තරුණයින් නොමග යැවූ යුවළ අත්අඩංගුවට................ekath hari.

Devadatta

Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    Ai ban adaraya hithena kisima prachandathvayak nathi yudda seen nathi peace fully balanna puluvan love making karana deval thahanam?🥺 kapana kotana eva 10 denek ta thaniyen gahana eva robbery seen aulak na pake neethiya
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    What if the both parties have no issues sharing it with others and maybe sell their productions to others.I mean it’s not rape.what really is porn production according to the Sri Lankan law?
    ලංකාවේ අසභ්‍ය ප්‍රකාශන පිලිබඳ පනතේ කැමැත්තෙන් වුවත්, නිශ්පාදනය, ලඟ තබා ගැනීම, බෙදා හැරීම හෝ හුවමාරු කිරීම නීතියෙන් තහනම්. විකිනීම හෝ මූල්‍යමය අරමුනක් නැතුව හෝ ඇතුව පවා තහනම්
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,802
    26,138
    113
    අද වර්තමාන ලෝකය දෙස බලන කළ මිනිසුන් අතරමං වී සිටින මාතෘකාවක් ලෙස මෙම මාතෘකාව දැකිය හැක. කර්මය යනු කුමක් දැයි නොදැනීමත් සමඟ කර්මය සමඟ බැඳුණු නොයෙක් වැකි අපි අතර පවතී. එනම් මේක අපේ කරුමය, පූරුවේ කරුමයක්, මේක අප ලබා උපන් හැටි ලෙස යම් කරදරයක් විපත්තියක් සිදු වු විට කර්මය සමඟ සසඳන මෙවැනි වැකි ප්‍රකාශ කරන්නට මිනිසුන් පුරුදු වී සිටිති. නමුත් ලෝකය දෙස බලද්දී කර්මය කුමක්දැයි වටහා ගත යුතුª ය.
    බුදු දහම අනුව කර්මය යනු චේතනාවයි. “චේතනාහං භික්ඛවේ කම්ම වදාමි” යනුවෙන් දක්වන පරිදි කර්ම යනු චේතනාව බව පෙන්වයි. “චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” සිතින් සිතා කයින්, වචනයෙන් මනසින් කර්ම සිදුකරයි. ඒ අනුව කර්මය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යැයි ත්‍රිවිධ ය. මෙම කර්ම සංකල්පයටම සමාන දණ්ඩ සංකල්පය ක්‍රි. පූ. 06 වැනි සියවසේ විසූ නිගණ්ඨනාථ පුත්තයන්ට ද තිබුණි. එනම් කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ යනුවෙනි. මෙහි දී බුදු දහම මනෝ මූලික දර්ශනයක් ලෙස (මනස මුල්වන) දැක්වෙන නිසාවෙන් මනසින් සිදුකරන කර්මලට මූලිකත්වය දී ඇත.
    නිගණ්ඨනාථයන් මනස නොව කාය දණ්ඩය (කාය කර්මය) ප්‍රචලයැයි දක්වා ඇත. මෙහි දී බුදු දහම මනස පිළිබඳ වැඩි සැලකිල්ලකින් කටයුතු කරනුයේ යම් දෙයක ආරම්භයට පෙර එය මනසට යොමු වන බැවිනි. මෙලෙස ලෝකයෙහි ජීවත් වන බුද්ධිමත්ම සත්ත්වයා වන මිනිසා (මනං උස්සනීති මනුසෙසා) බුද්ධිමත් ධාරණ ශක්තිය ඇති සත්ත්වයකි. එම නිසා යමක් වටහා ගැනීමට සමත් ය.
    බුදු දහම තුළ සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද යන පැනයට නිසි පිළිතුරක් ලබා දීමට කරුණු පහක් දක්වයි. එනම් නියාම ධර්ම පහකි. බුදු හිමියෝ නියාම ධර්ම පහ දේශනා කරනුයේ යථා තත්ත්වය ගෙනහැර පෑමට ය. එනම්,
    01. උතු නියාම.
    02. බීජ නියාම.
    03. චිත්ත නියාම.
    04. ධම්ම නියාම.
    05. කම්ම නියාම යනුවෙනි.

