තරඟ පාවාදීම

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :yes::yes::yes: Machan 100% agree with u Arjuna kiyanwa ada ape cricket pahalama thathwekata watilalu eth ada api cricket walin labala tiyana diyunuwa gena lokema kata wenawa api 96 cup eka dinala 99 1st round ekenma eliyata giyama lokema kiwe 96 ahambayak une kiyala eth eka ahambayak neme kiyala ape kollo oppu kala 2003 semi and 2007,2011 finala awa etin katada kiyanna puluwan ape cricket kada watila kiyala arjunage tanikarama tiyenne kuhaka kama arjuna kiyanne hoda captain kenek eke katha dekak na but issara hitapu arjunai ada inna arjunai ahasata polawa wage malingawa team eken eliyata damma konde kapanna ba kiwa kiyala eta passe malinga ipl eke hodatama weda pennapu nisai aye team ekata damme anik eka api wc paradune 1st round ekenma aliyata gihilla neme final awilla eka chater widiyata neme partadune eda dinnanam arjuna ada oya katha kiyanne na tani karama kuhaka kama

    :yes::yes::yes:

    lankawe palakoyoi deshapaluwoi tama cricket kanne mama kiyanne eda edalama


    :growl::growl:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Kohomath Den Tenis Bola gahapu mokek hari "Rajapassa" kiyana kellak thiyana ekek Cricket Team eke Captain karayi..
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    :yes::yes::yes: Machan 100% agree with u Arjuna kiyanwa ada ape cricket pahalama thathwekata watilalu eth ada api cricket walin labala tiyana diyunuwa gena lokema kata wenawa api 96 cup eka dinala 99 1st round ekenma eliyata giyama lokema kiwe 96 ahambayak une kiyala eth eka ahambayak neme kiyala ape kollo oppu kala 2003 semi and 2007,2011 finala awa etin katada kiyanna puluwan ape cricket kada watila kiyala arjunage tanikarama tiyenne kuhaka kama arjuna kiyanne hoda captain kenek eke katha dekak na but issara hitapu arjunai ada inna arjunai ahasata polawa wage malingawa team eken eliyata damma konde kapanna ba kiwa kiyala eta passe malinga ipl eke hodatama weda pennapu nisai aye team ekata damme anik eka api wc paradune 1st round ekenma aliyata gihilla neme final awilla eka chater widiyata neme partadune eda dinnanam arjuna ada oya katha kiyanne na tani karama kuhaka kama

    කුහකකම + මම පොර ආකල්පය....:yes:


    Kohomath Den Tenis Bola gahapu mokek hari "Rajapassa" kiyana kellak thiyana ekek Cricket Team eke Captain karayi..

    මොනා කතා කලත් කොහෙන් හරි කැරකිලා අන්තිමට එන්නෙ ඔන්න ඔතනට තමයි...:lol:
    ඔය කෑ ගහන ගොඩක් දෙනාටත් තියෙන්නෙ අන්න් ඒ ප්‍රශ්නෙම තමයි...මහින්ද රාජපක්ෂ කෙරෙහි පවත්නා අසහනකාරී වෛරය....
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අරජුන රනතුන්ග හොද නායකයෙක් ක්‍රිඩාව අතින් ගත්කල, හැබැයි මේ හොරකම් ගැන මට මතකයි අපෙ ජනාදිපතිතුමා අර ක්‍රිඩාන්ගනවල තත්වය බලන්න ගිය වෙලාවේදි කිව්වා මෙකෙ හොරු ටිකක් ඉන්නවා ලොක කුසලානයෙන් පස්සෙ මම මෙක සුද්ද කරනවා කියලා. කට්ටියට මතකද? හැබැයි ජනාදිපති තුමා වටේත් හොරු ටිකක් ඉන්නවා.

    අර්ජුන අර ලමයිට ගැහපු සිදුවිමෙන් පෙනුනා මමත්වය තමයි ක්‍රිඩාවට වඩ ලොකු බව, ඕය කොන්ඩා කපන්න කියපු සිදුවිම නම් මම දන්නෙ නැ. මම හිතන්නෙ දැන් දුලිප් මෙන්ඩිස් තෙරුම් කමි‍ටුවට පත්වෙලා තියෙනවා හොද පරන ක්‍රිඩකයො ටිකක් පත් වෙලා තියෙනවා මම. මෙ වෙලාවේ මම ජනාදිපති නම මම අරජුනගෙ අභියොගය බාරගෙන කෙසෙ හො 2015 ඔස්ට්‍රලියාවෙදි පැවත්වෙන ලොක කුසලානයෙදිද ලොකු වෙනසක් සිදු කරනවා එතනදි අපිට අවසාන මහ තරගයට කෙසෙ වෙත්ත අර්ද අවසන තරගයට පැමිනිමත් ලොකු අභියොගයක් එ සදහා අපි හොද වෙග පන්දු යවන්න සහ වෙග පන්දු තනතිලි වලට අපෙ පිතිකරුන් පුහුනු කල යුතු වෙනවා.

