හොදම වැඩේ කියන්නේ දැන් අලුත් bug එකක්ට solution එකක් වත් හොයාගන්න stackoverflow එකේ නෑනේ, තිබ්බත් තියෙන්නේ අවුරුදු ගනන් පරන ඒවා , ඒවාගේ compatibility issues. අලුතින් stackoverflow එකට ප්‍රශ්න එනවත් අඩුයි වගේම solution එනවත් අඩුයි වගේ.
AI එකකින් ඇහුවාම රට බයිලා කියන්නේ.
අනික ChatGPT 5 අලුත් අප්ඩේට් එකේ නම් ලොකු අවුලක් තියනවා, කලින් code එකක් උනත් ශේප් එකේ ලියාගන්න පුලුවන් උනාට දැන් හරිම ප්‍රාථමික ගතියක් තෙරෙනවා, (Generally)
මේ විදියට බැලුවොත් bug එකක් fix කරන්න මාරම ගේමක් දෙන්න වෙයි වගේ ඉස්සරහට.
මට නම් හිතෙන්නේ AI නිසා නෙවෙයි ඉස්සරහට Job replace වෙන්නේ, bug fix කරගන්න බැරුව.
ඉස්සර language එකක් ඉගෙන ගන්න උනත් වැරැද්දක් උනොත් හොයාගන්න පුලුවන් , දැන් fixes හොයන්නත් නෑ, AI වලින් එන්නෙත් structred fixes