තරඟ පාවාදීලා "ලු"

JBLs

Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ටීම් එකේ බොක්කෙන් ගහන එකෙක්ට ඉන්නෙ චාමිකය විතරයි
    දසුන් ශානකය චාමිකයට බෝල් දෙන්නෙම නෑ...
    ගහන්න පුළුවන් එකා අන්තිමට යවල ප්රෙෂර් කරනව
    චාමිකය විතරයි බොක්කෙන් ප්ලේ කරන්නෙ :unsure:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ටීම් එකේ බොක්කෙන් ගහන එකෙක්ට ඉන්නෙ චාමිකය විතරයි
    දසුන් ශානකය චාමිකයට බෝල් දෙන්නෙම නෑ...
    ගහන්න පුළුවන් එකා අන්තිමට යවල ප්රෙෂර් කරනව
    චාමිකය විතරයි බොක්කෙන් ප්ලේ කරන්නෙ :unsure:
    දසුනගෙත් කැරි කම තියෙන්නෙ, චාමිකයට එලි පිටම කපනවා, ඊයෙ ලහිරු මදුසංක ගෙ Runout එකත් දසුනා හිතලමද මන්දා කලේ, ලහිරු මදුසංකයත් සුපිරිම Power Hitter කෙනෙක්, අන්තිම Leage ඒකෙත් ගැහුවා ගැහිල්ලක් 6 ගහනවා දැනෙන්නැති වෙන්න. මොනා වුනත් ටීම් ඒකට දිමුත් කැපා කරලා ඒවුවනං ඌත් හැදෙනවා, ටීම් ඒකටත් හොඳයි මට හිතෙන්නෙ. පොර solid captaion material ඒකෙක්,
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    දසුනගෙත් කැරි කම තියෙන්නෙ, චාමිකයට එලි පිටම කපනවා, ඊයෙ ලහිරු මදුසංක ගෙ Runout එකත් දසුනා හිතලමද මන්දා කලේ, ලහිරු මදුසංකයත් සුපිරිම Power Hitter කෙනෙක්, අන්තිම Leage ඒකෙත් ගැහුවා ගැහිල්ලක් 6 ගහනවා දැනෙන්නැති වෙන්න. මොනා වුනත් ටීම් ඒකට දිමුත් කැපා කරලා ඒවුවනං ඌත් හැදෙනවා, ටීම් ඒකටත් හොඳයි මට හිතෙන්නෙ. පොර solid captaion material ඒකෙක්,
    ow bn dasuna hena kari line eke inne.
    oota uge place eka bera gnnna daglanne.

    chamikawa yatinma ewwane pakaya wage eyeth...
    wadak na katha karala...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,249
    166,476
    113
    එකමත් එක රටක
    bump

    venna puluvan u out una hatiyata
    ------ Post added on Sep 15, 2021 at 3:14 PM
    ඔව් ඊයේ විකට් දෙකක් එක ලග ගහින් තියෙද්දී එහා පැත්තේ kjp ඉද්දි මූ බොරුවට ඉස්සරහට පැනල ගහන්න ගියා.
    කලින් මැච් එකෙත් ඉස්සරහට පැනල ගහන්න ගිහින් stump උනා.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,890
    2,496
    113
    colombo
    චාමිකයා කැප්ටන් වුනානම් අනිත් පිලේ එවුන්ට අතින් පයින් ගහල හරි දිනනවා
     
    • Haha
    Reactions: incest_cult

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් ඊයේ විකට් දෙකක් එක ලග ගහින් තියෙද්දී එහා පැත්තේ kjp ඉද්දි මූ බොරුවට ඉස්සරහට පැනල ගහන්න ගියා.
    කලින් මැච් එකෙත් ඉස්සරහට පැනල ගහන්න ගිහින් stump උනා.
    :yes: :yes:
    anith eka kauru unath dds thamai ekek

    :angry:
     
    • Like
    Reactions: dilann

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
    එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
    ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
    මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?
    ඕක කිව්වට අපි නෙමෙයි නෙ ටීම් සිලෙක්ෂන් කරන්නෙ. හැම එකක්ම ස්ටැට්ස් වලින් ඩිසයිඩ් කරල බෑ... කුසල්ගෙ ෆිට්නස් චෙක් කරලද එතකොට් ගස්සන්නෙ. ඌ අර කකුල බදාගෙන කරන් කෙලියත් එක්ක අනික් උනුත් අප්සෙට් යනව. මම කියන්නෙ චදිමාල්, කුසල් ටීම් එකට නෙගටිව් එෆෙක්ට් එකක්...
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
    එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
    ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
    මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?
    පරණ උන්ව ඕනෙම නෑ. උන් ආවහම team එක චෝර වෙනවා
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒ්කෙත් මොකක්ද බං, බවුමා ගැහුවෙ නැති ඒකෙන් ලොකු චාන්ස් ඒකක් ආවා, අන්තිම ඒක මහේශ් තීක්ෂණ Debut කරපු නිසා බෝලෙ අඳුරගන්න බැරි හින්දා දිනුවා, අනික T20 හරිහමන් බැටෙක් ඉන්නවද ඉං අපිට??
    T20 බැටෙක් කියල අලුතින් ගෙනා එකාවත් රනවුට් කලා නෙ, කුසලා...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    නිකන්ම නිකන් ට්විටර් පෝස්ට් එකක්.
    ඔ්ක බොරුවක් කියල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් නිවේදනය කරල තිබුන.
     
    Skr97

    Well-known member
  • Aug 9, 2017
    361
    352
    63
    Galle
    අර කලින් සැරයකුත් ඔහොම සීන් එකක් වෙලා වනිදුගෙ අයියටත් ඔහොම කිව්ව නේද? මන් නම් හිතන්නෑ වනිදු ඒක නිසා ඔහොම එකක් කරය් කියල.