තරුණයාගේ පැටිකිරිය බසයේදී හෙළිවෙයි

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    තරුණයාගේ පැටිකිරිය බසයේදී හෙළිවෙයි

    අනේ අපොයි

    තරුණයාගේ පැටිකිරිය බසයේදී හෙළිවෙයි

    කන්ද උඩරට සිට කොළඹ දෙසට නුවර පාර ඔස්‌සේ ධාවනය වන වායු සමනය කළ පෞද්ගලික බස්‌ රථයකි.

    සියලු ආසන පිරී ඇති බසයේ පසුපසම අසුනේ හරි මැද්දෑවේ වාඩි වී සිටින්නේ දෙකන්හි ජංගම දුරකථන ඉයර් ෙµdaන් රැඳවූ තරුණ මහත්මයෙකි.

    හිටි හැටියේ වට පිට බැලූ ඔහු දෙකන් තුළ සිර කොට තිබූ ඉයර්ෙµdaන් වයර් දඩි බිඩියේ හකුලා ගත්තේය.

    අසුනින් නැගී සිටි තරුණ මහත්මයා බඩු රඳවන රාක්‌කයේ වූ තම බී්‍රµa කේසය අතින් ගෙන පියවරක්‌ ඉදිරියට තැබුවා පමණි. සිදුවූයේ කවුරුත් නොපැතූ දෙයකි.

    චටාස්‌ හඬින් බී්‍රµa කේසයේ පියන දිගහැරී එහි වූ ඇඳුම් පැළඳුම් සියල්ලම මගීන්ගේ හිස්‌, උරහිස්‌, උකුළු තලා ආදිය මත විසිරී පැතිරී ගියේය.

    ෂහ් වස වැරැද්දයි නේද සෑර්..... පාපුවරුව අසලම සිටි තැනැත්තකු කීවේය.

    මෙන්න සර් ටූත් බ්‍රෂ් එක. හැබැයි ඒකෙ කෙඳි නම් පොඩ්ඩක්‌ අප්සට්‌. මෙන්න ටූත් පේස්‌ට්‌ එක. මේං ජෙල් පැකට්‌ එකක්‌ මොනවා කරන්නද සියල්ල මනුස්‌සයට වෙනව. මේන් තුවාය හැබැයි තෙතයි. "චීයා... අම්මි මේ..." ඒ ඇසෙන්නේ කාන්තා කටහඬකි. විලියෙන් ඇඹරුණු තරුණයා හඬ පැමිණි අසුන වෙත කරපොවන්නේ දෙගිඩියාවෙනි.

    බ්ලැඩිහෙල් ඩර්ටි.... අන්ඩර් වෙයාර් එකක්‌... බිමට දාන්න දුව විසි කරන්න ජරාව ෂිහ්...

    සිදු වූ දෙයින් විලියෙන් ඇඹරුණු තරුණයා බී්‍රµa කේසය මිටින් ගෙන බස්‌රථයේ දොර පාමුල පඩියට බැස්‌සේ විලියෙන් බර වූ මුහුණිනි.

    රන්ජන් - වැලිගම
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ඌ බ්‍රීෆ්කේස් එකේ ඇදුම් අරන් ගියා කියලා ඉයර්ෆෝන් කනේ ගහන්න බැරි රටක් මේක...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔහොම සීන් වෙනවා ඉතින් කව්‍ රුත් කල්පනාවෙන් හිටියේ නැත්තං...:lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,912
    1,222
    113
    ඌ බ්‍රීෆ්කේස් එකේ ඇදුම් අරන් ගියා කියලා ඉයර්ෆෝන් කනේ ගහන්න බැරි රටක් මේක...

    pawu ban uuu.. matanam me kathawata hina yanne ne.. :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    " බී්‍රµa කේසය"
    මම හිතුවෙ මූ beer case එකක් අරන් ගිහින් කියලා.. :D
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    බ්ලැඩිහෙල් ඩර්ටි.... අන්ඩර් වෙයාර් එකක්‌... බිමට දාන්න දුව විසි කරන්න ජරාව ෂිහ්...

    අනෙ මුන්ගෙ ඒව හෙන සුවද ඇති.. කුනු #Q%$#$ ... කොල්ලො හොදයි.. :angry:
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අනුන්ගෙ කුනු හොයන්න අපෙ සමහරක් හෙන රුසියො..