ටියුෂන් වලට සල්ලිත් දීල ගුටිත් කනවා...
customer service antimai
ටියුෂන් වලට සල්ලිත් දීල ගුටිත් කනවා...
එහෙන ගහන්න ගියා නම් උබව මරණවා ඌ.මම නම් අර අතන තියන බෝඩ් එක උස්සලා දෙනවා පරයාගේ ඔලුවෙන් පැණි බේරෙන්න
මෙහෙම සක්කිලින්ගේ board කෙලින් කරල දෙන්නෙත් ප්‍රාදේශීය සභාවල උන්ම තමයි, සල්ලිවලට ඕනම එකෙක්ගේ board ගැහිලි වලට අවසර දෙන්නෙ සභාවල උන්නෙ, මේව නවත්තන්න ඕන ටියුෂන් විහිළුව නවතින්න නම්මම නම් අර අතන තියන බෝඩ් එක උස්සලා දෙනවා පරයාගේ ඔලුවෙන් පැණි බේරෙන්න
ගුටි කාපු එකා කියලා කැමැත්තෙන් ගුටි කෑවේ කියලා,එන්ට්‍රි එකත් අයින් කරගෙන, එතකොට කරන්න දෙයක් නෑපුක ඉරාන කඩේ ගිය ජෙප්පෙකුත් ගැහුවා නේද කොල්ලෙක් දන ගස්සලා. කෝ ඒ වේසිගෙ පුතා හිරෙ ද?
අරූ එතකොට පැනල යයි.ගහගන්නත් බැරි එකේ ඔය වගේ වෙලාවට මළා වගේ දැපුවහම තමයි අරූට දෙලොව සිහිවෙන්නේ.
ඇම්බූලන්ෂ් ඇවිල්ලා පොලිෂි ඇවිල්ලා කුදලන් යනකොට තමයි දෙලොව සිහිවෙන්නේ![]()
