පුකෙනුත් හිනා..ithin eththane
ජාතික ආරක්ෂාව පෙරට වඩා ශක්තිමත් වී ඇති බවට චාවකච්චේරියේදී හමුවු මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය කදිම නිදසුනකි.![]()
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදී 2010 ට පසුව කිසිදු මරාගෙන මැරෙන බෝම්බයක් හසු වූයේ නැත. එනම් ඉන් පෙනී යන්නේ රටේ තිබුණ ත්‍රස්තවාදය ගැන ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධි අංශය දුර්වලව සිටි බවයි.
එහෙත් අද දිනයේ මරාගෙන මැරෙන බෝබ්ම කට්ටලයක් හසු වීමත් සමග ත්රස්තවාදීන්ට තව දුරටත් සැඟවී සිටීමට නොහැකි බවට පෙන්නුම් කරයි.
රජයේ බුද්ධි අංශ මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් රට ගැන සිතමින් රට බේරා ගැනීමට ස්වෙච්ඡා බුද්ධි අංශයක් ලෙස ක්‍රියා කිරීම අපගේ මෙම ජයග්‍රහණයට හේතුවයි.
සටහන: හිතේෂ් ද මෙල්
එජාප යොවුන් ප්රචාරක අංශය
සිරිකොත මූලස්ථානය





මරුසිරා;19935789 said:![]()
මේ අවුරුදු උතසවෙට ගෙනාපු අහස්කුරු නිලා රතිඥ්ඥ තොගයක් කියල කියන්නත් බැරි නෑ මේ හාල්පාරුවෝ..
මහා ලොකුවට ආරක්ෂක ඇමතියෙක් ඉන්නවා උ රතිඥ්ඥ කරලක්වත් අදුරන්නති පොන්නයෙක්
මුන්ටනම් බෝම්බ වැදිලා චුත වුනාට කමක් නැහැ එත් අහිංසක මිනිස්සු පව්
මේ බෝම්බ හමුවීම, ඉතා සාමාන්‍ය දෙයක්ලු.... හරියට හාල් වල වැලි හම්බවෙනවා වගේ සාමාන්‍ය ලු... කියන්නේ ආරක්ෂක ලේකම්..
ඒ අතරේ පුලතිසි පබයා වෙනම ගේමක් දෙනවා, ඒ උව මරන්න ගෙනාපුවා කියල අනුකම්පාව ගන්න...
පො_නයන්ට ගිය රටක්..
මේ බෝම්බ හමුවීම, ඉතා සාමාන්‍ය දෙයක්ලු.... හරියට හාල් වල වැලි හම්බවෙනවා වගේ සාමාන්‍ය ලු... කියන්නේ ආරක්ෂක ලේකම්..
ඒ අතරේ පුලතිසි පබයා වෙනම ගේමක් දෙනවා, ඒ උව මරන්න ගෙනාපුවා කියල අනුකම්පාව ගන්න...
පො_නයන්ට ගිය රටක්..
වෙනදට ර්ප් කපන වුන් (ටොයියො කියලා කියමූ) එකෙක්වත් අද එලකිරි ඇවිත් නැද්ද කොහේද
මුන් හෙට කියයිද දන්නැ දෙමල උන්ව මරන්න සින්හලේ හරි බොදු බලේ වුන් සෙට් කරපු වැඩක් කියලා