    ක්‍රිඩන්ගන හැදුවෙ ණය වෙලා කියන කතාවෙ ඇත්ත නැත්ත අපි දන්නෙ නැ මම හිතනව ICC එකෙන්නුත් අපිට යම් මුදල් ප්‍රමනයක් දෙන්න ඇති .... ගැසිම් අවම කර මෙ වඩෙ කරලනම් එක හොද දෙයක් කොළබින් ටිටත් ක්‍රකට් ක්‍රිඩකයන් බිහි කිරිමට එය රුකුලක් වෙවි

    හැබැ මෙ දෙශ පලුවන් හැම තැනටම රිගනවා ලකුනු දාගන්න සහ ගස කැම් සදහ මෙක පාලනය කරගත් යුතුයි සම්පුර්නයෙන නැවැත්විමට නම් මන්දරාජ පක්ශ ජනපතිටම බැරි වේවි.

    නායකත්වයට නියම සුදුසු කෙනෙක් නැතිබව ඇත්ත මගෙ පෞද්ගලික මතය උනෙත් සන්ගා තව අවුරුද්දක්වත් නායකත්වයෙ තබා ඇන්ජලොව උපනායකයා තියලා පස්සෙ නයකත්වයට මග සැලසිමයි

    තරගය පවාදුන්න කියන එක නම් (ලොක කුසලාන අවසාන තරගය) පිලිගත් නොහැක. නමුත් ජනපතිගෙ මොඩ ප්‍රකාශය සැක මතුකරන්නක් වේ . නමුත් කුමක් අදහස් කරගෙන ඕහු එසෙ කිව්වද අප නිදනි. 1992 සිට එක් එක ක්‍රිඩකයො තරගපවාදිම් සිදු කරන්ට ඇතැයි සිතිය හැක එය ඉන්දියවෙත්,පකිස්තානයෙත්, ශ්‍රි ල්න්කා වැනි රටවල් මුහුන දෙන අමිහිරි තත්වයකි. මම හිතන්නෙ එසේ තරග පවාදි අසු උනොතින් සදාහටම ක්‍රිඩාව අත්හි‍ටු කරිම් වැනි දැඩි ක්‍රියා මාර්ග ගත් යුතුය එවගෙම එ සදහ ICC එක හො අප රටේ රහස් උත්තු නිලදාරින් යෙදවිය යුතුය.
     

    casper_fms

    Member
    Feb 11, 2008
    1,438
    21
    0
    100% ඇත්ත මචන්.....

    මු ඊයේ කරේ කුහක කතාමයි.....මූ මාර වීරයානම් 2000 WC එකේ කැප්ටන් කළේ මූනේ.... අර්ධ අවසාන තරගෙටවත් අපි ආවද???


    Im sorry, there is no World Cup in year 2000...?????
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    CriCket බල්ලට ගිහින්..
    බල්ලා රට ගිහින් Final Match එක බලපු එක තමයි අවුල..
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    අර්ජුණට ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ සන්ගා ෆයිනල් එක ඉවර වෙලා අන්තිමට ජනාධිපතිතුමාගෙ නමයි ඩොක්ටර් එලියන්තගෙ නමයි මතක් කරපු එක...

    සන්ගාගෙ ඉංග්‍රීසි දැනුම ගැනත් පොඩි ඊර්ෂ්‍යාවක් තියෙනවදත් මන්දා...
    අපරාදෙ අර්ජුණගෙ නමත් මතක් කරානම් සන්ගාට ඔය මුකුත් අහගන්න වෙන්නෙ නෑ....

    අර්ජුණ කරන්නෙ තමන්ට ඕනි දේ කරගන්න බැරි උනාම එයාට ගහපු හැමෝටම අනිත් පැත්තට ගහන එක...හේතුවක් ඇතුව හෝ නැතුව....

    ක්‍රිකට් පරිපාලනයෙන් වංචා දූෂණ වෙනවනම් ඒවා ගැන කතා කරන එක වෙනම දෙයක්...ඒත් ක්‍රීඩකයන්ට නොමනා විදියට ඇඟිල්ල දික් කරන එකනම් හරිම සවුත්තු වැඩක්...

    මම අහගෙන හිටියා අර්ජුණ අරවින්දටත් කින්ඩිය දැම්මා 1996 ෆයිනල් එකේදි හැමෝම දෙවෙනියට ගහමු කියද්දි, අරවින්ද විතරක් කිව්වා කියලා හැමදාම ෆයිනල් දිනන්නෙ මුලින් ගහපු ටීම් එකයි කියලා....

    මටනම් පේන විදියට ඔය කතා කරන කවුරුවත් කතා කරන්නේ ක්‍රිකට් වලට තියෙන ආදරයට නෙමෙයි, දේශපාලන වාසියක් අරන් ආණ්ඩුවට ගහන්න...ඒ වෙනුවෙන් ක්‍රීඩකයන්ටත් කින්ඩි දාන්න මේ අය පසුබට වෙන්නෙ නෑ වගෙයි...

