තරුණියක් දූෂණය කර වසර 15කට පසු

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    තරුණියක් දූෂණය කර වසර 15කට පසු

    1995 වසරේදී පුස්සැල්ලාව මිල්ලගහමුල ප්‍රදේශයේදී තරුණියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අරංගල කැටඹුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.

    ඝාතනය සිදුවන අවස්ථාවේදී මියගිය තරුණිය පැළඳ සිටි රන් ආභරණ කිහිපයක් වෙනත් අයෙකුට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

    :lol::lol::lol:
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අප්ප..මාර ඉක්මනට හොයාගෙන තියෙනවනෙ :rofl:
     

    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    mehemawath hoyagatha eka loku deyak, nethang gihin beluwoth mukuthma hoyagatha nethi case athi, ganang karanda beri ganata
     

    Similar threads