තරුණයාගේ පැටිකිරිය බසයේදී හෙළිවෙයි

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    හැමොම මිනිස්සුනෙ බන්.. හැබැයි ඒ බස් බහුතරයක් එකේ ඉදල තියෙන්න 100% සම්පූර්ණ සෙට් එකක්.. පව් ඒ කොල්ල..:(
     

    G-Man

    Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    හැමොම මිනිස්සුනෙ බන්.. හැබැයි ඒ බස් බහුතරයක් එකේ ඉදල තියෙන්න 100% සම්පූර්ණ සෙට් එකක්.. පව් ඒ කොල්ල..:(
    :yes::yes:

    hebei e bus eke hitapu anith ayage ewa wetuna nam, hoyaganna thibuna e kolla kochchra hodaida kiyala... godak dena balanne weradunama gahanna.. balu weda..:growl:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    මිනිසුන්ට වැරදීම් වෙනවා ඉතින්. :yes::yes: මේක පත්තරයක දාන්න තරම් දෙයක් නෙවෙයිනේ. :eek::eek::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිනිසුන්ට වැරදීම් වෙනවා ඉතින්. :yes::yes: මේක පත්තරයක දාන්න තරම් දෙයක් නෙවෙයිනේ. :eek::eek::eek:
    වාර්තාකරුට වෙන වාර්තා කරන්න දෙයක් තිබුනෙම නැතුව ඇති..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    repost-dammit.jpg




    http://www.elakiri.com/forum/showthread.php?t=1457736
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    අනේ අපොයි



    බ්ලැඩිහෙල් ඩර්ටි.... අන්ඩර් වෙයාර් එකක්‌... බිමට දාන්න දුව විසි කරන්න ජරාව ෂිහ්...



    අම්මාටයි දුවටයි වුනා නම් බලන්න තිබ්බා,:baffled: කාලකන්නි ගෑනු!!! පව් අර කොල්ලා :angry: :rolleyes: