තරුණයකු අතින් දූෂණය වූ සුරතල් බලලා මියයයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇතිකල බලලකු ඊයේ දිනයේදී (29) මෙලෙස මියගොස් ඇත. එම නිවසේ වෙසෙන මන්ද මානසික තරුණයකු අතින් මෙම සත්වයා මාස කීපයක සිට දරුනු ලෙස දූෂණයට ලක්ව ඇති අතර ඉන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මෙම සත්වයා මියගොස් තිබෙනවා.

    මෙම තරුණයා විසින් නිතර සුරතල් බලලාගේ වුෂනකෝෂ මිරිකීම අතගෑම දුටු ඔහුගේ පියා එලෙස නොකරන ලෙස ඔහුට අවස්ථා කීපයකදීම අවවාද කර ඇති අතර ඉන් උරන වූ තරුණයා තම පියාටද පහරදී තිබෙනවා.

    මේවන විට සැකකාර තරුණයා අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ මානසික මට්ටම සුව අතට හැරෙන දිනයක් පැවසීම අවිනිශ්චිත බව වයිද්ය වරුන් ප්‍රකාශ කර සිටියා

    Source https://divaina.lk/
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    @AnuradhaRa
    drake-computer.gif
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇතිකල බලලකු ඊයේ දිනයේදී (29) මෙලෙස මියගොස් ඇත. එම නිවසේ වෙසෙන මන්ද මානසික තරුණයකු අතින් මෙම සත්වයා මාස කීපයක සිට දරුනු ලෙස දූෂණයට ලක්ව ඇති අතර ඉන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මෙම සත්වයා මියගොස් තිබෙනවා.

    මෙම තරුණයා විසින් නිතර සුරතල් බලලාගේ වුෂනකෝෂ මිරිකීම අතගෑම දුටු ඔහුගේ පියා එලෙස නොකරන ලෙස ඔහුට අවස්ථා කීපයකදීම අවවාද කර ඇති අතර ඉන් උරන වූ තරුණයා තම පියාටද පහරදී තිබෙනවා.

    මේවන විට සැකකාර තරුණයා අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ මානසික මට්ටම සුව අතට හැරෙන දිනයක් පැවසීම අවිනිශ්චිත බව වයිද්ය වරුන් ප්‍රකාශ කර සිටියා
    Chatting Napoleon Dynamite GIF
     
    • Haha
    Reactions: MR.YOLO and icewiz