තර්ස්ටන් -රෝයල් වලියේ "පියා" කව්ද..?????
තර්ස්ටන්- රෝයල් වලියේ "පියා" කව්ද..?????


රිවිර 25-10-2012
තර්ස්ටන්- රෝයල් වලියේ "පියා" කව්ද..?????



රිවිර 25-10-2012



හැමදාම ඕක තාම වෙන්නේ.. රෝයල් එකේ ඉන්න උන් මැරයෝ හරි Minister Gurd එකේ උන් හරි දාලා තාම පිට ගැස්සුවේ.. මේක හැමදාම වෙනවා..
මේක දැන් Anuual වලියක් වෙලා... ලොල්

ඔව් ඉතින් උඹල හැමදාම ගුටි කනවා.. ලැජ්ජ නැද්ද බන්![]()
මොකට යකෝ ලජ්ජා වෙන්නේ.. ගුටි කරන්න මම නෙමේ නේ.. ඕනේ එකෙක් ගුටි කපුවවේ.. මට මොකෝ ..![]()


උඹලගෙ ඉස්කෝලෙ උන්නෙ බන් ගුටි කන්නෙ, දුක නැද්ද![]()

