තරයේ හෙලා දකිමි ..

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    rep kannada ban.. mawa adarsheta ganilla...loweth rep naha mata..:)

    උබ 2008 නේ ඇවිල්ල තියන්නේ .. එකෙක් කිව්වා ආපු ගමන්ම මෙහෙම අව්ලක් ඇතිවෙන්වලු ,, තව ටික දවසකින් හරියිලු :eek::eek::rolleyes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට රෙප් කපන්න ඕන්නං ෆේක් අකෞන්ට් හදාගෙන පෝස්ට්ස් සීයක් දාපං :rolleyes: :rolleyes:
    මාත් වෙලාවකට ආතල් එකට තියෙන ෆේක් ඔක්කොගෙන්ම කපනව බං :sorry: :sorry:
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    උබ 2008 නේ ඇවිල්ල තියන්නේ .. එකෙක් කිව්වා ආපු ගමන්ම මෙහෙම අව්ලක් ඇතිවෙන්වලු ,, තව ටික දවසකින් හරියිලු :eek::eek::rolleyes:

    mama 2007 january wala mulinma elakiri awe ban.. accunt eka haduwe 2008..:):):)
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උඹට රෙප් කපන්න ඕන්නං ෆේක් අකෞන්ට් හදාගෙන පෝස්ට්ස් සීයක් දාපං :rolleyes: :rolleyes:
    මාත් වෙලාවකට ආතල් එකට තියෙන ෆේක් ඔක්කොගෙන්ම කපනව බං :sorry: :sorry:

    කපන්න නෙමේ මට දෙන්නයි ඕනේ . :yes: මගේ හිත හොදයිනේ ;) 1 ගානේ දුන්නට වැඩක් නැනේ .. :(
     
    • Like
    Reactions: markhaloce

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    mama 2007 january wala mulinma elakiri awe ban.. accunt eka haduwe 2008..:):):)

    මගෙත් ආදී කාලේ එකක් තිබ්බද කොහෙද .. එකේ email password මතක නැද්ද කොහෙද ..:(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අකෞන්ට් ගොඩක් හදාගෙන එක ගානෙ දීපං :D :D

    මේකේ fake ඒවා හදනවනං email ඕනේ නැද්ද බන් .. :eek::eek:
    යකොව් ඔය fake හදන් එන එවුන් ඒවාට ඵකේ email එක ගානෙත් හදගෙනද එන්නේ .. :confused::confused::shocked:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අකෞන්ට් ගොඩක් හදාගෙන එක ගානෙ දීපං :D :D

    agv40Gw_460sa.gif
     
    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,434
    988
    113
    අතරමග
    මේකේ fake ඒවා හදනවනං email ඕනේ නැද්ද බන් .. :eek::eek:
    යකොව් ඔය fake හදන් එන එවුන් ඒවාට ඵකේ email එක ගානෙත් හදගෙනද එන්නේ .. :confused::confused::shocked:

    අනේ මන්දා උඹත්...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගොඩක් උන් 10minute mail දාල හදන්නේ බන් :lol:

    ඔව් බං :D :D මාත් 10මිනිට් එකෙන් තමා ෆේක් වලට ඊමේල් අරං තියෙන්නෙ :baffled: :baffled:
    ජීමේල් යාහුමේල් හදන්න ගියාම හෙන කට්ටක් කන්න එපෑ :baffled: :baffled:
     
    • Like
    Reactions: Ace Viper

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් බං :D :D මාත් 10මිනිට් එකෙන් තමා ෆේක් වලට ඊමේල් අරං තියෙන්නෙ :baffled: :baffled:
    ජීමේල් යාහුමේල් හදන්න ගියාම හෙන කට්ටක් කන්න එපෑ :baffled: :baffled:

    :yes::yes::yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකට එන උන්ට එහෙම අමාරුවක් හැදෙන්වද මුලින් .. :confused::confused::confused:
    Notice එකක්වත් දාන්න එපායේ බන් එහ්නන් .. :sorry::sorry:

    මගේ නම් අම්බානෙක රේප් කැපෙනවා දවස ගානේ...රේප් ගන්නවට වඩා අමාරුයි තියෙන ටික රැකගන්න එක :rofl:

    රේප් කන්නද බන්..වැඩිය හිතන්නෙපා
    :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    You must spread some Reputation around before giving it to markhaloce again.
    උබට එකක්වත් දෙන්න බැලු :lol::lol:

    You must spread some Reputation around before giving it to Ace Viper again.
    දකින්න ඇතිනෙ රෙප් දීපු විදිහ :P :P
    ආං ඒ වගේ අකෞන්ට් හදාගනිං :P :P
    තව ඒව තියේ ඒවගෙ පෝස්ට්ස් සීයක් දාල නෑ :rofl: :rofl:
     
    Last edited: