තරුණියක්?..

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113

    අපිට උබලත් එක්ක තරහ නෑ බං.. අපි උද්ගෝෂන කරන්නෙ මෙහෙම ඩිග්‍රි privatize කරන එකට විරුද්දව, අපි එහෙම කරේ නැත්තං, අනාගතේ ඈත ගම්වල ඉන්න උන්ට ඉගෙන ගන්න තියන උනන්දුවත් දියාරු වෙලා යාවි.. හේතුව ඒක මචං. කුහක කමක් නෑ..

    මොකක්ද බං ඩිග්රි privatize කරනවා කියන්නේ? උඹ කියන්නේ ඩිග්රි දෙන්න ඕනේ gov uni වල විතරයි කියලද?
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha

    දැන් කවුද එහෙම කිව්වේ?

    දැන් දුප්පත් ළමයි යන නිසා අපි gvt uni better than pvt uni කියල හිතාගෙන ඉන්න ඕනෙද?

    එහෙම හිතාගෙන හිටියොත් විතරයි gov uni බේරගන්න පුළුවන් එහෙමද?

    ඔය එන්නෙ ඇත්ත එලියට.. ඕකට තමා බං කියන්නෙ කුහක කම කියල... :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113
    ඔය එන්නෙ ඇත්ත එලියට.. ඕකට තමා බං කියන්නෙ කුහක කම කියල... :rofl:

    මොකක්ද බං කුහක කම? කෝ අහපු දේට උත්තර දීල නැහැනේ........gov uni බේරගන්න නම් ඒවා pvt uni වලට වඩා හොඳයි කියල අපි හිතාගෙන ඉන්න ඕනෙද?
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    යම් දිනක යහපත් බිරිඳක් වන්නේ ගුණ යහපත් කාන්තාවකි. අද ලෝකයේ බහුතරයක් ලඟ නැත්තේද මනුස්සකමයි. මනුස්සකම දෙස බැලීමේදී, නිතරඟයෙන්ම අන්ක එකට එන්නේ, රාජ්‍ය වි.වි සහෝදරියන්ය.

    රාජ්‍ය වි.වි වල පවතින උප සන්ස්කෘතිය නිසා සිසුන් අතර ලොකු පොඩි කියා භේධයක් නැත. ධනවත්, දුප්පත් ලෙස පන්ති භෙධයක්ද නැත. කාට හරි කරදරයක් වූවිට සියළු දෙනා කිසිම භේදයකින් තොරව එකාමෙන් එයට මුහුණ දෙති. පොළවේ පය ගසා සිටින නිසාත්, සමාජයේ හොඳින් ගැවසෙන නිසාත් රාජ්‍ය වි.වි සහෝදරියන් සන්වේදී බවින් ඉහළයි. අන් අයගේ දුක හොඳින් හඳුනා ගනී. ඕනාම කෙනෙක් සමඟින් සුහදව කටයුතු කිරීමට ඔවුන්ට හැකියි.

    :lol::lol::lol::lol:

    Meka nam boru
    Gov uni wala rag eka denne manussa kamatada?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113
    මෙන්න ඉන්නවා උගත් බුද්ධිමත් කරුණාවන්ත රූමත් මනුස්සකමෙන් පරිපූර්ණ රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුවියක් :lol:

    Thread closed :rofl:
     
    thisalstyle

    Member
    Feb 18, 2016
    6
    0
    0
    වැස්සකටවත් යුනියකට ගොඩ උන නැති ගොන් පොන්නයෙක් මෙක ලියලා තියෙන්නෙ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,801
    30,910
    113
    මොකද්ද යකෝ මේ හරුපෙ තේරුම? අනේ මන්ද බං අපිනම් ඔය උබ හිතන විදිහට හිතන්නෙ නෑ.. උබ තාම O/ ලෙවෙල් කරන එකෙක්ද?:lol::lol::lol:

    දැන් මං මේ කමෙන්ට් එක දැම්මෙ සමස්ථ රජයේ කැම්පස් එවුන් ඔක්කොටම අදාලව නෙවෙයි ඈ අපිත් ප්‍රයිවට් උනාට රජයේ කැම්පස් වලට එකෙන්ම රෙස්පෙක්ට් කරනවා දැනටත් ආසයි පේරා වගේ යන්න තියනවනං (සමහරවිට සෙට් වෙන්නත් පුලුවන් ඈ මම මේ පාරත් 3rd Shy AL කරලා ඉන්නෙ)රජයේ කැම්පස් වල සිරා මීටර් එල කොල්ලො ඕනතරං ඉන්නවා හැබැයි උබ වගේ ප්‍රයිවට් කැම්පස් වලට බැන බැන හතරවටේ කනවැන්දුම් ගෑනි වගේ කුහක බලු කතා කිය කිය යන එවුන් 99%ක්ම මැරෙනකං කටපාඩම් කරලා කරලා පොඩි රිසාල්ට් එකක් අරගෙන ඈත පලාත් වල z එක පට්ට අඩු හින්දා නූලෙන් පොඩි කෝස් එකකට කැම්පස් සෙට් උන ගොබ්බ හැත්‍ත
     
    Tinkiri_Ton

    Active member
  • Nov 26, 2016
    396
    248
    43
    ආණ්ඩුවේ කැම්පස් එකකට ගිය real ගොන් පොන්න්සියෙක් මේක ලියල තියෙන්නේ, :lol::lol::lol::lol:
    මේක ලියපු ජාතියේ උන් තම හැම රෙද්දටම රෙද්ද උස්සන් පාරට බහින්නේ ඔය දුපත් අහිංසක ඉගෙන ගන්නම ආපු (මුකියන විදියට) උන් වත අරගෙන.
    උඹ මොන සංගමේ සබාපති ද ?
    අහ නැ නැ chef ද නැත නම් refa ද ? එහෙමත් නැත්නම් ජේස්ට උත්තමයෙක් ද ?

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ආණ්ඩුවේ සරසවි වල නම් අවංක එවුන් හොයාගන්න අමාරුයි .. උන්ගේ එනවා අන්තට්ටුවක් .... අනිත් එක පවුල් ජිවිත ගත කරනවා කැම්පස් එක ඇතුලෙම .. ඉතින් තේරුමක් නැ

    සංවාදයකට විවුර්ථ වෙන්න මචන් පසුබිම් සාදකයක් තියෙන්න ඕනේ . ඉතින් එහෙම එකක් නැතුව කළු එවුන් සුදු කරා කියලා සංවාදයක් ඇති වෙන්නේ නැ

    උබ කරන්න හදපු දේ ගැන අගය කරනවා .. එත් ආණ්ඩුවේ කැම්පස් වල වෙන දේවල් සහ ඒවාට යන අයගේ මානසික මට්ටම් ගැන අපෙ පැත්තේ පොඩි එවුන් පවා දන්නවා .... මොකද මම ඉන්නෙත් කැළණි කැම්පස් එක පිටිපස්සේ නිසා :lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210

    පිටිපස්ස දිහා බැලුවට විතරක් බැ මචන් ඇතුලටම ගිහින් බලන්න ඕනේ. :lol:
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    පිටිපස්ස දිහා බැලුවට විතරක් බැ මචන් ඇතුලටම ගිහින් බලන්න ඕනේ. :lol:

    Pita inna ekek Harak Maduwak athulata giyoth goma gaagena eliyata enna wenne , eaka nisa u pitipasse idan balawi :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    දැන් මං මේ කමෙන්ට් එක දැම්මෙ සමස්ථ රජයේ කැම්පස් එවුන් ඔක්කොටම අදාලව නෙවෙයි ඈ අපිත් ප්‍රයිවට් උනාට රජයේ කැම්පස් වලට එකෙන්ම රෙස්පෙක්ට් කරනවා දැනටත් ආසයි පේරා වගේ යන්න තියනවනං (සමහරවිට සෙට් වෙන්නත් පුලුවන් ඈ මම මේ පාරත් 3rd Shy AL කරලා ඉන්නෙ)රජයේ කැම්පස් වල සිරා මීටර් එල කොල්ලො ඕනතරං ඉන්නවා හැබැයි උබ වගේ ප්‍රයිවට් කැම්පස් වලට බැන බැන හතරවටේ කනවැන්දුම් ගෑනි වගේ කුහක බලු කතා කිය කිය යන එවුන් 99%ක්ම මැරෙනකං කටපාඩම් කරලා කරලා පොඩි රිසාල්ට් එකක් අරගෙන ඈත පලාත් වල z එක පට්ට අඩු හින්දා නූලෙන් පොඩි කෝස් එකකට කැම්පස් සෙට් උන ගොබ්බ හැත්‍ත

    . හරි හරි බං. අපි මෝඩයො.. අපි ගියෙ ආන්ඩුවෙ කැම්පස්නේ.. ප්‍රයිවට් කැම්පස් ගියපු උබල තමයි පොරවල්. අපි මෑරීගන පාඩම් කරද්දි උබල ෆුල් ආතල් එකේ කෑල්ලක් දාගන පිස්සු කෙලපු උන්නේ... :rolleyes::rolleyes:

    හොදයි හොදයි ඔහොම යං.. ඔබට ශතුටුයිද දැං...?:lol::lol:
     
    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    . හරි හරි බං. අපි මෝඩයො.. අපි ගියