තරහා යනවද ගෙදර බඩු පොඩි කරන්න හිතෙනවද

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    තරහා යනවද ගෙදර බඩු පොඩි කරන්න හිතෙනවද😁 එහෙනං මෙන්න තැන,මේ ලෝකේ මාර කන්සෙප්ට් ඕයි තියෙන්නේ 😁 තමංගේ තරහා නිවෙනකං ඕන තරං ඩබු තියනවා කුඩුපට්ටම් කරන්න tv,laptop වගේ.රගේ ඇකෑඩමි කොස්වත්ත rage academy
     

    Attachments

    • Screenshot_20230302-080827.jpg
      Screenshot_20230302-080827.jpg
      260.3 KB · Views: 88
    • Screenshot_20230302-080820.jpg
      Screenshot_20230302-080820.jpg
      288.2 KB · Views: 82
    • Wow
    Reactions: RottenCOLT