තරින්ද 76 ට ලොකු ප්‍රශ්නයක්~

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව්.. ඒකේ refresh rate එකත් එක්කම run වෙන ඒවා තියෙනවා. එතකොට ඒක අහුවෙන්නේ නෑ. මේක පරන ක්‍රමයක්. දැන් ඕනතරම් අලුත් ක්‍රම ඇති:dull:

    :baffled::rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    additional firewall + Original Kaspersky + Malware fighter dala thibilath wedak une na :no:

    thanks msg ekata :):(

    මොනවා තිබ්බත් වැඩක් නෑ බං.. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ... ඔය හැම එකටම අහුවෙන්නේ සැක සහිත ඒවා විතරයිනේ.. exe එකකට key logger එකක් bind කරලා එව්වොත් ඔය ගොඩක් ඒවට මාට්ටු වෙන්නේ නෑ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොනවා තිබ්බත් වැඩක් නෑ බං.. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ... ඔය හැම එකටම අහුවෙන්නේ සැක සහිත ඒවා විතරයිනේ.. exe එකකට key logger එකක් bind කරලා එව්වොත් ඔය ගොඩක් ඒවට මාට්ටු වෙන්නේ නෑ..

    100% safe deyak loke nane ban ? :dull: wena ewun america watath weda dena eke api mokkuda ? :oo:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    100% safe deyak loke nane ban ? :dull: wena ewun america watath weda dena eke api mokkuda ? :oo:
    මෙහෙමයි මචන් කොච්චර හොඳට හැදුවත් ඕවා හදන්නේ මිනිස්සු නිසා දුර්වලතා තියෙනවා. හැමෝම ට්‍රයි කරන්නේ ලොකු සිස්ටම් හැක් කරලා තමන්ගේ පුලුවන්කාරකම පෙන්නන්න. ඒකයි මේවගේ සයිට් හැක් නොකරන්නේ. විශේශ ලාභයක් තියෙනවනම් විතරයි මේවගේ එකක් හැක් කරන්න සෙට් වෙන්නේ. හැබැයි තාක්ශනේ මෙච්චර දුයුණු වෙන්න උදවු උනෙත් හැකර්ලා තමයි ;)