    මෙම කරුණු පහ සත්ත්වයා හා අවට පරිසරය ස්වභාවික දේ නිසා එදිනෙදා ජීවිතය ගැන කරුණු දක්වනු ලබයි.
    .
    .
    උතු නියාම
    උතු නියාම යනුවෙන් දක්වනුයේ පරිසරයේ වෙනස්කම් නිසා සත්ත්වයාට මුහුණ පෑමට සිදුවන දේ ය. මෙහි දී හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ප්‍රධාන සෘතු තුනකි. මෙයින් සත්ත්වයාට සිදුවන වාසි හා අවාසි පිළිබඳ දක්වයි. ගිම්හාන යනු ග්‍රීස්මයයි. එනම් අධික ලෙස හිරු රශ්මිය වැටෙන කාලයයි. මේ නිසා පරිසරය තුළ ජලය හිඟ වීම, තද රශ්නය වැනි දේ ඇති වේ. එයින් සත්ත්වයාට බීමට ජලය හිඟ විය හැක. එමෙන්ම නොයෙක් ශාරීරික අපහසුතා ඇති විය හැක. නොයෙක් වසංගත රෝග වැනි දේ ද වැළඳිය හැක. ඉන්දියාව වැනි රටවලට මෙම ග්‍රීස්ම ය අධික ලෙස බලපාන රටකි. ලංකාවේ ද ඇතැම් ප්‍රදේශවලට මෙය බලපායි. මේ නිසා ඇතැම් විට මිනිසුන්ගේ වගා හානි, දේපළ හානි ආදිය සිදු වෙයි.
    සමහර විට බීමට වතුර පවා නැති වීමෙන් සත්ත්වයන්ට මරණයට ද මුහුණ දීමට සිදුවෙයි. එහි දී යම් කෙනෙකු නොයක් කුසලකර්ම සිදුකර තිබුණ ද එය ද වැළකී යා හැක. එසේම වස්සානයක් යනු අධික ලෙස වැසි ලැබෙන සමයයි. අධික ලෙස වැසි ලැබීම නිසා ද ඉහත කී දුක්ඛදායක දේ සිදුවිය හැක. එනම් ගංවතුර ගැලීම්, නාය යෑම් ආදිය නිසා දේපළ , ජීවිත, වගා හානි, වසංගත රෝග වැළඳීම ආදිය සිදු වෙයි. එහි දී සත්ත්වයාට සිදුවන මෙම හානිය සත්ත්වයාගේ කර්ම නිසා නොව උතු නියාම ධර්මය නිසා සිදු වන්නකි. මෙම උතු නියාම ධර්ම නිසා සිදුවන විපත්ති කරදර ආදිය ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය නිසා නොව නියාම ධර්මයේ බලපෑම නිසා සිදු වන්නක් බව අවබෝධ කරගත යුතුය.

    බීජ නියාම
    බීජ නියාමය ලෙස හැඳින්වෙන්නේ ජීව විද්‍යාත්මක හේතුය. එනම් ශාක, බීජ, යෝනි ආදියට අනුව ශාක හා සත්ත්ව ජීවය හටගෙන වර්ධනය වීම මින් අදහස් කෙරේ. සත්ත්වයන්, මිනිසුන්, හරකුන්, කුරුල්ලන් ආදී වශයෙන් වෙනස් වන්නේ ද මෙම බීජ නියාමය නිසා ය. අඹ ඇටයකින් අඹ පැළයක් හට ගන්නේද කොස් ඇටයකින් කොස් පැළයක් හට ගන්නේද මෙම බීජ නියාමය නිසා ය. නැතිනම් කොස් ඇටයකින් වෙනත් පැළයක් හට ගත යුතුªය. නමුත් එය එලෙස නොවන්නේ ය.
    සත්ත්වයන් ද ඒ ඒ සත්ත්ව වර්ගවලට අනුව ගති ලක්ෂණ ගනී. ලෝකයේ වෙසෙන මිනිසා නොයෙක් බෙඳීම් වලට ලක්ව ඇත. ශ්‍රී ලාංකික අය ශ්‍රී ලාංකික ලෙස ද ඉන්දියන් ඇමෙරිකන් ආදී වශයෙන් ඒ ඒ රටේ උපන් අය ඒ ඒ ජාතික ලෙස ද කුලමල ආගම් ආදී වශයෙන් ද බෙදී පවතී. නමුත් මෙම ලොව ඇති සියලු මිනිසුන් එකම බීජ නියාමකයකට අයත් සත්ත්වයෝ ය. එසේම දෙමාපියන්ගේ ආරේ ගති ලක්ෂණ රූප ස්වභාවය ඇතැම්විට දරුවන්ට ද ලැබේ. ඒ මෙම බීජ නියාමය නිසාය.
    .
    .
    චිත්ත නියාම
    චිත්ත යනු සිතයි. සිතේ ක්‍රියාකාරීත්වය අනුව සිදුවන නිසාම චිත්ත නියාම නම් වේ. අප සිත පිළිබඳ ධම්ම පදයෙහි චිත්ත වග්ගයෙහි ද බුදුහිමියෝ
    “දූරංගමං එකවරං
    අසරීරං ගුහාසංයං
    යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
    මොක්ඛන්ති මාරබන්ධනා”
    (ධම්ම පදය චිත්ත වග්ගය)
    දක්වන අන්දමට සිත දුරගමන් යයි තනිව හැසිරෙයි. ශරීරයක් නැත. අපගේ ශරීරය නැමැති ගුහාවෙහි වෙසෙයි. මෙලෙස ජීවත් වෙන සිත යම් කෙනෙකු දමනය කරයි ද ඔහු මාරබැම්මෙන් බිදෙයි. අපට අපගේ සිත දමනය කිරීමේ දී සමථ භාවනාව වඩා සිත සමාධියට පත් කළහැක. තවද ප්‍රථම, දූතිය, තනිය, චතුර්ථ ආදී ධ්‍යාන ද සෘද්ධිබල ආදිය ද ලැබිය හැක. ඒ අප අපගේ සිත යම් ක්‍රියාකාරීත්වයකට නතු කිරීමෙන් ලබන ප්‍රතිඵලයකි. මෙලෙස සිත වැඩීමෙන් ද නොවැඩීමෙන් ද ඒ ඒ සත්ත්වයන්ට සිදුවන වාසි හෝ අවාසි කර්මය නිසා නොව චිත්ත නියාමය නිසා සිදු වන්නකි.
    .
    .
    ධම්ම නියාම
    ධම්ම නියාමය නම් ලෝකයේ සදාතනික නොවෙනස්වන දහම් කරුණු ය. ලෝකයේ නොයෙක් කරුණු අතර අපට දක්නට හැකි කරුණු ලෙස උපන් සත්ත්වයා මරණයට පත්වීම, ඇතිවන සියල්ල නැති වීම, දිවා රාත්‍රිය ඇතිවීම ආදි කරුණු රැසක් ධම්ම නියාම ලෙස ගත හැකි ය.
    ලොව යම් ආකාරයක සංස්කාර එකතුවක් වන්නේ නම් ඒ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය (අස්ථිර බව) ස්වභාව කොට ඇත්තේ ය. එනම් සත්ත්වයා, ගහකොළ, අප ගොඩනඟන ගෙවල් දොරවල් මෙන්ම අප කරන හොඳ නරක ද කුසල අකුසල ධර්මයන්ද සංස්කාර නම් වේ. මේ සියල්ල නැතිවීම් ස්වභාව කොට ඇත්තේ ය. (නිවන පමණක් අසංඛතය) උදයට හිරු පායන්නා සේම සවසට හිරු බැස යන්නේය. පෘථිවිය භ්‍රමණය වන්නේ ද පරිභ්‍රමණය වන්නේ ද මෙම ධම්ම නියාමය නිසා ය. ලොව ඓශ්චර්යය දේ සිදුවන විට පොළොව කම්පා වීම් ආදිය සිදු වන්නේ ද මෙම ධම්ම නියාමය නිසා ය.
    ධම්මපදයෙහි අප්පමාද වග්ගයෙහි “නහි වෙරෙන වේරානි….” ගාථාව තුළ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සන්සිඳෙන බවත් මෙය පෙර සිට පැවැත එන ධර්මතාවයක් ලෙස දක්වයි. මෙලෙස ලෝක පාලක ධර්මතා ධර්ම නියාම නම් වේ.
    .
    .
    කම්ම නියාම

    කම්ම නම් සිදුකරන ක්‍රියාවෙහි විපාකය නිසා සිදුවන නියාමයි.
    “කම්මා විපාකා වත්තන්ති
    විපාකො කම්ම සම්භවො
    තස්මා පුනබ්භවො හොති
    ඒවං ලොකෙ පවත්තති”
    කර්මයෙන් විපාකයත් විපාකයෙන් කර්මයත් හට ගනී. පුනර්භවය ඇති වීමෙන් ලෝකය පවතී යනුවෙන් මෙහි දී දක්වා ඇත. අප ඉහත දක්වන ලද නියාම ධර්ම සතරම බාහිර කරුණුය. නමුත් මෙය අපම කර අපම විපාක විඳින දෙයකි. අන් අය නිසා අප විපාක විඳින්නක් නොවේ. අප නිසාම අප විපාක විඳින්නකි. කර්මය සිදුකළ කල්හි (හොඳ හෝ නරක) එම විපාක විඳීමට සිදු වේ. එවිට ද නැවත කර්මය සිදු කරයි. මෙලෙස මේ ජීවිතයේ ම මෙන්ම මතු ආත්මයෙන්හි ද විපාක විඳින්නට සිදු වෙයි. එවිට විපාක විඳින අතරතුර කාලය තුළ ද නැවත කර්මය සිදු කරයි. මේ ආකාරයෙන් ලෝකය පවතින බව පැහැදිළි ය.
    එනම් මේ කරුණු අනුව බලන කල අපට ජීවිතයක අත් විඳින්නට ලැබෙන සියල්ල කර්ම විපාක හෝ සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද යන ප්‍රශ්නයට පිළිතුරක් සැපයෙයි. “කර්ම” යනු ජීවිතය කොටස් පහකට බෙදෙන්නේ නම් එම පහෙන් එකක් ලෙස දැකිය හැක. පහෙන් එකක් වන කර්මය නම් අන් සියල්ල ස්වභාවික බලපෑමෙන් ලොව ස්වභාවය වැනි කරුණු පදනම් කරගෙන අත් විඳීන්නට ලැබෙන දේ වන්නේ ය.
    එම නිසා ලොව යම් කෙනෙක් “සියල්ල සිදු වන්නේ කර්මයෙන් ය” යන මතයෙහි එළඹ සිටින්නේ නම් එම පුද්ගලයාට “සියල්ල කර්මය තුළින් සිදු නොවේය” යන මතය අවබෝධකර ගන්නට මෙම කරුණු ඉවහල් වේ.
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    කොලඹ පරිඝනක අපරාධ එකේ උන් ඉන්ද්‍රේගේ ප්‍රොෆයිල් එක දන්නවා . එකේ වැඩ කරන එකෙක් කිව්වා උන් එකකිරි එක මොනිටර් කරන්නේ ගොඩක් කාලෙක ඉදලා කියලා
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    කොලඹ පරිඝනක අපරාධ එකේ උන් ඉන්ද්‍රේගේ ප්‍රොෆයිල් එක දන්නවා . එකේ වැඩ කරන එකෙක් කිව්වා උන් එකකිරි එක මොනිටර් කරන්නේ ගොඩක් කාලෙක ඉදලා කියලා
    අ‍ා අ‍ැත්තද? මොනිටර් එක අරන් ගහගන්ඩ කියහන් පුකේ. Profile මොකටද ඔය යසට මම ඉන්න තැන්, යන එන තැන්, නම්බර් එහෙමත් දාලා තියෙන්නෙ. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න කියහන් 0777984078 ට. මම ගිලින් නෑනෙ. කොච්චර මොනිටර් කරත් ඔච්චර තමයි. 🤣

    මම පාර්ලිමේන්තුවෙ සම්මත කරපු නීති බොහෝම හොඳට දන්නවා. (එක එකාට හීනෙන් පේන with quotes "නීති" මට වැඩක් නෑ) රටේ තියෙන නීතිවලට ගරු කරලා තමයි කෝකත් කරන්නෙ.

    එකම වෙනස උනුත් හොඳටම දන්නවා මට බොරු දාලා පටලන්ඩ හැදුවොත් උනුත් නානවා කියල. මේ අ‍ැල්ලිලි බයිලා කවදත් යන්නෙ පොඩ්ඩක් බය කරලා දඩයක් කප්පමක් එකතු කරලා ටාගට් කවර් කරගන්න. Spa කෙල්ලො අල්ලනවා වගේම තමයි. හැමෝම ඉතින් වැරැද්ද පිළි අරන් දඩේ ගෙවලා ශේප් වෙන නිසා රවුම යනවා.

    හැබැයි මාත් එක්ක අ‍ාවොත් වැරදි පිළිගැනිලි නෑ. කෙළින්ම trial තමයි. ඔව් වියදමක් තියෙනවා තමයි. හැබැයි ඕක අනිවාර්යයෙන්ම නඩු තීන්දුවක් වෙනකල් අදිනවාමයි. තීන්දුවක් හම්බෙලා පූර්වාදර්ශයක් වැටුණ ගමන් උන්ගෙ දඩයි කප්පම් ගැහිල්ලයි එතනම හබක්.

    එහෙම වැටුණාම බලා ගමුකො. මාත් හරි අ‍ාසයි ඕක වෙනවා නම්. එතකොට අහිංසක කෙල්ලො කොල්ලො කාටවත් කරදරයක් නැතිව හම්බ කරගෙන කාලා බීලා ඉන්න එකට කෙළින එක නතර වෙනවා. පූර්වාදර්ශ නඩු අංකෙ කිව්වා, dismiss කරා ඊට පස්සෙ.

    හැබැයි උනුත් ඕක දන්න නිසා කවදාවත් ඕක වෙන් නෑ. ඉඳලා හිටලා සද්දයක් දාලා, මීඩියා පාරක් ගහලා දඩ ටික එකතු කරගෙන ඉන්ද්‍රජිත්ට අතක් නොතියා ඉන්නවා. 🤭
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,929
    8,270
    113
    Kotahena
    අ‍ා අ‍ැත්තද? මොනිටර් එක අරන් ගහගන්ඩ කියහන් පුකේ. Profile මොකටද ඔය යසට මම ඉන්න තැන්, යන එන තැන්, නම්බර් එහෙමත් දාලා තියෙන්නෙ. ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න කියහන් 0777984078 ට. මම ගිලින් නෑනෙ. කොච්චර මොනිටර් කරත් ඔච්චර තමයි. 🤣

    මම පාර්ලිමේන්තුවෙ සම්මත කරපු නීති බොහෝම හොඳට දන්නවා. (එක එකාට හීනෙන් පේන with quotes "නීති" මට වැඩක් නෑ) රටේ තියෙන නීතිවලට ගරු කරලා තමයි කෝකත් කරන්නෙ.

    එකම වෙනස උනුත් හොඳටම දන්නවා මට බොරු දාලා පටලන්ඩ හැදුවොත් උනුත් නානවා කියල. මේ අ‍ැල්ලිලි බයිලා කවදත් යන්නෙ පොඩ්ඩක් බය කරලා දඩයක් කප්පමක් එකතු කරලා ටාගට් කවර් කරගන්න. Spa කෙල්ලො අල්ලනවා වගේම තමයි. හැමෝම ඉතින් වැරැද්ද පිළි අරන් දඩේ ගෙවලා ශේප් වෙන නිසා රවුම යනවා.

    හැබැයි මාත් එක්ක අ‍ාවොත් වැරදි පිළිගැනිලි නෑ. කෙළින්ම trial තමයි. ඔව් වියදමක් තියෙනවා තමයි. හැබැයි ඕක අනිවාර්යයෙන්ම නඩු තීන්දුවක් වෙනකල් අදිනවාමයි. තීන්දුවක් හම්බෙලා පූර්වාදර්ශයක් වැටුණ ගමන් උන්ගෙ දඩයි කප්පම් ගැහිල්ලයි එතනම හබක්.

    එහෙම වැටුණාම බලා ගමුකො. මාත් හරි අ‍ාසයි ඕක වෙනවා නම්. එතකොට අහිංසක කෙල්ලො කොල්ලො කාටවත් කරදරයක් නැතිව හම්බ කරගෙන කාලා බීලා ඉන්න එකට කෙළින එක නතර වෙනවා. පූර්වාදර්ශ නඩු අංකෙ කිව්වා, dismiss කරා ඊට පස්සෙ.

    හැබැයි උනුත් ඕක දන්න නිසා කවදාවත් ඕක වෙන් නෑ. ඉඳලා හිටලා සද්දයක් දාලා, මීඩියා පාරක් ගහලා දඩ ටික එකතු කරගෙන ඉන්ද්‍රජිත්ට අතක් නොතියා ඉන්නවා. 🤭
    mata mawila penawa uba usawiyeth rupiyal 1000 kole aran gihin payyata thiyala size eka gena purasaran dodawana hati nadu karaya issaraha
    pituwa peraluwata seetha potha dannawa raama 🥴
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මෝඩ හරකා නිව්ස් වගේ පේන්ඩ බොරු ලියලා දානවා. 😂

    ඔව් එන්ඩ කියහන්කො මාව අල්ලන්ඩ. දැන් BMICH එකේ ඉන්නවා. හවසට බෝඩිමේ ඉන්නවා. 0777984078 ට කෝල් එකක් දීලා වරෙන්, එතකොට ලේසියිනෙ. 🤣

    මේ පොන්න හුත්තිගෙ පුතාලා හිතාගෙන ඉන්නෙ මම නීතිය දන් නැතිව කරනවා කියලා. 18 ට අඩු එකෙක්ට අ‍ැට පකක්වත් දීලා නෑ. දෙන්නෙත් නෑ. 18 ට වැඩි නම් උන් එක්ක කැමැත්තෙන් මොනවා කරත් නීතියෙන් කිසිම ප්‍රශ්නයක් නෑ. එච්චරයි කතාව සරලවම.

    හැම හුත්තාගෙම කට විතරයි ඉතින් වැඩ නෑ. 🤣

    හොඳට මතක තියා ගනින් නීතිය කියන්නෙ පාර්ලිමේන්තුවෙ පනත සම්මත කරලා නීති පොතේ තියෙන දේට. එහෙම නැතිව එක එක මන්දබුද්ධික අ‍ැරියස් වේසිගෙ පුතාලට දැක්කාම හිත රිදෙන දේවල් නවත්තන්න නෙවෙයි නීතිය තියෙන්නෙ. මම නම් නීති පොත හොඳට දන්න නිසා අ‍ැරියස් පොන්නයො ගණන් ගන් නෑ ඉතින්. 👍

    (ඔව් ඔව් මේක ලියල දාන්නෙ තොපිට තවත් ටිකක් රිද්දගෙන තව බයිලා ගස්සන්ඩ තමයි. වරෙන්කො පොන්නයො ටික හැමනිලා බලන්ඩ. මොළයක් යාන්තම්වත් අ‍ැති උන් නම් වැඩක් නෑ කියල බුද්ධියෙන් තේරුම් අරගෙන අ‍ැරියස් එක පැත්තක දාලා වැඩක් බලා ගත්තා. හැබැයි පොන්නයොන්ට එච්චර මොළයක් නෑ මම හිතන්නෙ. 🤣)
    මොකෝ මේ තරහ ගිහිල්ල
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,846
    2
    15,589
    113
    mata mawila penawa uba usawiyeth rupiyal 1000 kole aran gihin payyata thiyala size eka gena purasaran dodawana hati nadu karaya issaraha
    pituwa peraluwata seetha potha dannawa raama 🥴
    මවාගෙනම බලහන් එ‍්වා වෙන් නෑ. උඹලා අරකයි මේකයි සේරම පටලගෙන හිටියට මම එ‍් එ‍් තැන්වලදි ඉන්නෙ එ‍්කට හරි යන විදිහට.

    ඔව් කොයි platform එකකට ගියත් මගේම ක්‍රමයක් හදාගෙන මට ඕන විදිහට ඉන්නවා තමයි. Youtube එකෙත් එහෙමයි, එළකිරියෙත් එහෙමයි, Telegram එකෙත් එහෙමයි, Twitter එකෙත් එහෙමයි, Stripchat එකෙත් එහෙමයි. නීති stretch කරනවා හැබැයි කඩන් නෑ.

    මොකෝ මේ තරහ ගිහිල්ල
    අ‍ැයි එපාද? 🤔
    ------ Post added on Oct 20, 2023 at 12:43 AM
     
    • Like
    Reactions: Tramadol