    අර්ජුණට මට මතක ඇති කාලෙක ඉඳන්ම ලංකාවෙ ක්‍රිකට් හොඳ තත්වෙක නැහැ...
    2007 වර්ල්ඩ් කප් එකේදි මොකද්ද කිව්වේ....

    ඒත් පහු ගිය අවුරුදු 5 ඇතුලත අපි කොච්චර නම් ජයග්‍රහණ ගෙනාවද..? අපේ ටීම් එක කොච්චර දියුණු උනාද...? ක්‍රිකට් ලෝලීන් විදියට අපි කොච්චර ආඩම්බරයෙන්ද අපෙ ටීම් එක ගැන, සන්ගා, මහේල, මාලින්ග, ඩිල්ෂාන් ල ගැන කතා කරන්නේ...

    ඒත් අර්ජුණට ඒ කිසි දෙයක් පේන්නෙ නෑ...අර්ජුණ හිතන්නෙ එයා හැමතිස්සෙම හරි කියලා හිතාගෙන....
    අර්ජුණට මාලින්ග ගෙ හෙයාර් ස්ටයිල් එක අල්ලන්නෙ නැති නිසා මාලින්ගව විවේචනය කරා...
    අපෙ අය IPL ගහද්දි කතා කිව්වා...

    දැන් ජනාධිපතිතුමාත් එක්ක තියෙන තරහා හින්දා දේශපාලනය හින්දා ක්‍රිකට් විනාස වෙනවා කියල කියනවා...
    ඔය කියන විදියට උනානම් ඉතින් ලංකාවෙ ක්‍රිකට් වල කෑලිවත් දැන් හොයාගන්න නෑ...
    ඒත් අද අපේ ක්‍රිකට් ගැන ලෝකෙම ඉහලින් කතා කරනවා...

    1996 ක්‍රිකට් ලෝක කුසලානය අපිට අරන් දීපු අර්ජුණ නෙමෙයි දැන් ඉන්නේ...
    තවත් එක් දේශපාලකයෙක් විතරයි...

    මම කිව්වේ මට හිතුන දේ...

    මන් ක්‍රීඩා ලෝලීන් විදියට ඔයගොල්ලොන්ගෙන් අහන්නෙ අවන්කවම ඔයගොල්ලො අද අපේ ක්‍රිකට් ගැන මං වගෙම සතුටු වෙනවද? නැත්තන් අර්ජුන කියන විදියටම අපේ ක්‍රිකට් විනාස වෙලාද තියෙන්නේ, ඉස්සරහට අනගතයක් නැද්ද..?


    well said macho:yes:

    umbe avasaana prashneta mata denna thiyenne "cricket diyunu vela thiyenava" kiyna uththare thamai.pahu giya kaale SLC eka unath honda veda pramaanayak kala.kavada hari den inna administration ekata viruddava hari haman saakshi idiripath karoth apita unta baninna puluvan.ehema nethuva nikan ke gahana eke therumk ne.
     
    Last edited:
    • Like
    Reactions: RLR

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    CriCket බල්ලට ගිහින්..
    බල්ලා රට ගිහින් Final Match එක බලපු එක තමයි අවුල..

    බල්ලා ගැන දුක හිතිච්චි එකෙක් මගේ Rep කපලා..
    අනේ පව්..
    Rep කැපුවා කියලා බල්ලා වාසනාවන්ත වෙන්නේ නෑ යකෝ..
    බල්ලා කොහේ හිටියත් බල්ලාමයි..
    හේනේ පැලේ හිටියත්..
    රජ පුටුවේ හිටියත්..
    බල්ලා බල්ලාමයි..
     
    • Like
    Reactions: Radical78

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බල්ලා ගැන දුක හිතිච්චි එකෙක් මගේ Rep කපලා..
    අනේ පව්..
    Rep කැපුවා කියලා බල්ලා වාසනාවන්ත වෙන්නේ නෑ යකෝ..
    බල්ලා කොහේ හිටියත් බල්ලාමයි..
    හේනේ පැලේ හිටියත්..
    රජ පුටුවේ හිටියත්..
    බල්ලා බල්ලාමයි..

    ganan gannepa onna rep dunna
     

    raweesha

    Junior member
  • Jan 10, 2009
    262
    9
    18
    Earth
    බල්ලා ගැන දුක හිතිච්චි එකෙක් මගේ Rep කපලා..
    අනේ පව්..
    Rep කැපුවා කියලා බල්ලා වාසනාවන්ත වෙන්නේ නෑ යකෝ..
    බල්ලා කොහේ හිටියත් බල්ලාමයි..
    හේනේ පැලේ හිටියත්..
    රජ පුටුවේ හිටියත්..
    බල්ලා බල්ලාමයි..
    BOLAI THTHA BALLA