තර්ස්ටන් -රෝයල් වලියේ "පියා" කව්ද..?????

FUNdaMANTAL

Member
May 19, 2011
1,794
670
0
Colombo
තර්ස්ටන් -රෝයල් වලියේ "පියා" කව්ද..?????

තර්ස්ටන්- රෝයල් වලියේ "පියා" කව්ද..?????:oo::rofl::no:
රිවිර 25-10-2012
iBXmJ.jpg
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හැමදාම ඕක තාම වෙන්නේ.. රෝයල් එකේ ඉන්න උන් මැරයෝ හරි Minister Gurd එකේ උන් හරි දාලා තාම පිට ගැස්සුවේ.. මේක හැමදාම වෙනවා..

    මේක දැන් Anuual වලියක් වෙලා... ලොල්
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    හැමදාම ඕක තාම වෙන්නේ.. රෝයල් එකේ ඉන්න උන් මැරයෝ හරි Minister Gurd එකේ උන් හරි දාලා තාම පිට ගැස්සුවේ.. මේක හැමදාම වෙනවා..

    මේක දැන් Anuual වලියක් වෙලා... ලොල්

    ඔව් ඉතින් උඹල හැමදාම ගුටි කනවා.. ලැජ්ජ නැද්ද බන් :lol:
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් ඉතින් උඹල හැමදාම ගුටි කනවා.. ලැජ්ජ නැද්ද බන් :lol:

    මොකට යකෝ ලජ්ජා වෙන්නේ.. ගුටි කරන්න මම නෙමේ නේ.. ඕනේ එකෙක් ගුටි කපුවවේ.. මට මොකෝ .. :lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මොකට යකෝ ලජ්ජා වෙන්නේ.. ගුටි කරන්න මම නෙමේ නේ.. ඕනේ එකෙක් ගුටි කපුවවේ.. මට මොකෝ .. :lol:

    උඹලගෙ ඉස්කෝලෙ උන්නෙ බන් ගුටි කන්නෙ, දුක නැද්ද :(:rofl:
     
    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    උඹලගෙ ඉස්කෝලෙ උන්නෙ බන් ගුටි කන්නෙ, දුක නැද්ද :(:rofl:

    මොකක්කද බං උඹලගේ ඉස්කොලේ හැමදාම ගුටි කනවනේ:lol::lol:

    පසුව ලියමි : උඹ ලඟදි එනවැයි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපි ගුටි කන්නෑ යකෝ. මොන ලොක්ක්කගෙ පුතා ආවත් ගුටි කාලා ඇති thurstan කොල්ලන්ගෙන්.................