දසුනගෙත් කැරි කම තියෙන්නෙ, චාමිකයට එලි පිටම කපනවා, ඊයෙ ලහිරු මදුසංක ගෙ Runout එකත් දසුනා හිතලමද මන්දා කලේ, ලහිරු මදුසංකයත් සුපිරිම Power Hitter කෙනෙක්, අන්තිම Leage ඒකෙත් ගැහුවා ගැහිල්ලක් 6 ගහනවා දැනෙන්නැති වෙන්න. මොනා වුනත් ටීම් ඒකට දිමුත් කැපා කරලා ඒවුවනං ඌත් හැදෙනවා, ටීම් ඒකටත් හොඳයි මට හිතෙන්නෙ. පොර solid captaion material ඒකෙක්,ටීම් එකේ බොක්කෙන් ගහන එකෙක්ට ඉන්නෙ චාමිකය විතරයි
දසුන් ශානකය චාමිකයට බෝල් දෙන්නෙම නෑ...
ගහන්න පුළුවන් එකා අන්තිමට යවල ප්රෙෂර් කරනව
චාමිකය විතරයි බොක්කෙන් ප්ලේ කරන්නෙ![]()
ow bn dasuna hena kari line eke inne.දසුනගෙත් කැරි කම තියෙන්නෙ, චාමිකයට එලි පිටම කපනවා, ඊයෙ ලහිරු මදුසංක ගෙ Runout එකත් දසුනා හිතලමද මන්දා කලේ, ලහිරු මදුසංකයත් සුපිරිම Power Hitter කෙනෙක්, අන්තිම Leage ඒකෙත් ගැහුවා ගැහිල්ලක් 6 ගහනවා දැනෙන්නැති වෙන්න. මොනා වුනත් ටීම් ඒකට දිමුත් කැපා කරලා ඒවුවනං ඌත් හැදෙනවා, ටීම් ඒකටත් හොඳයි මට හිතෙන්නෙ. පොර solid captaion material ඒකෙක්,
දාල තියෙන පින්තූරේ හැටියට DDS වෙන්න ඕනඑක්කෙනෙක් වනිදු වගේ,අනිත් කෙනා කවුද![]()
venna puluvan u out una hatiyataදාල තියෙන පින්තූරේ හැටියට DDS වෙන්න ඕන
ඔව් ඊයේ විකට් දෙකක් එක ලග ගහින් තියෙද්දී එහා පැත්තේ kjp ඉද්දි මූ බොරුවට ඉස්සරහට පැනල ගහන්න ගියා.bump
venna puluvan u out una hatiyata
------ Post added on Sep 15, 2021 at 3:14 PM
ඔව් ඊයේ විකට් දෙකක් එක ලග ගහින් තියෙද්දී එහා පැත්තේ kjp ඉද්දි මූ බොරුවට ඉස්සරහට පැනල ගහන්න ගියා.
කලින් මැච් එකෙත් ඉස්සරහට පැනල ගහන්න ගිහින් stump උනා.

ඕක කිව්වට අපි නෙමෙයි නෙ ටීම් සිලෙක්ෂන් කරන්නෙ. හැම එකක්ම ස්ටැට්ස් වලින් ඩිසයිඩ් කරල බෑ... කුසල්ගෙ ෆිට්නස් චෙක් කරලද එතකොට් ගස්සන්නෙ. ඌ අර කකුල බදාගෙන කරන් කෙලියත් එක්ක අනික් උනුත් අප්සෙට් යනව. මම කියන්නෙ චදිමාල්, කුසල් ටීම් එකට නෙගටිව් එෆෙක්ට් එකක්...මට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?
පරණ උන්ව ඕනෙම නෑ. උන් ආවහම team එක චෝර වෙනවාමට නම් තෙරුණ විදියට අර සවුත් අෆ්‍රිකා මැච් එක ගහපු සෙට් එක පට්ට එකමුතුවෙන් ආසාවෙන් සෙල්ලම් කරා.
එත් චන්දිමාල් ලා කුසල් ජනිත්ලා වගෙ අය ටීම් එකට ඇඩ් කරපු එකෙන් පොඩි නොක්කාඩු ගතියක් තිබ්බාදො මන්දා කියලත් හිතෙනවා.
ෆිට් එකෙ නෙමෙ සෙල්ලම් කරෙ.
මොකද සවුත් අෆ්‍රිකා වගෙ ටීම් එකකට පරදින්න ගිය තුන්වෙනි ඕ ඩී අයි එක ගින්දර වගෙ දිනද්දි ඇයි ටී 20 එක ලෙල්ලටම කෑවෙ ?
T20 බැටෙක් කියල අලුතින් ගෙනා එකාවත් රනවුට් කලා නෙ, කුසලා...ඒ්කෙත් මොකක්ද බං, බවුමා ගැහුවෙ නැති ඒකෙන් ලොකු චාන්ස් ඒකක් ආවා, අන්තිම ඒක මහේශ් තීක්ෂණ Debut කරපු නිසා බෝලෙ අඳුරගන්න බැරි හින්දා දිනුවා, අනික T20 හරිහමන් බැටෙක් ඉන්නවද ඉං අපිට??