තර්ජනයක් නොවේ ලු

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මුන් හෙට කියයිද දන්නැ දෙමල උන්ව මරන්න සින්හලේ හරි බොදු බලේ වුන් සෙට් කරපු වැඩක් කියලා
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ithin eththane
    12909437_463212570539352_3319221990173140939_o.jpg
    ජාතික ආරක්ෂාව පෙරට වඩා ශක්තිමත් වී ඇති බවට චාවකච්චේරියේදී හමුවු මරාගෙන මැරෙන බෝම්බ කට්ටලය කදිම නිදසුනකි.
    ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටියදී 2010 ට පසුව කිසිදු මරාගෙන මැරෙන බෝම්බයක් හසු වූයේ නැත. එනම් ඉන් පෙනී යන්නේ රටේ තිබුණ ත්රස්තවාදය ගැන ගෝඨාභය රාජපක්ෂගේ බුද්ධි අංශය දුර්වලව සිටි බවයි.
    එහෙත් අද දිනයේ මරාගෙන මැරෙන බෝබ්ම කට්ටලයක් හසු වීමත් සමග ත්රස්තවාදීන්ට තව දුරටත් සැඟවී සිටීමට නොහැකි බවට පෙන්නුම් කරයි.
    රජයේ බුද්ධි අංශ මෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් රට ගැන සිතමින් රට බේරා ගැනීමට ස්වෙච්ඡා බුද්ධි අංශයක් ලෙස ක්රියා කිරීම අපගේ මෙම ජයග්රහණයට හේතුවයි.
    සටහන: හිතේෂ් ද මෙල්
    එජාප යොවුන් ප්රචාරක අංශය
    සිරිකොත මූලස්ථානය
    පුකෙනුත් හිනා..:lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    12923329_256949674646381_719779852320h935342_n.jpg

    මේ අවුරුදු උතසවෙට ගෙනාපු අහස්කුරු නිලා රතිඥ්ඥ තොගයක් කියල කියන්නත් බැරි නෑ මේ හාල්පාරුවෝ..

    මහා ලොකුවට ආරක්ෂක ඇමතියෙක් ඉන්නවා උ රතිඥ්ඥ කරලක්වත් අදුරන්නති පොන්නයෙක් :no::growl::dull:
    මුන්ටනම් බෝම්බ වැදිලා චුත වුනාට කමක් නැහැ එත් අහිංසක මිනිස්සු පව් :growl:
     
    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    කෝ මෙ ටොය්යො....
    සීන් එක කියපන්කො ඔක මුන් කිව්වටම පිලිගන්න බෙනෙ...:lol:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔය බොම්බ අහුෙවලා තියෙන්නේ කොහොමද? හමුදාව පොලීසිය පාළු ගෙවල් හැමදාම චෙක් කර කර යන්නේ නැහැනේ. ඕන කමින්ම අහුකරලා දීල ද කියලයි මම බැලුවේ.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මරුසිරා;19935789 said:
    12923329_256949674646381_719779852320h935342_n.jpg

    මේ අවුරුදු උතසවෙට ගෙනාපු අහස්කුරු නිලා රතිඥ්ඥ තොගයක් කියල කියන්නත් බැරි නෑ මේ හාල්පාරුවෝ..

    මහා ලොකුවට ආරක්ෂක ඇමතියෙක් ඉන්නවා උ රතිඥ්ඥ කරලක්වත් අදුරන්නති පොන්නයෙක් :no::growl::dull:
    මුන්ටනම් බෝම්බ වැදිලා චුත වුනාට කමක් නැහැ එත් අහිංසක මිනිස්සු පව් :growl:

    SHAJEEWANE GINIKELI
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මේ බෝම්බ හමුවීම, ඉතා සාමාන්‍ය දෙයක්ලු.... හරියට හාල් වල වැලි හම්බවෙනවා වගේ සාමාන්‍ය ලු... කියන්නේ ආරක්ෂක ලේකම්..
    ඒ අතරේ පුලතිසි පබයා වෙනම ගේමක් දෙනවා, ඒ උව මරන්න ගෙනාපුවා කියල අනුකම්පාව ගන්න...
    පො_නයන්ට ගිය රටක්..
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    වෙනදට ර්ප් කපන වුන් (ටොයියො කියලා කියමූ) එකෙක්වත් අද එලකිරි ඇවිත් නැද්ද කොහේද
     
    පොන්නයන්ට ගිය රටක්
     
    shajeewane symbol eka ban oya hambawela tiyenne
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනදට ර්ප් කපන වුන් (ටොයියො කියලා කියමූ) එකෙක්වත් අද එලකිරි ඇවිත් නැද්ද කොහේද

    වෙනදට "කොටි එනෝ" කියල මෙලහකට අවජාතකයෝ 3-4 දෙනෙක් වත් පොස්ට් දාලා...
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ehema ned toiyane
    12719195_463247443869198_1567223711152916854_o.jpg
    බෝම්බෙකින් මැරෙන්නෙ කීප දෙනයි. ඒත් මහින්ද නිසා මුළු රටම මැරෙනවා. බෝබ්ම පිපුරුණත් ආයිත් මහින්දටනම් එන්න දෙන්නෙ නෑ, එහෙම නේද කොල්ලනේ?
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මුන් හෙට කියයිද දන්නැ දෙමල උන්ව මරන්න සින්හලේ හරි බොදු බලේ වුන් සෙට් කරපු වැඩක් කියලා

    චාවකච්චේරි ඇඳුම දකුණේ වැඩක්

    යාපනය චාවකච්චේරියෙන් සොයා ගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කොටි සංවිධානයට අයත් නොවන බවත්, උතුරේ කොටි සංවිධානය යළි නැගී සිටින බව පෙන්වීමට පිරිසක් ගත් උත්සාහයක් බවට සැක කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් කියයි. උතුරේ සාමකාමී තත්ත්වයක් පවතින බවත්, පටු දේශපාලන අරමුණක් වෙනුවෙන් උතුරේ යළිත් ත්‍රස්තවාදය නැඟී සිටින බව පෙන්වීමට දකුණේ දේශපාලන බලවේග කිහිපයක් උත්සාහ කරන බවත් ඔහු පවසයි. උතුරේ දේශපාලන බලවේගවලට ත්‍රස්තවාදයක් ඇති කිරීමේ උවමනාවක් නැතැයි ද ඔහු සඳහන් කරයි. උතුරේ හමුදාව රැඳවීම සදහා මෙය කරන්නට ඇතැයි සකයක් ඇති වන බවත්, ත්‍රස්ත උපකරණ හමුවූ නිවසේ හිමිකරුගෙන් සාධාරණ විමර්ශනයක් කර සත්‍ය ජනතාවට හෙළි කළ යුතු බවත් සිවාංලිංගම් කියයි.

    http://www.lankadeepa.lk/index.php/articles/401194?utm_source=twitterfeed&utm_medium=facebook
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    Negambo fishermen lagen eeye edala patta demand ekakku enne malu allanna maragena marena kit walata:lol:...

    Apuuru malu allana edumak yasapalana anduwen hoyagatte:lol:
     
    Last edited: