-=+=+= තරුණයන්ගේ සුලභ ලිංගික ගැටළු =+=+=-
මම මචන් ඉස්සර ඉඳන්ම පත්තරවල තියෙන ලිංගික ගැටලු තීරුව වෙනම එකතු කලා. ඕවා ඉතින් ඕන වෙන දේවල් නෙ. ඒවයි වැඩියෙන්ම තියෙන ගැටලු මම මෙතනදාන්නම්. ඒවට වෛද්‍යවරු දුන්න පිළිතුරුත් දාන්නම්!
1. වෛද්‍යතුමනි මගේ ලිංගික අවයවය නිදහස්ව පවතින සෑම විටම මදක් වම් පැත්තට හැරී තිබෙනවා. මෙය යම් කිසි රෝගයක ලක්ෂනයක්ද? කිසිසේත්ම නැහැ,ඕනෑම පිරිමියෙකු ගෙ ලිංගික අවයවය වම් පසට හෝ දකුණුපසට හැරී පිහිටා තිබෙනවා.
2. වෛද්‍යතුමනි මගේ ලිංගික අවයවයේ උඩ කොටසේ සුදු පැහැති පිටි වැනි ද්‍රව්‍යයක් තියෙනවා. පිහි දැම්මමාම යනවා, ඒත් ආයෙත් වෙනත් තැන් වල තියෙනවා. මේක සමාජ රෝගයක්ද? මේක දිලීර රෝගයක්, ලිංගික අවයවය පිරිසිදු කිරීම සඳහා නිවුන උණු වතුර පාවිච්චි කරන්න. ඉකිලි ප්‍රදේශ හොඳින් පිරිසිදු කරන්න
3. වෛද්‍යතුමනි මම දිනපතා තුන් වරක් පාමණ ස්වං වින්දනයේ යෙදෙනවා, මම ඉතාම කෙට්ටුයි. ඒකට හේතුව මගේ වැරදි හැසිරීමද? කිසිසේත්ම නැහැ, ස්වං වින්දනය සහ ශරීරයේ වර්ධනය අතර කිසිම සම්බන්දයක් නැහැ. නමුත් ඔය ක්‍රියාවට ඇබ්බැහි වීම ඔබගේ ජීවිතයේ අනෙකුත් වැඩ වලට බාධාවක් කර ගන්න එපා
4. වෛද්‍යතුමනි මගේ පෙරසම පහලට ගැනීමේදී විශාල වේදනාවක් දැනෙනවා. ඒකනිසා මට ලිංගිකව හැසිරෙන්න බැරි වේවිද? ඔබට සුළු සැත්කමක් මගින් ඔය තත්වය පහ කර ගන්න පුළුවන්.
5. වෛද්‍යතුමනි මගේ පෙර සම මගින් ලිංගයේ උඩ කොටස වැහෙන්නෙ නැහැ. එය සමාජ රෝගයක්ද? එය රෝගයක් නම් නෙමෙයි. නමුත් නිතරම පෙර සමේ නැවුන කොටස් පිරිසිදු කරන්න. නැති නම් සමේ ආසාධන ඇති වෙන්න පුළුවන්
අම්බෝ තව හැට හුටා මාරක් තියෙනවා! පස්සෙ දාන්නම්
45 කොමෙන්ට්ස් දාලා !!! 1,296 බලලා මාරු වෙලා !! රෙප් 9ක් කැපිලා !!! රෙප් 2ක් ලැබිලා !!! අනිත් ප්‍රශ්න සහ උත්තර දාලා වැඩක් නැහැ වගේ....

Last edited:

load උන වෙලාවට කොහොමද බං පැත්තකට ඇල වෙන්නේ?එතකොට අඩිරුල වගේනේ...
හීනි එකක් නෙමෙයි බං මං කිවේ....දිශාව ගැන විතරයි යකෝ....