තරුණයකුට ගැසූ ටියුෂන් ගුරා රිමාන්ඩ්...🛑😡😡

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,823
    23,510
    113
    සයිස් වෙනසත් එක්ක බර වෙනසත් එක්ක අමාරුයි බන් අරූට ගහන්න
     
    • Like
    Reactions: NRTG

    Kazbava

    Junior member
  • Aug 5, 2024
    98
    45
    18
    සුබ උදැසනක් ලමයි, අද පාඩම හාල් පරුවොන්ට නෙලන එක
     
    • Like
    Reactions: NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඌ දෙවෙනි පාරනම් ගියේ ගහන්නද කොහෙද. හැබැයි ඒත් ඌම තමයි ගුටි කෑවේ. සූර පප්පා එකේ හිටපු රෝමන්කාරයෙක්ද කොහෙද ඌ
     
    • Haha
    Reactions: NRTG and vito

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,976
    1
    9,797
    113
    Gampaha
    අදාළ ගුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

    apa hambelath na. meka 14 days. motion ekak dala gaththoth thama ita kalin. habai aru hospital nam motion reject wenawa. 14 days aniwa athule.
     
    • Love
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,333
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අදාළ ගුරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

    apa hambelath na. meka 14 days. motion ekak dala gaththoth thama ita kalin. habai aru hospital nam motion reject wenawa. 14 days aniwa athule.
    ඔය තියෙන්නේ. ඕක තමයි ගේම. මොළේ තියෙන එකා ඇඟ වෙහෙසන්නේ නෑ ඔය වගේ පුස් නාම්බෝ තලන්න. ඇතුලේ දවස් දෙක තැප්පුවම ගාය සනීප වෙනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    සයිස් වෙනසත් එක්ක බර වෙනසත් එක්ක අමාරුයි බන් අරූට ගහන්න
    පුළුවන් බං.... අරූ කකුල උස්සපු වෙලාව තමයි week point එක. දනිස්ස ගාවට පොඩි කික් එකක් දුන්නා නම් කකුල කඩන්න තිබ්බා, නැත්නම් වට්ටලා මුහුණ දෙපැත්ත ට කික් දෙකයි. පලමු 2 හොඳට කෑවා කියන්නේ, අරූ පොර වෙලා මෝඩ shot වලට යනවා.stréet fight එකකදී ගුටි 2ක්‌ කෑවා කියන්නේ, හොඳටම නීතියෙන් secure.... ඊට පස්සේ ආත්මාරක්ෂාව වෙනුවෙන්....මරන්න වුනත් පුළුවන්.
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,852
    799
    113
    @Thusithaya
    මේක එවුන්ට තියෙන්නෙ ටියුෂන් එවුන් ගත කරන ආතල් ජිවිතයට ඉරිසියවෙ..අපි නම් ටියුෂන් වලින් තමා ඉගෙන ගත්තෙ ඉස්කොලේ සමහරක් එවුන් අයිස් පප්පලා..මොන පැත්තෙත් ඉන්නවා මෙි වගේ එවුන්..
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,389
    3,713
    113
    මොනර තැන්න
    වාහනයක් නැවැත්වීම සම්බන්ධයෙන් ඇති වූ සුළු ආරවුලක් දුරදිග යාමෙන් මෙම සිදුවීම සිදුව ඇති අතර,
     
    • Like
    Reactions: NRTG