තරුණයෙකුගේ අනාගතය වෙනුවෙන්
දැනට හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන එස්.ඩී. ප්‍රසාද් මධුසංඛ සොයුරා හට මොලයට ඇතිවී ඇති හානියක් හේතුවෙන් හදිසි ශල්‍යකර්මයක් කිරීමට සිදුවී ඇත. ඒ සඳහා විශේෂඥ ස්නායු වෛද්‍ය කොල්වින් සමරසිංහ මහතා වෙත යොමුක
ර ඇති අතර ශල්‍යකර්මය සඳහා රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් වැයවේ. එම මුදල පවුලේ ඥාතීන්හට පමණක් දැරීමට නොහැකි හෙයින් කාරුණික ඔබගේ උපකාරය බලාපොරොත්තු වෙමු. ඒ සඳහා පානදුර මහජන බැංකුවේ ඔහු වෙනුවෙන් ආරම්භ කර ඇති පහත සඳහන් ගිණුම් අංකයට හැකි පමණින් ආධාරයක් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
ගිණුම් හිමිගේ නම :- එස්.ඩී. ප්‍රේමරත්න
ගිණුම් අංකය :- 148-2-001-4-1390566
විමසීම් : 0718 189 795