තරයේ හෙලා දකිමි ..

Clap

Banned
Apr 30, 2015
450
73
0
උඹට රෙප් කපන්න ඕන්නං ෆේක් අකෞන්ට් හදාගෙන පෝස්ට්ස් සීයක් දාපං :rolleyes: :rolleyes:
මාත් වෙලාවකට ආතල් එකට තියෙන ෆේක් ඔක්කොගෙන්ම කපනව බං :sorry: :sorry:

එක පාර 5 කිං 6 කිං කපනවට වඩා 1 ගානේ 5 පාරක් කපන එක මාර ආතල් යකෝ :dull::P
 
Clap

Banned
Apr 30, 2015
450
73
0
මේකේ fake ඒවා හදනවනං email ඕනේ නැද්ද බන් .. :eek::eek:
යකොව් ඔය fake හදන් එන එවුන් ඒවාට ඵකේ email එක ගානෙත් හදගෙනද එන්නේ .. :confused::confused::shocked:

අනේ මන්දා උඹත්...

මොනවා උනත් උඹ හෙන ගහන්න වගේ ඇත්ත කතා කරනවා :dull:
ඒ වෙනසට අපි ගරු කරන්න ඕනෙ, ඔව් :yes:
 
Clap

Banned
Apr 30, 2015
450
73
0
ඔව් බං :D :D මාත් 10මිනිට් එකෙන් තමා ෆේක් වලට ඊමේල් අරං තියෙන්නෙ :baffled: :baffled:
ජීමේල් යාහුමේල් හදන්න ගියාම හෙන කට්ටක් කන්න එපෑ :baffled: :baffled:

අඩේ එහෙනම් අකවුන්ට් 5 ක් 6 ක් හදලා දාල තියන එක පාඩු නෑ වගේ නේද :confused:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අඩේ එහෙනම් අකවුන්ට් 5 ක් 6 ක් හදලා දාල තියන එක පාඩු නෑ වගේ නේද :confused:

හදන්න නම් අවුලක් නෑ බං රෙප් කපන්න පෝස්ට්ස් 100ක් දාල තියෙන්නත් එපැයි 100 දාන එක තමා එපා වෙන්නෙ :(
 
Clap

Banned
Apr 30, 2015
450
73
0
ඔව් ඉතින් මට හොදයි:D .. ඒ උනාට හිතට නිකන් අව්ල් වගේනේ .. මගේ ඉතින් හිත හොදයිනේ :oo::oo::oo:

කපන්න නෙමේ මට දෙන්නයි ඕනේ . :yes: මගේ හිත හොදයිනේ ;) 1 ගානේ දුන්නට වැඩක් නැනේ .. :(

:shocked:
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හදන්න නම් අවුලක් නෑ බං රෙප් කපන්න පෝස්ට්ස් 100ක් දාල තියෙන්නත් එපැයි 100 දාන එක තමා එපා වෙන්නෙ :(

    :D:D:D:D:D
    හොද වෙලාවට එහෙම මෙව්වා එකක් තියෙන්නේ
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    Ace Viper උඹ මේ සීන් එක දන්නේ නැතුව ඇති මචං. උඹ යුසර් ප්‍රොෆයිල් එකට ගියාම තියන URL එකේ අන්තිමට තියන ඉලක්කමෙන් තමයි උඹ කිරියෙ කීවෙනියට රේජිස්ටර් වෙච්ච මෙම්බර් ද කියල පෙන්නන්නෙ

    http://www.elakiri.com/forum/member.php?u=541391

    ඕකෙ අගට ඉලක්කං 4 ක් 5 ක් තියන එව්ව දාල බලපන්කො

    ගොඩක් පරණ උන් අකවුන්ට් හදල ඔහේ වල් බිහිවෙන්න ඇරලා බං දැක්කම පපුව හෝස් ගල යනවා :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ace Viper උඹ මේ සීන් එක දන්නේ නැතුව ඇති මචං. උඹ යුසර් ප්‍රොෆයිල් එකට ගියාම තියන URL එකේ අන්තිමට තියන ඉලක්කමෙන් තමයි උඹ කිරියෙ කීවෙනියට රේජිස්ටර් වෙච්ච මෙම්බර් ද කියල පෙන්නන්නෙ

    http://www.elakiri.com/forum/member.php?u=541391

    ඕකෙ අගට ඉලක්කං 4 ක් 5 ක් තියන එව්ව දාල බලපන්කො

    ගොඩක් පරණ උන් අකවුන්ට් හදල ඔහේ වල් බිහිවෙන්න ඇරලා බං දැක්කම පපුව හෝස් ගල යනවා :(

    :no::no::no::no::no::no::no::no::no::no::no:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Ace Viper උඹ මේ සීන් එක දන්නේ නැතුව ඇති මචං. උඹ යුසර් ප්‍රොෆයිල් එකට ගියාම තියන URL එකේ අන්තිමට තියන ඉලක්කමෙන් තමයි උඹ කිරියෙ කීවෙනියට රේජිස්ටර් වෙච්ච මෙම්බර් ද කියල පෙන්නන්නෙ

    http://www.elakiri.com/forum/member.php?u=541391

    ඕකෙ අගට ඉලක්කං 4 ක් 5 ක් තියන එව්ව දාල බලපන්කො

    ගොඩක් පරණ උන් අකවුන්ට් හදල ඔහේ වල් බිහිවෙන්න ඇරලා බං දැක්කම පපුව හෝස් ගල යනවා :(

    සින්දු බාන්න හදාගත්තු අකෞන්ට් බං :dull: :dull: :dull:
     
    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    සින්දු බාන්න හදාගත්තු අකෞන්ට් බං :dull: :dull: :dull:

    :( ඔව් ඔව්

    ඉතිං බං මේකෙ ලක්ෂ 5 ක් හිටියට හරියට එන එවුං 50k වත් නැතුව ඇති බලනකොට

    අඩේ මේ, අපිට ඒ අකවුන්ට් හොරකං කොරන්න විදියක් හොයාගමුකෝ බං
    :yes::P