මීගමුව කටුවපිටිය ප්‍රදේශයේ නිවසක සුරතලයට ඇතිකල බලලකු ඊයේ දිනයේදී (29) මෙලෙස මියගොස් ඇත. එම නිවසේ වෙසෙන මන්ද මානසික තරුණයකු අතින් මෙම සත්වයා මාස කීපයක සිට දරුනු ලෙස දූෂණයට ලක්ව ඇති අතර ඉන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මෙම සත්වයා මියගොස් තිබෙනවා.
මෙම තරුණයා විසින් නිතර සුරතල් බලලාගේ වුෂනකෝෂ මිරිකීම අතගෑම දුටු ඔහුගේ පියා එලෙස නොකරන ලෙස ඔහුට අවස්ථා කීපයකදීම අවවාද කර ඇති අතර ඉන් උරන වූ තරුණයා තම පියාටද පහරදී තිබෙනවා.
මේවන විට සැකකාර තරුණයා අංගොඩ මානසික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔහුගේ මානසික මට්ටම සුව අතට හැරෙන දිනයක් පැවසීම අවිනිශ්චිත බව වයිද්ය වරුන් ප්‍රකාශ කර සිටියා
Source https://divaina.lk/

Last edited: