තරුණයකුට ගැසූ ටියුෂන් ගුරා රිමාන්ඩ්...🛑😡😡

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    සයිස් වෙනසත් එක්ක බර වෙනසත් එක්ක අමාරුයි බන් අරූට ගහන්න
    speed and techniques තියෙනවනං ලොකුම අවුලකුත් නෑ බං. ඌ සයිස් වුනාට ටෙක්නික්ස් නෑනෙ.
     
    • Like
    Reactions: NRTG

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දියුනු රටවල මෙවැනි ගුරුවරයන් සමග ළමයින් මුහු කරන්නේ නැහැ මෙවැනි සිදුවීමකින් පස්සේ. ගොඩ කාලයක් මෙවැනි පුද්ගලයන් දැඩි අදීක්ෂනය යටතේ ඉන්නේ . රටේ අවසනාවට ළමයිටවත් ,දෙමව්පියන්ටවත් අදහාක් නැහැ ගුරුවරයා කියන භුමිකාව මොකක්ද කියලා. යූටියුබ් එකේ බනක් කියල,පෝස්ටරේ වාහනයක් එක්ක මූන දාපුගමන් එකා තමා නියම ගුරුවරයා. 3වෙනි ලෝකේ ආසියාතික රටක් උනාම ඔයිට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බැහැ.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    පුළුවන් බං.... අරූ කකුල උස්සපු වෙලාව තමයි week point එක. දනිස්ස ගාවට පොඩි කික් එකක් දුන්නා නම් කකුල කඩන්න තිබ්බා, නැත්නම් වට්ටලා මුහුණ දෙපැත්ත ට කික් දෙකයි. පලමු 2 හොඳට කෑවා කියන්නේ, අරූ පොර වෙලා මෝඩ shot වලට යනවා.stréet fight එකකදී ගුටි 2ක්‌ කෑවා කියන්නේ, හොඳටම නීතියෙන් secure.... ඊට පස්සේ ආත්මාරක්ෂාව වෙනුවෙන්....මරන්න වුනත් පුළුවන්.
    මෝඩ කතා සමාජගත කරන්න එපා. ආතමාර්ක්ෂාවේ අයිතිය ගන්න 90% හිරේ.

    අරූ ගැහුවා කියලා ඔහොම මරන්න බැහැ. මේ මිනිසා අතින් පයින් ගහනවා නම්. ඔයාට ත් අතින් පයින් ගහන්න පුළුවන්. හැබැයි. බලය. තමාගේ ජීවිතය බේරාගැනීමට වඩා වැඩි ප්‍රමානයකිං යෙදවීමට නොහැකියි.
     
    • Like
    Reactions: NRTG

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,389
    3,713
    113
    මොනර තැන්න
    මෝඩ කතා සමාජගත කරන්න එපා. ආතමාර්ක්ෂාවේ අයිතිය ගන්න 90% හිරේ.

    අරූ ගැහුවා කියලා ඔහොම මරන්න බැහැ. මේ මිනිසා අතින් පයින් ගහනවා නම්. ඔයාට ත් අතින් පයින් ගහන්න පුළුවන්. හැබැයි. බලය. තමාගේ ජීවිතය බේරාගැනීමට වඩා වැඩි ප්‍රමානයකිං යෙදවීමට නොහැකියි.
    ඔව් මමත් අපරාද නීති පොත් කියවල තියනව එහෙම මැරෙන්න ගැහුවොත් එහෙම හිරේ එලියෙදි. තමන්ගෙ ගේ ඇතුලෙදි නම් අවුලක් වෙන්නෙ නැහැ !
     
    • Like
    Reactions: NRTG

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,012
    2,144

    Absolutely, self defence needs to be "proportionate" but at the same time, how do you calculate that, when things are red hot..?

    c7a5ffa013ba5318ffbcfcd04e56c3df92c61531.png

    IMG source - https://community.usconcealedcarry.com/t/mr-miyagi-self-defense-instructor/28270/3

    Saw this SL Elephant documentary about 30 Elephants surrounding a cab, where one of them backed off a few meters before charging - moral of the story, sort things later by legally crushing your enemy - in my experience, sending even the copy of the Restraint Order application with the Court date, to a trouble maker, stops them on the track..
     
