තරුගැන දන්නවද?

library

Member
Oct 24, 2008
284
12
0
Galle, Sri Lanka
තරුගැන දන්නවද?

මචංලා තරුගැන.. අහස ගැන විස්තර තියෙනවද අලුත්? සිංහලෙන් නම් ගොඩක් හොදයි..
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
මචංලා තරුගැන.. අහස ගැන විස්තර තියෙනවද අලුත්? සිංහලෙන් නම් ගොඩක් හොදයි..

තරු පායලා දිලිසිලා බැහැල යනවා .
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහස නිල් පාටයි.

    අහසෙ වලාකුලු තියෙනවා.

    වලාකුලු සුදු පාටයි,

    රෑට අහස කලු පාටයි.

    රෑ අහසෙ තරු ගොඩක් තියෙනවා.

    තරු නිල් පාටට දිලිහෙනවා.

    :lol:
     

    library

    Member
    Oct 24, 2008
    284
    12
    0
    Galle, Sri Lanka
    අහස නිල් පාටයි.

    අහසෙ වලාකුලු තියෙනවා.

    වලාකුලු සුදු පාටයි,

    රෑට අහස කලු පාටයි.

    රෑ අහසෙ තරු ගොඩක් තියෙනවා.

    තරු නිල් පාටට දිලිහෙනවා.

    :lol:

    විහිලු නේමේ බං....​