තරුණයා vs මහල්ලා

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    තරුණයා vs මහල්ලා

    තරුණයා : සර්, මට පොඩ්ඩක් වෙලාව දැනගන්න පුළුවන්ඳ?

    මහල්ලා : කොහෙත්ම බෑ.

    තරුණයා : මොනවද ඔබට නැති වෙන්නේ මට වෙලාව පොඩ්ඩක් කිව්වා කියලා?

    මහල්ලා : ඔව්, අනිවාර්‍යයෙන්ම මට දෙයක් අහිමි වෙනවා.

    තරුණයා : ඒත්... ඒ කොහොමද එහෙම වෙන්නේ?

    මහල්ලා : මේ බලන්න, මම ඔබට දැන් වෙලාව කිව්වොත් ඔබ මට දැන් ස්තූති කරලා හෙටත් මගෙන් වෙලාව අහන්න පුළුවන්.

    තරුණයා : ඔව්, ගොඩාක් වෙලාවට.

    මහල්ලා : ඊට පස්සේ දවස් 2ක 3ක් එහෙම වෙලාව අහලා ඔබ මගෙන් නමයි ඉන්න තැනයි අහන්න පුළුවන්.

    තරුණයා : ඔව්, ඒකත් වෙන්න පුළුවන්.

    මහල්ලා : ඊට පස්සේ දවසක් ඔබ මගේ ගේ ලඟින් යන වෙලාවක මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොට මට ඔබට තේ 1ක් පිළිගන්වන්නත් සිදුවේවි. මගේ ඒ ආගන්තුක සත්කාරය හේතුවෙන් ඔබ තවත් දවසක් මගේ ගෙදරට එන්න පුළුවන්. එතකොටත් මට ඔබට තේ 1ක් පිළිගන්වන්න සිදුවේවි. මේ පාර ඔබ මට ඒකට ස්තූති කරලා ඒක හැදුවේ කවුද කියල මගෙන් අසාවි.

    තරුණයා : ඔව් ඔබ හරි.

    මහල්ලා : ඊට පසුව මට ඔබට කියන්න සිදුවෙනවා ඒ තේ 1ක හැදුවේ මගේ දුව කියලා , මට ඇයව ඔබට අඳුන්වලා දෙන්නත් සිදුවේවි. ඊට පසුව ඔබ ඇයගේ ලස්සන අගය කරලා ඇය හා කුළුපඟ වේවි.

    තරුණයා : (සිනාසෙයි)

    මහල්ලා : ඔබ ඉන්පසුව ඇයව නිතර මුණගැසෙන්න උත්සාහ කරාවි. ඇයට චිත්‍රපටයක් බලන්න හෝ රෑ කෑම වේලකට ඔබ අරාධනා කරාවි.

    තරුණයා : (සිනාසෙයි)

    මහල්ලා : මගේ දුවත් ඔබට කැමත්ත දක්වන්න පටන් ගනීවි, ටික දවසක් එහෙම හමුවෙලා ඔබලා ආදරේ කරන්න පටන් අරගෙන ඔබ ඇයට විවාහ යෝජනාවක් ගෙනේවි.

    තරුණයා : (සිනාසෙයි)

    මහල්ලා : ඊටත් ටික දවසකට පසුව ඔබ මාව මුණ ගැහිල මගේ දුවව විවාහ කරගන්න මගෙන් අවසර ඉල්ලාවි.

    තරුණයා : ඔව් ඔබ හරියටම හරි.

    මහල්ලා : (කෝපයෙන්) මේ අහපන් මිනිහෝ, ඔරලෝසුවක්වත් නැති උඹ වගේ හිඟන්නෙක්ට දෙන්න දූලා මම ලඟ නෑ.


    මට රෙප් + දෙන්නේ නැති උන්ට දෙන්න රෙප් ම ගාව නැහැ... ( යු ණෝ වට් අයි මීන්)
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    9344262.png
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    hahhaahah
    :):):):):)
    You must spread some Reputation around before giving it to Robin Hood of Sherwood again.
    rep kannada labbo
    rep kanna nemei ban.. eth itin thread ekak demmata passe rep+ hamba wenakota kick ekak thiyanawa
    උස්සපු එකක් නේ ඩෝ උස්සපු තැනත් දාපං
    ubata mama apahu uththara denna one nehene:lol::lol::lol::lol::lol:
    mee kathawa issellama liwwa eka kauda kiyala kawuruwath danne nehe ban.ithi kohomada gaththa tena danne..:lol::lol:
    meeya eka eka blog wala tiyenawa.okkomalama ussapuwa tamay...:lol:
    :):):):):):):):):):) mata meka copy kara gaththe fb eken ban..
    :):):):)
    මමත් ඔර්ලෝසුවක් අතේ බඳින්නෑ..ඒත් කවදාවත් කාගෙන්වත් වෙලාව අහලත් නෑ.Phone එක තියෙද්දි මොකටද ඔර්ලෝසු... :confused::confused:
    mamath watch badinne nehe ban....
    :)....phone eke hadissiyen hari battery low wunoth....

    watch ekak bandinna one ban..
    :):):):):) kathawe eththakuth thiyanawa... eth watch eka purudu nethi unta eka hena karadayak ban.. (mata wage) mage yaluwek innawa u nida ganneth watch eka bedanmai
    :):):):)
    :):):):):)
    තරුණයට කියන්න තිබුනේ.
    මේ අහපන් මිනිහෝ මම බැදලා.. :lol:
    :lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    :):rofl::rofl::rofl::rofl::oo::oo::oo::lol::lol::lol::shocked::shocked::shocked: