තර්ජනයක් නොවේ ලු

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    තර්ජනයක් නොවේ ලු

    චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ - ආරක්ෂක ලේකම්

    2016-03-30 12:20:00
    යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.

    http://nethfm.com/article/101680#sthash.HdMsLBFv.dpuf

    මූට හාමුදුරුවන්වද දැන් තර්ජනයක් වෙලා තියෙන්නේ?
     
    • Like
    Reactions: Chikamawa

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    when the defense secretary doesn't know the impact of explosives found, you get these comments:)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුපුරන ද්‍රව්‍ය ගෙනත් තියෙන්නෙ අවුරුද්දට චීන පටස් හදන්න වෙන්නැති එහෙනං :oo:
     
    • Like
    Reactions: vito

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    12417739_991712010942176_8763543980885501120_n.jpg
     
    • Like
    Reactions: vito

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    ඇත්තනේ බං!

    ඇත්තනේ බං! තර්ජනයක් වෙන්නේ ඕක කොහේදී හරි පිපිරෙව්වනම් නේ . තවම එහෙම වුනේ නෑනේ. ආරක්ෂක ලේකම්ට කොහොමටත් ආරක්ෂාව තියෙනවානේ. අනිත් එවුන්ට කෙලවුනහම මොකද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්තනේ බං! තර්ජනයක් වෙන්නේ ඕක කොහේදී හරි පිපිරෙව්වනම් නේ . තවම එහෙම වුනේ නෑනේ. ආරක්ෂක ලේකම්ට කොහොමටත් ආරක්ෂාව තියෙනවානේ. අනිත් එවුන්ට කෙලවුනහම මොකද
    ඔව් ඔව් බෝම්බයක් බැඳගෙන හිටියත් පුපුරවනකන් වරදක් කියන්න බෑනෙ :oo:
    දැන් ඔය අල්ලපු උන් උසාවි යනව අවුරුද්දට පත්තු කරන්න ගෙනාපු නිලා කූරු එක්ක බොරුවට පොලිසියෙන් ඇල්ලුව කියල. :baffled:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    චාවකච්චේරියෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍ය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවේ - ආරක්ෂක ලේකම්

    2016-03-30 12:20:00
    යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ නිවසක කළ සෝදිසි මෙහෙයුමකදී බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය හසුවීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසුවා. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී.

    http://nethfm.com/article/101680#sthash.HdMsLBFv.dpuf

    මූට හාමුදුරුවන්වද දැන් තර්ජනයක් වෙලා තියෙන්නේ?

    ithin eththane
    12909437_463212570539352_3319221990173140939_o.jpg
    ජාතික ආරක්ෂාව පෙරට වඩා ශක්තිමත් වී ඇති බවට චාවකච්චේරියේදී හමුවු මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය කදිම නිදසුනකි.
    ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදී 2010 ට පසුව කිසිදු මරාගෙන මැරෙන බෝම්බයක් හසු වූයේ නැත. එනම් ඉන් පෙනී යන්නේ රටේ තිබුණ ත්රස්තවාදය ගැන ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධි අංශය දුර්වලව සිටි බවයි.
    එහෙත් අද දිනයේ මරාගෙන මැරෙන බෝබ්ම කට්ටලයක් හසු වීමත් සමග ත්රස්තවාදීන්ට තව දුරටත් සැඟවී සිටීමට නොහැකි බවට පෙන්නුම් කරයි.
    රජයේ බුද්ධි අංශ මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් රට ගැන සිතමින් රට බේරා ගැනීමට ස්වෙච්ඡා බුද්ධි අංශයක් ලෙස ක්රියා කිරීම අපගේ මෙම ජයග්රහණයට හේතුවයි.
    සටහන: හිතේෂ් ද මෙල්
    එජාප යොවුන් ප්රචාරක අංශය
    සිරිකොත මූලස්ථානය
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඕව මොන තර්ජනද? සෙවලයෙක් ජනාධිපති වෙලා මොංගලයෙක් අගමැති උන එක තරම් තර්ජනයක් තියෙනවද තවත්. :no:
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ithin eththane
    12909437_463212570539352_3319221990173140939_o.jpg
    ජාතික ආරක්ෂාව පෙරට වඩා ශක්තිමත් වී ඇති බවට චාවකච්චේරියේදී හමුවු මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය කදිම නිදසුනකි.
    ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදී 2010 ට පසුව කිසිදු මරාගෙන මැරෙන බෝම්බයක් හසු වූයේ නැත. එනම් ඉන් පෙනී යන්නේ රටේ තිබුණ ත්රස්තවාදය ගැන ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධි අංශය දුර්වලව සිටි බවයි.
    එහෙත් අද දිනයේ මරාගෙන මැරෙන බෝබ්ම කට්ටලයක් හසු වීමත් සමග ත්රස්තවාදීන්ට තව දුරටත් සැඟවී සිටීමට නොහැකි බවට පෙන්නුම් කරයි.
    රජයේ බුද්ධි අංශ මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් රට ගැන සිතමින් රට බේරා ගැනීමට ස්වෙච්ඡා බුද්ධි අංශයක් ලෙස ක්රියා කිරීම අපගේ මෙම ජයග්රහණයට හේතුවයි.
    සටහන: හිතේෂ් ද මෙල්
    එජාප යොවුන් ප්රචාරක අංශය
    සිරිකොත මූලස්ථානය

    Aduna machan :(:(:(