යකෝ කොහෙවත් නැති කෙල්ලෙක් හින්ද මුන් මරාගන්න මරාගැනිල්ල බලපල්ලකො.....
දෙයියෝ මොක නැතත් හොදට හිතල බලලා පොරෝ පාරක් ගහලා තියෙනවා ඔක්කොම අප්සැට් කැපිල යන්න, අපේ සොන්නලුත් කිබ්බේ පවර් එකට බෙල්ල නැතත් කද පයිට්
හොද වෙලාවට කෙල්ලගේ දෙමව්පියෝ හිටියේ, තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුනානම් කෙල්ලගේ මෘත සරීරෙත් මුන් බාරගන්න ලයින් එකක් තිබුනේ....

Last edited:

මම මැත්ස් කරපු එකෙක් අවංකෙන්ම මම මොරා ඉන්ජිනියරිං යනවට වඩා පේරා computer science යන්න ආසයි