awlak na ubata dan 700+ wage thiyenawane thawama join wela just one month wagene
mulin kotu11 purawaganna...ethakota oya amaruwa tikak hoda wei..ita passe ganak na ban![]()

rep kannada ban.. mawa adarsheta ganilla...loweth rep naha mata..![]()

උඹට රෙප් කපන්න ඕන්නං ෆේක් අකෞන්ට් හදාගෙන පෝස්ට්ස් සීයක් දාපං![]()
මාත් වෙලාවකට ආතල් එකට තියෙන ෆේක් ඔක්කොගෙන්ම කපනව බං![]()
![]()

එක පාර 5 කිං 6 කිං කපනවට වඩා 1 ගානේ 5 පාරක් කපන එක මාර ආතල් යකෝ![]()
උඹ කපන්නෙත් එහෙමද

ගොඩක් උන් 10minute mail දාල හදන්නේ බන්![]()

මේකේ fake ඒවා හදනවනං email ඕනේ නැද්ද බන් ..
යකොව් ඔය fake හදන් එන එවුන් ඒවාට ඵකේ email එක ගානෙත් හදගෙනද එන්නේ ..![]()
අනේ මන්දා උඹත්...

ඔව් බං![]()
මාත් 10මිනිට් එකෙන් තමා ෆේක් වලට ඊමේල් අරං තියෙන්නෙ
![]()
ජීමේල් යාහුමේල් හදන්න ගියාම හෙන කට්ටක් කන්න එපෑ![]()
![]()

අඩේ එහෙනම් අකවුන්ට් 5 ක් 6 ක් හදලා දාල තියන එක පාඩු නෑ වගේ නේද![]()

ඔව් ඉතින් මට හොදයි.. ඒ උනාට හිතට නිකන් අව්ල් වගේනේ .. මගේ ඉතින් හිත හොදයිනේ
![]()
කපන්න නෙමේ මට දෙන්නයි ඕනේ .මගේ හිත හොදයිනේ
1 ගානේ දුන්නට වැඩක් නැනේ ..
![]()

හදන්න නම් අවුලක් නෑ බං රෙප් කපන්න පෝස්ට්ස් 100ක් දාල තියෙන්නත් එපැයි 100 දාන එක තමා එපා වෙන්නෙ![]()

හදන්න නම් අවුලක් නෑ බං රෙප් කපන්න පෝස්ට්ස් 100ක් දාල තියෙන්නත් එපැයි 100 දාන එක තමා එපා වෙන්නෙ![]()

Ace Viper උඹ මේ සීන් එක දන්නේ නැතුව ඇති මචං. උඹ යුසර් ප්‍රොෆයිල් එකට ගියාම තියන URL එකේ අන්තිමට තියන ඉලක්කමෙන් තමයි උඹ කිරියෙ කීවෙනියට රේජිස්ටර් වෙච්ච මෙම්බර් ද කියල පෙන්නන්නෙ
http://www.elakiri.com/forum/member.php?u=541391
ඕකෙ අගට ඉලක්කං 4 ක් 5 ක් තියන එව්ව දාල බලපන්කො
ගොඩක් පරණ උන් අකවුන්ට් හදල ඔහේ වල් බිහිවෙන්න ඇරලා බං දැක්කම පපුව හෝස් ගල යනවා

සින්දු බාන්න හදාගත්තු අකෞන්ට් බං![]()
![]()
![]()
ඔව් ඔව්