තරුණියකට ඇමරිකාවේ රියලිටි වැඩසටහනකින් ක&

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    තරුණියකට ඇමරිකාවේ රියලිටි වැඩසටහනකින් ක&

    විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් පසුගිය කාලය පුරාම සියරටේ නාමය ලෝකයට ගෙනයන්නට කටයුතු කරණු ලැබුවා. ඒ අතර මයුර වැනි චරිත තවමත් අප කා අතරත් අමතක නොවන මතක සටහන් ඉතිරිකර තිබෙනවා.

    ඒ අයුරින්ම ශ්‍රී ලාංකික තරුණියක් වන නටාලි ඇන්ඩර්සන් හා ඇයගේ සහෝදරියක විසින් ඇමරිකාවේ CBS රූපවාහිනී නාළිකාවෙන් විකාශය වූ ‘‘Survivor‘‘ නම් වූ වැඩසටහනකින් ජයග්‍රහණය කොට ඇති බවට වාර්තා වෙනවා.

    දින 39ක් පමණ විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් මෙම වැඩසටහන පැවතී ඇති අතර මොවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක පමණ ත්‍යාගයක් දිනා ඇති බවයි වාර්තාවන්නේ.

    ඔවුන්ගේ ඡායාරූප පහතින්...

    1010465_526350040812913_435045165_n.jpg

    1013060_413864202061498_2056294557_n.jpg

    10383005_681097405338175_5499414689855290775_n.jpg

    10537321_631007813680468_6044101544052050993_n.jpg

    10686868_688889077892341_3914595670408855819_n.jpg

    10696384_693483410766241_4041914312282238228_n.jpg

    10850240_695649447216304_829451309357373128_n.jpg

    1505521_520522744728976_1023948503_n.jpg

    480420_419892811458637_533624626_n.jpg

    baylor_blindside.jpg

    crossfit.jpg

    hardest_part.jpg

    missy.jpg

    natalie580survivor.jpg

    natnad.jpg

    o-NATALIE-570.jpg

    tacooverload.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕකට කලින් මේ දෙන්නා හිටපු අමෙසින් රේස් සීසන් 21 එකේ අනික් තරඟ කරුවන්ගේ වැටිච්ච සල්ලි වගයක් මෙයාලා තියාගත්තා ඒ මිනිස්සුන්ට කිව්වේවත් නෑ. ඒකෙන්ම ලංකාවේ කාඩ් කුඩු කරා මේ දෙන්නා. අර මිනිස්සු දෙන්නට සල්ලි නැතුව අන්තිමට පාරේ යන එන මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකන්න උනා. ඒ සීර්ස් එකේ මේ දෙන්නා වැඩි දුරක් යන්න බැරුව කැපුනා. අර මිනිස්සු දෙන්නා ගොඩක් දුර ගියා.
     
    අම්මට සිරි එහෙම එකක් දන් නැ බන්
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    අම්මට සිරි එහෙම එකක් දන් නැ බන්

    ඔව් මචන් ඒ කරපු වැඩෙන් මේ දෙන්නා චා උනා ගොඩක්ම නම කැත උනේ අපේ රටේ නම. ඒ කරපු වැඩේ අන්තිම පහත්. :no::no::no:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,148
    113
    Dubai
    ඕකට කලින් මේ දෙන්නා හිටපු අමෙසින් රේස් සීසන් 21 එකේ අනික් තරඟ කරුවන්ගේ වැටිච්ච සල්ලි වගයක් මෙයාලා තියාගත්තා ඒ මිනිස්සුන්ට කිව්වේවත් නෑ. ඒකෙන්ම ලංකාවේ කාඩ් කුඩු කරා මේ දෙන්නා. අර මිනිස්සු දෙන්නට සල්ලි නැතුව අන්තිමට පාරේ යන එන මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකන්න උනා. ඒ සීර්ස් එකේ මේ දෙන්නා වැඩි දුරක් යන්න බැරුව කැපුනා. අර මිනිස්සු දෙන්නා ගොඩක් දුර ගියා.

    අය්යො සල්ලි:no:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    ඔව් මචන් ඒ කරපු වැඩෙන් මේ දෙන්නා චා උනා ගොඩක්ම නම කැත උනේ අපේ රටේ නම. ඒ කරපු වැඩේ අන්තිම පහත්. :no::no::no:

    කියලා වැඩක් නැ බන් :angry::angry: