හැමොම මිනිස්සුනෙ බන්.. හැබැයි ඒ බස් බහුතරයක් එකේ ඉදල තියෙන්න 100% සම්පූර්ණ සෙට් එකක්.. පව් ඒ කොල්ල..![]()



වාර්තාකරුට වෙන වාර්තා කරන්න දෙයක් තිබුනෙම නැතුව ඇති..මිනිසුන්ට වැරදීම් වෙනවා ඉතින්.මේක පත්තරයක දාන්න තරම් දෙයක් නෙවෙයිනේ.
අනේ අපොයි
බ්ලැඩිහෙල් ඩර්ටි.... අන්ඩර් වෙයාර් එකක්... බිමට දාන්න දුව විසි කරන්න ජරාව ෂිහ්...
කාලකන්නි ගෑනු!!! පව් අර කොල්ලා
