ඊයේ රෑ සිරසෙ ගියපු inside sports කියන programme එකේදි හිටපු ප්‍රවින ක්‍රිඩක හෂාන් තිලකරත්න අපි කවදාවත්ම අහපු නැති කතාවක් කිව්වා. ඒ තමයි ලංකාවෙත් තරඟ පවාදිම් තියෙනවා කියලා, ඔහු කියනවා 1992 වසරෙ ඉඳලා මේක සිද්ධ වෙනවා ඒ සම්බන්ධව සියලුම විස්තර තමන් සතුව තියෙනවා, ඉදිරියේදී නම් ගම් සහිතව ඉදිරිපත් කරනවා කියලා, මේක ඉතාමත් බරපතල ප්‍රකාශයක්, මම කවදාවත්ම විශ්වාස කලේ නැහැ අපේ ක්‍රිඩකයො මේ තරඟ පාවාදිම් වලට සම්බන්ද වෙයි කියලා, ඒත් මේ හිටපු ටෙස්ට් නායකයා කියන දෙයත් නිකම්ම බැහැර කරන්න බැහැ, මටනම් තේරෙන්නෙ නැහැ අපේ ක්‍රිකට් වලට ඉස්සරහට මොනවා වෙයිද කියලා..
ඔයාලට මොනවද මේ ගැන හිතෙන්නෙ
Last edited:









මහින්දා නන්ද අලුත්ගමගේ ආව කියලා මෙතන ප්රාතිහර්යයක් වෙන්නේ නෑ. සේම් තින් හැපනින්ග්.....