    • Like
    Reactions: NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,963
    1
    12,291
    113
    අදාළ නෑ නේ
    පුළුවන් බං.... අරූ කකුල උස්සපු වෙලාව තමයි week point එක. දනිස්ස ගාවට පොඩි කික් එකක් දුන්නා නම් කකුල කඩන්න තිබ්බා, නැත්නම් වට්ටලා මුහුණ දෙපැත්ත ට කික් දෙකයි. පලමු 2 හොඳට කෑවා කියන්නේ, අරූ පොර වෙලා මෝඩ shot වලට යනවා.stréet fight එකකදී ගුටි 2ක්‌ කෑවා කියන්නේ, හොඳටම නීතියෙන් secure.... ඊට පස්සේ ආත්මාරක්ෂාව වෙනුවෙන්....මරන්න වුනත් පුළුවන්.

    ube comment eka dakkama meka mathak una :lol:

    c3yj53g20z311.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    හොදම දේ එකෙක් ගැහුවොත් ගුටි කාපල්ලා එකක් දෙකක් කැමරා එකක් ලග රෙකෝඩ් වෙන්න. ඊට පස්සෙ ගිහින් පොලිසියට පැමිනිල්ලක් දාල සතියක් විතර ඉස්පිරිතාලෙ නතර වෙන්න
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,591
    5,579
    113
    Colombo
    ටියුෂන් වලට සල්ලිත් දීල ගුටිත් කනවා...🥴

    ඔය සක්කිලියගේ ක්ලාස් නැත් බංගස්තාන කරන්න ඕන...කැරි වේසිගේ පුතාට ඔහොම රග/න්න දෙන්න බැ. එච්චරයි. පොඩි එවුන්ට පාට් දාලා හැමනෙන් හදන්නේ.

    ටියුෂන් වලට සල්ලිත් දීල ගුටිත් කනවා...🥴

    ඔන්න ඕකයි හුත්ත බොක්සින් ටිකක් හරි මාෂල් ආට් හුත්තක් ඉගෙන ගන්න ඒන කොල්ලෙක් කෙල්ලෙක් වුනාම. බැරිම වෙලාවකට ඒක තමයි පිහිට වෙන්නේ ඇට තැලෙන්න දෙන්න තිබ්බේ. උඹලා හිතපන් ඇමරිකාවේ වගේ මෙහම දෙයක් වුනා කියල කල්ලෙක්ට..ආයේ ඇට නැතුව යවන්නේ. ඇයි බන් ලංකාවේ උන් මෙහෙම?
    ------ Post added on Dec 27, 2025 at 3:36 AM

    එහෙන ගහන්න ගියා නම් උබව මරණවා ඌ.😂
    ටෙක්නික් දන්න පොර දෙනව ආයේ ලොවෙත් නැතිවෙන්න බලපන් මේක....

    ------ Post added on Dec 27, 2025 at 3:39 AM
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,012
    2,144
    113
    Tution yawanne nathi rallak hadanna bari ai?

    Why not, jhnnwp..?

    More time, kids get to spend after school means they automatically get pushed to spend at Tution classes for their security as well since parents are not at home..

    This why I mentioned in the PM's new school finishing time thread that kids could rather have a relaxed lunch and participate in the Gym, sports and extra curricular activities, without going nuts, running for Tution classes, in that sweltering sun as in the western school system..

    And all schools need to be co-ed as there's violence, especially when it's male only - back then every year the boys from my school would pick a huge fight with another for a menial reason..

    I believe there's a lot we can learn from the International school system - maybe someone here can explain why SL decided to have its own O/L and A/L and not the reputed London ones and why kids have to be at school past 18 years..?
     
    • Like
    Reactions: jhnnwp and Lion-0

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,299
    5,932
    113
    ලංකාවේ ඩොක්කු වගේම අලි ඔළුවෙන් ඉන්න තවත් සෙට් එකක් තමයි ටියුෂන් ගුරාල.