තරඟ පාවාදීම

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    betting_1154763c.jpg

    ඊයේ රෑ සිරසෙ ගියපු inside sports කියන programme එකේදි හිටපු ප්‍රවින ක්‍රිඩක හෂාන් තිලකරත්න අපි කවදාවත්ම අහපු නැති කතාවක් කිව්වා. ඒ තමයි ලංකාවෙත් තරඟ පවාදිම් තියෙනවා කියලා, ඔහු කියනවා 1992 වසරෙ ඉඳලා මේක සිද්ධ වෙනවා ඒ සම්බන්ධව සියලුම විස්තර තමන් සතුව තියෙනවා, ඉදිරියේදී නම් ගම් සහිතව ඉදිරිපත් කරනවා කියලා, මේක ඉතාමත් බරපතල ප්‍රකාශයක්, මම කවදාවත්ම විශ්වාස කලේ නැහැ අපේ ක්‍රිඩකයො මේ තරඟ පාවාදිම් වලට සම්බන්ද වෙයි කියලා, ඒත් මේ හිටපු ටෙස්ට් නායකයා කියන දෙයත් නිකම්ම බැහැර කරන්න බැහැ, මටනම් තේරෙන්නෙ නැහැ අපේ ක්‍රිකට් වලට ඉස්සරහට මොනවා වෙයිද කියලා..
    ඔයාලට මොනවද මේ ගැන හිතෙන්නෙ
    INSIDE%20SPORTS-10-01-2011.jpg

    Last edited:
    • Like
    Reactions: gms1 and DJ_Lasith

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හැබැයි මේක ලෝක කුසලාන අවසාන තරඟයට අදාල නැහැ කියලා හෂාන් පැහැදිලිවම කිව්වා..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,633
    113
    හැබැයි මේක ලෝක කුසලාන අවසාන තරඟයට අදාල නැහැ කියලා හෂාන් පැහැදිලිවම කිව්වා..

    ow ithin ehema unanam api dinanne nahane:D:P;)
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මචන් මමත් ඔය වැඩසටහන බැලුව. අපි නොදකින පැත්තක් ගැන කතා කරා.. මම නම් හිතන්නේ මොකක් හරි තියෙන ව වැඩි දුර යන්න කලින් මේවා අල්ල ගන්න පුළුවන් වේවි,
    ඊයේ වැදගත් කියල ප්‍රශ්නයක් අහන්න හම්බුනේම නෑ නමුත් අහපු හැම ප්‍රශ්නයකටම හොද සාර්ථක බොරු නැති පිළිතුරු ලැබුන
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Hashan kiwe 92 edan kiyala ethaka arjunath hitaya arjuna sahena kalayak captain hitiya and hashauth team eke and captain wela hitiya then arjuna cricket board eketh hitiya ehema baluwama e dennath mewata waga kiyanna ona ehema deyak welanm.

    Lankawe cricket politcs walin galawa ganna ona oya denna baila gahuwata e dennath mewata waga kiyanna ona mata hitenea widiyata
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචන් මමත් ඔය වැඩසටහන බැලුව. අපි නොදකින පැත්තක් ගැන කතා කරා.. මම නම් හිතන්නේ මොකක් හරි තියෙන ව වැඩි දුර යන්න කලින් මේවා අල්ල ගන්න පුළුවන් වේවි,
    ඊයේ වැදගත් කියල ප්‍රශ්නයක් අහන්න හම්බුනේම නෑ නමුත් අහපු හැම ප්‍රශ්නයකටම හොද සාර්ථක බොරු නැති පිළිතුරු ලැබුන

    :yes::yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මාත් බැලුවා.එකම කැඳ හැළියක් බන්....:growl: දේශපාලන අත ගැසීම් තියෙනකන් ලංකාවේ ක්‍රිකට් ගොඩක් ගන්න බෑ මචන්.ඕකයි ඇත්ත...:oo: මහින්දා නන්ද අලුත්ගමගේ ආව කියලා මෙතන ප්‍රාතිහර්‍යයක් වෙන්නේ නෑ. සේම් තින් හැපනින්ග්..... :( ලංකාවේ ක්‍රිකට් වලට සදා සොත්ථි!
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Hashan kiwe 92 edan kiyala ethaka arjunath hitaya arjuna sahena kalayak captain hitiya and hashauth team eke and captain wela hitiya then arjuna cricket board eketh hitiya ehema baluwama e dennath mewata waga kiyanna ona ehema deyak welanm.

    Lankawe cricket politcs walin galawa ganna ona oya denna baila gahuwata e dennath mewata waga kiyanna ona mata hitenea widiyata

    මචං ටීම් එකක් විදියට නෙමෙයි තනිතනියමත් තරග පාවලා දෙන්න පුලුවන්,ලකුනු නොගහ අවුට් වෙන්න පුළුවන්, කැච් අත අරින්න පුලුවන්, චාටර් විදියට බෝල් කරන්න පුළුවන්, හොඳ බැට්ස්මන් කෙනෙක්ව රනවුට් කරන්න පුළුවන්, තව ඔය වගේ ගොඩක් විදි වලට තරග පාවලා දෙන්න පුළුවන්.

    අනිත් එක මචං උන් දෙන්නා ඕවට සම්බන්ධනම් උන් ඕවා එලියට අදීද? උන්ගේ අතේ සාක්කි තියෙන නිසා තමයි බය නැතුව ලෙඩේ අදින්නේ..