-=+=+= තරුණයන්ගේ සුලභ ලිංගික ගැටළු =+=+=-

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මල හු**යි වෛද්‍යතුමනි මගේ එක එක පෑත්තකටවත් නෑතිව කෙලින් තියෙන්නේ.මෙය යම් කිසි රෝගයක ලක්ෂනයක්ද???
.
.
.

:lol::lol::lol:
 

sassrika

Member
Jul 8, 2010
50
0
0
mekatath uththara denawada ?
මගේ ලිංගික අවයවය itha kudayi loku kara ganna beheth thiyeda ? not a joke
 

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කලු පූසා;11479551 said:

    නූල සම්බන්දයෙන් විස්තර ටිකක් දෙන්න
    :shocked::shocked:

    ශිෂ්ණය ආශ්‍රිත නූල ගැන ද ඔබතුමා අහන්නෙ???




    mekatath uththara denawada ?
    මගේ ලිංගික අවයවය itha kudayi loku kara ganna beheth thiyeda ? not a joke


    එහෙම බෙහෙත් නෑ.....
    ආසියාතික රටවල අයගේ ලිංගික අවයව බටහිර රටවල අයගේ ඒවාට සාපේක්ෂව කුඩයි!!!!
    ප්ලාස්ටික් සැත්කම් මඟින් විශාල කරගත හැක.

     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0

    45 කොමෙන්ට්ස් දාලා !!! 1,296
    බලලා මාරු වෙලා !! රෙප් 9ක් කැපිලා !!! රෙප් 2ක් ලැබිලා !!! අනිත් ප්‍රශ්න සහ උත්තර දාලා වැඩක් නැහැ වගේ
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    45 කොමෙන්ට්ස් දාලා !!! 1,296
    බලලා මාරු වෙලා !! රෙප් 9ක් කැපිලා !!! රෙප් 2ක් ලැබිලා !!! අනිත් ප්‍රශ්න සහ උත්තර දාලා වැඩක් නැහැ වගේ




    කවුද බං ඒ......
    මෙච්චර වැදගත් එකකට rep කැපුවෙ??????
    :oo::oo::oo::oo:
    අපරාදේ!!!!
    වැදගත් මාතෘකාවක්....
    කතා නොකරන, කතා කළයුතු මාතෘකාවක්!!!!


     

    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0
    කවුද බං ඒ......
    මෙච්චර වැදගත් එකකට rep කැපුවෙ??????
    :oo::oo::oo::oo:
    අපරාදේ!!!!
    වැදගත් මාතෘකාවක්....
    කතා නොකරන, කතා කළයුතු මාතෘකාවක්!!!!


    මම මේ ප්‍රශ්න ටයිප් කරනවා බන්! ඔක්කොම ටික ඊ-බුක් එකක් හදලා අවශ්ය උන්ට දෙනවා
     
    • Like
    Reactions: shawije

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මම මේ ප්‍රශ්න ටයිප් කරනවා බන්! ඔක්කොම ටික ඊ-බුක් එකක් හදලා අවශ්ය උන්ට දෙනවා


    කමක් නෑ එහෙනං....
    මොනවා කරන්නද....
    සෙතක් කරන්න ගිහින් මොකටද rep කපගන්නෙ නේද....

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ගැටලුව තමයි චිකි බැලුවත් නැතත් දවසම නැගලා තියනවා.මොකෝ කරන්නේ?