙනෙකි ඇති අප අතර

    :yes::yes:

    මම දුකින් ඉන්නේ අදනම් මේ මැච් එක හන්දා
    නැත්නම් කියනවා උබලට හොද හොද බයිලා
    නැත්නම් කියනවා උබලට හොද හොද බයිලා
    මම දුකින් ඉන්නේ අදනම් මේ මැච් එක හන්දා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඉහල වත්තේ ජම්බු වැටේ
    පහල වත්තේ පේර වැටේ
    තොගේ මාමාගේ දකුණු ඇටේ
    පැටලුනානේ කම්බි වැටේ
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    වඩේ ගොඩයි වඩේ ගොඩයි
    කඩයේදී දැක්කේ
    EHDEHD උබේ හිලයි වඩේ හිලයි
    සිහියට නැගුනේ..
    :rofl::rofl:

    lol-lololol-meme-gif.gif



    ටොයිලට් යන්නා අරැනය බොකක් දාන්නා
    මගෙ බයිලා සිහිවුනා මෙයාට කක්කා හිරවුනා....
    මගෙ බයිලා සිහිවුනා එරාට කක්කා හිරවුනා
    ටොයිටල් යන්නා මෙය බොකක් දාන්නා....
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    මම එන්නෙ එලකිරට ඉදලනෙ කන්ද උඩ රට
    ඇබරෙන්නෙ බයිලා සක්විතිලත් එනිමි නාමෙට
    බඩගින්නෙ තැපල පුරුදුයි බොල කවදත් මෙමට
    බම්ප් කරෙ සප් එක නැති හින්දනෙ නුවර කොල්ලට

    :yes:



    නුවර කතන්දර අපිනම් නෑ සලකන්නේ
    ඊයෙ රෑත් මෙහෙ ආවා උඩරට මැණිකේ
    පාත රටින් ඇවිල්ලා අපි බයිල කියන්නේ
    උඩරට මැණිකෙට පට කුඩ දෙකද තියෙන්නේ???
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    lol-lololol-meme-gif.gif



    ටොයිලට් යන්නා අරැනය බොකක් දාන්නා
    මගෙ බයිලා සිහිවුනා මෙයාට කක්කා හිරවුනා....
    මගෙ බයිලා සිහිවුනා එරාට කක්කා හිරවුනා
    ටොයිටල් යන්නා මෙය බොකක් දාන්නා....

    :P:P:P:P:P:P:P
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පලමු බුදුන්ට දෙවනුව දෙමාපියන්ටයි...
    එලකිරි එන්නයි ඔබ හට බයිල ගොතන්නයි...
    එලකිරි එන්නයි ඔබ හට බයිල ගොතන්නයි...
    පලමු බුදුන්ට දෙවනුව දෙමාපියන්ටයි... :cool:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බලු වංශෙන් රජ වීලා කවුද බුරන්නේ...
    මාත් එක්ක බයිලා කියල කවුද දිනන්නේ...
    මේ මාත් එක්ක බයිලා කියල කවුද දිනන්නේ...
    බලු වංශෙන් රජ වීලා කවුද බුරන්නේ...:rofl:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නුවර කතන්දර අපිනම් නෑ සලකන්නේ
    ඊයෙ රෑත් මෙහෙ ආවා උඩරට මැණිකේ
    පාත රටින් ඇවිල්ලා අපි බයිල කියන්නේ
    උඩරට මැණිකෙට පට කුඩ දෙකද තියෙන්නේ???

    ඒ ඈත්තටම දෙකද බං තියෙන්නේ


    පලමු බුදුන්ට දෙවනුව දෙමාපියන්ටයි...
    එලකිරි එන්නයි ඔබ හට බයිල ගොතන්නයි...
    එලකිරි එන්නයි ඔබ හට බයිල ගොතන්නයි...
    පලමු බුදුන්ට දෙවනුව දෙමාපියන්ටයි... :cool:


    පට්ට බං
     

    perusinghe

    Junior member
  • Jun 4, 2008
    192
    15
    18


    මොහු බයිල රසය දන්න කෙනෙකි ඇති අප අතර
    අක්කල අම්මල නවතල එමු අපි සැම ගෙදර
    අක්කල අම්මල නවතල එමු අපි සැම ගෙදර
    මොහු බයිල රසය දන්න කෙනෙකි ඇති අප අතර

    :yes::yes:

    බයිල සුරල් ගජරාමෙට යනකොට නැගලා.....
    අහක බලන් ඉන්නෙ කොහොම හිත කිතිකැවුනා..
    අනෙ අහක බලන් ඉන්නෙ කොහොම හිතකිතිකැවුනා..
    බයිල සුරල් ගජරාමෙට යනකොට නැගලා.....

    :D:D:D

    එළකිරි කොල්ලෝ කවදත් සුරුවිරු කොල්ලෝ...
    එක තැනකට එක් වුනොතින් බයවෙයි බල්ලෝ...... :P:P
    ඔය එක තැනකට එක් වුනොතින් බයවෙයි බල්ලෝ......
    එළකිරි කොල්ලෝ කවදත් සුරුවිරු කොල්ලෝ........
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බලු වංශෙන් රජ වීලා කවුද බුරන්නේ...
    මාත් එක්ක බයිලා කියල කවුද දිනන්නේ...
    මේ මාත් එක්ක බයිලා කියල කවුද දිනන්නේ...
    බලු වංශෙන් රජ වීලා කවුද බුරන්නේ...:rofl:

    බලු වංශෙන් රජ වීලා බුරන්නෙ බල්ලෝ
    තෝත් එක්ක බයිලා කියලා මොකටද කොල්ලෝ
     

    aruna47

    Well-known member
  • lol-lololol-meme-gif.gif



    ටොයිලට් යන්නා අරැනය බොකක් දාන්නා
    මගෙ බයිලා සිහිවුනා මෙයාට කක්කා හිරවුනා....
    මගෙ බයිලා සිහිවුනා එරාට කක්කා හිරවුනා
    ටොයිටල් යන්නා මෙය බොකක් දාන්නා....

    EHDEHD මල්ලි මම වැසිකිලි යන්නේ බෝකක් දාන්නයි
    උබ වැසිකිලි එන්නේ මගේ බොක කා යන්නයි..
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    අල්ල හුලල්ලා අල්ලගෙ මහ කළු බල්ලා
    අල්ලගනිල්ලා මේ මගේ වෙඩි වගේ බයිලා
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    බලු වංශෙන් රජ වීලා බුරන්නෙ බල්ලෝ
    තෝත් එක්ක බයිලා කියලා මොකටද කොල්ලෝ

    පිම්බුවට බඩ ඔය ගෙම්බගෙ නෑ හැඩ..
    උඹ දැම්මොත් බොරු ලෙඩ මම අතින් පයින් වැඩ
    ..
    :P