-=+=+= තරුණයන්ගේ සුලභ ලිංගික ගැටළු =+=+=-

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
-=+=+= තරුණයන්ගේ සුලභ ලිංගික ගැටළු =+=+=-

මම මචන් ඉස්සර ඉඳන්ම පත්තරවල තියෙන ලිංගික ගැටලු තීරුව වෙනම එකතු කලා. ඕවා ඉතින් ඕන වෙන දේවල් නෙ. ඒවයි වැඩියෙන්ම තියෙන ගැටලු මම මෙතනදාන්නම්. ඒවට වෛද්‍යවරු දුන්න පිළිතුරුත් දාන්නම්!

1. වෛද්‍යතුමනි මගේ ලිංගික අවයවය නිදහස්ව පවතින සෑම විටම මදක් වම් පැත්තට හැරී තිබෙනවා. මෙය යම් කිසි රෝගයක ලක්ෂනයක්ද? කිසිසේත්ම නැහැ,ඕනෑම පිරිමියෙකු ගෙ ලිංගික අවයවය වම් පසට හෝ දකුණුපසට හැරී පිහිටා තිබෙනවා.

2.
වෛද්‍යතුමනි මගේ ලිංගික අවයවයේ උඩ කොටසේ සුදු පැහැති පිටි වැනි ද්‍රව්යයක් තියෙනවා. පිහි දැම්මමාම යනවා, ඒත් ආයෙත් වෙනත් තැන් වල තියෙනවා. මේක සමාජ රෝගයක්ද? මේක දිලීර රෝගයක්, ලිංගික අවයවය පිරිසිදු කිරීම සඳහා නිවුන උණු වතුර පාවිච්චි කරන්න. ඉකිලි ප්‍රදේශ හොඳින් පිරිසිදු කරන්න

3.
වෛද්‍යතුමනි මම දිනපතා තුන් වරක් පාමණ ස්වං වින්දනයේ යෙදෙනවා, මම ඉතාම කෙට්ටුයි. ඒකට හේතුව මගේ වැරදි හැසිරීමද? කිසිසේත්ම නැහැ, ස්වං වින්දනය සහ ශරීරයේ වර්ධනය අතර කිසිම සම්බන්දයක් නැහැ. නමුත් ඔය ක්‍රියාවට ඇබ්බැහි වීම ඔබගේ ජීවිතයේ අනෙකුත් වැඩ වලට බාධාවක් කර ගන්න එපා

4.
වෛද්‍යතුමනි මගේ පෙරසම පහලට ගැනීමේදී විශාල වේදනාවක් දැනෙනවා. ඒකනිසා මට ලිංගිකව හැසිරෙන්න බැරි වේවිද? ඔබට සුළු සැත්කමක් මගින් ඔය තත්වය පහ කර ගන්න පුළුවන්.

5. වෛද්‍යතුමනි මගේ පෙර සම මගින් ලිංගයේ උඩ කොටස වැහෙන්නෙ නැහැ. එය සමාජ රෝගයක්ද? එය රෝගයක් නම් නෙමෙයි. නමුත් නිතරම පෙර සමේ නැවුන කොටස් පිරිසිදු කරන්න. නැති නම් සමේ ආසාධන ඇති වෙන්න පුළුවන්

අම්බෝ තව හැට හුටා මාරක් තියෙනවා! පස්සෙ දාන්නම්
:)

45 කොමෙන්ට්ස් දාලා !!! 1,296
බලලා මාරු වෙලා !! රෙප් 9ක් කැපිලා !!! රෙප් 2ක් ලැබිලා !!! අනිත් ප්‍රශ්න සහ උත්තර දාලා වැඩක් නැහැ වගේ....
 
Last edited:

Hummer

Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne

    1. වෛද්‍යතුමනි මගේ ලිංගික අවයවය නිදහස්ව පවතින සෑම විටම මදක් වම් පැත්තට හැරී තිබෙනවා. මෙය යම් කිසි රෝගයක ලක්ෂනයක්ද? කිසිසේත්ම නැහැ,ඕනෑම පිරිමියෙකු ගෙ ලිංගික අවයවය වම් පසට හෝ දකුණුපසට හැරී පිහිටා තිබෙනවා.

    මල හු**යි වෛද්‍යතුමනි මගේ එක එක පෑත්තකටවත් නෑතිව කෙලින් තියෙන්නේ.මෙය යම් කිසි රෝගයක ලක්ෂනයක්ද???
    .
    .
    .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    මල හු**යි වෛද්‍යතුමනි මගේ එක එක පෑත්තකටවත් නෑතිව කෙලින් තියෙන්නේ.මෙය යම් කිසි රෝගයක ලක්ෂනයක්ද???
    .
    .
    .

    කෙලින් නම් ඇද කරගන්න බලන්න..:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මල හු**යි වෛද්‍යතුමනි මගේ එක එක පෑත්තකටවත් නෑතිව කෙලින් තියෙන්නේ.මෙය යම් කිසි රෝගයක ලක්ෂනයක්ද???
    .
    .
    .

    :lol::lol::lol::lol::lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මල හු**යි වෛද්‍යතුමනි මගේ එක එක පෑත්තකටවත් නෑතිව කෙලින් තියෙන්නේ.මෙය යම් කිසි රෝගයක ලක්ෂනයක්ද???
    .
    .
    .

    ඈ..ඈ..ඈ..ඈ....
    :eek::eek:
    කොහොමද බොල එහෙම වෙන්නෙ....
    load වෙච්ච වෙලාවටවත් නැද්ද පැත්තකට ඇල වෙලා????
     
    Mozilla

    Well-known member
  • ඈ..ඈ..ඈ..ඈ....
    :eek::eek:
    කොහොමද බොල එහෙම වෙන්නෙ....
    load වෙච්ච වෙලාවටවත් නැද්ද පැත්තකට ඇල වෙලා????

    :oo: load උන වෙලාවට කොහොමද බං පැත්තකට ඇල වෙන්නේ?එතකොට අඩිරුල වගේනේ...