Ube bappage puthada, Sahodaraya kiyala kiyanne. Ane me palayan bn yanne. kiya kiya innawa witharai melo deyak karanne ne.
මෙච්චර කල් ඉදලා චන්දෙ ලං වෙනකොටම මැරුණ එක ගැන සැකයි නේද.![]()



ඇයි මචන් , මනුස්සයෙක් මරුන කිවුවම උඹ ඒකෙන් අතල් ගන්නේ , අපේ දේශපාලන මතවාදය මොකක් උනත් එකට මේවගේ දේවල් බයිට් එකට ගන්න එක හොඳ නෑ නේද ?
දුප්පත් අහින්සකයෙක්ගේ මරණයක් අල්ලාගෙන කැත දේශපාලනය කරන්න එපා බන් , උඹේ සහෝදරයෙක්ට මෙහෙම දෙයක් උනවෙලාවක ( නොවේවා කියල ප්‍රර්ථනා කරනවා ) කවුරුහරි ඔයවගේ කතාවක් කිවුවොත් උඹට ඇතිවෙන හැඟීම කොයිවගේද ?
මම ඇත්තටම මේක දැම්මේ සුමෙදගෙ අම්ම කියන විදියට වසර 7ක් ලෙඩ ඇදේ සිටියත් මේ දක්වා කිසිම සාදාරණයක් කිසිම ආණ්ඩුවකින් සිද්දවෙලා නැහැ කියන කාරණය නිසා. නැතුව කාටවත් කඩේ යන්න වත් මඩගහන්නවත් නෙවෙයි.
හදයා;22752778 said:
- අනේ පල හුකන්නො ..එතකොට අර චම්පක හප්පපු කොල්ලා ගැනත් දාපන්කො වේසි..


ජනතා විමුක්ති පෙරමුණේ කාලකන්නි තමා ඕකුන්ව මරා ගත්තේ
සාමාන්‍ය විදිහට විසදගන්න තිබ්බ ප්‍රස්නෙකට අනවශ්‍ය විදිහට මිනිස්සුන්ව පාරට බස්සල උන්ව හමුදාවට ගල් ගහන තත්වෙට ප්‍රචණ්ඩ කරපු අරගලේට පින්සිද්ද වෙන්න තමා අහිංසක මිනිස්සු කීප දෙනෙක් මලේ
අනේ පොන්ස් උන් පාරට බැහැපු නිසා තමයි කීයටවත් අකුලගන්නේ නැහැයි කියපු මහින්දගේ ප්‍රයිවට් සෙක්ටර් පෙන්ෂන් ප්ලෑන උටම උකේ ගහගන්න උනේ........නැත්තම් අද වෙද්දී EPF කියල එකක් නෑ.
siraawata?