තර්ජනයක් නොවේ ලු
චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ - ආරක්ෂක ලේකම්
2016-03-30 12:20:00
යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.
http://nethfm.com/article/101680#sthash.HdMsLBFv.dpuf
මූට හාමුදුරුවන්වද දැන් තර්ජනයක් වෙලා තියෙන්නේ?