ලංකාවෙත් එහෙනම් ගින්දර වගේ ගෑණු ළමයි ඉන්නවා නේද බන්..
mun pirimi hormones wath gannawada ban. mona unath fatta fit body ekak thiyenne.

ලංකාවෙත් එහෙනම් ගින්දර වගේ ගෑණු ළමයි ඉන්නවා නේද බන්..

![]()
mun pirimi hormones wath gannawada ban. mona unath fatta fit body ekak thiyenne.![]()
ඕකට කලින් මේ දෙන්නා හිටපු අමෙසින් රේස් සීසන් 21 එකේ අනික් තරඟ කරුවන්ගේ වැටිච්ච සල්ලි වගයක් මෙයාලා තියාගත්තා ඒ මිනිස්සුන්ට කිව්වේවත් නෑ. ඒකෙන්ම ලංකාවේ කාඩ් කුඩු කරා මේ දෙන්නා. අර මිනිස්සු දෙන්නට සල්ලි නැතුව අන්තිමට පාරේ යන එන මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකන්න උනා. ඒ සීර්ස් එකේ මේ දෙන්නා වැඩි දුරක් යන්න බැරුව කැපුනා. අර මිනිස්සු දෙන්නා ගොඩක් දුර ගියා.

අපෝ ශික් බන්! මොන පඩත්තර වැඩක් ද ඒ? අහනකොටත් ලැජ්ජයි බන්...![]()
අපෝ ශික්.....![]()

ඕකට කලින් මේ දෙන්නා හිටපු අමෙසින් රේස් සීසන් 21 එකේ අනික් තරඟ කරුවන්ගේ වැටිච්ච සල්ලි වගයක් මෙයාලා තියාගත්තා ඒ මිනිස්සුන්ට කිව්වේවත් නෑ. ඒකෙන්ම ලංකාවේ කාඩ් කුඩු කරා මේ දෙන්නා. අර මිනිස්සු දෙන්නට සල්ලි නැතුව අන්තිමට පාරේ යන එන මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකන්න උනා. ඒ සීර්ස් එකේ මේ දෙන්නා වැඩි දුරක් යන්න බැරුව කැපුනා. අර මිනිස්සු දෙන්නා ගොඩක් දුර ගියා.

ඕකට කලින් මේ දෙන්නා හිටපු අමෙසින් රේස් සීසන් 21 එකේ අනික් තරඟ කරුවන්ගේ වැටිච්ච සල්ලි වගයක් මෙයාලා තියාගත්තා ඒ මිනිස්සුන්ට කිව්වේවත් නෑ. ඒකෙන්ම ලංකාවේ කාඩ් කුඩු කරා මේ දෙන්නා. අර මිනිස්සු දෙන්නට සල්ලි නැතුව අන්තිමට පාරේ යන එන මිනිස්සුන්ගෙන් සල්ලි හිඟාකන්න උනා. ඒ සීර්ස් එකේ මේ දෙන්නා වැඩි දුරක් යන්න බැරුව කැපුනා. අර මිනිස්සු දෙන්නා ගොඩක් දුර ගියා.

ඇයි බන් මේ වගේ තරඟවලට ලංකාවේ ලස්සන කෙල්ලෝ යවන්න බැරි උනේ
![]()