තරුණියක් දූෂණය කර වසර 15කට පසු
1995 වසරේදී පුස්සැල්ලාව මිල්ලගහමුල ප්රදේශයේදී තරුණියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අරංගල කැටඹුලාව ප්රදේශයේ පදිංචිකරුවෙකු බව අනාවරණය වී ඇත.
ඝාතනය සිදුවන අවස්ථාවේදී මියගිය තරුණිය පැළඳ සිටි රන් ආභරණ කිහිපයක් වෙනත් අයෙකුට අලෙවි කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය

Last edited: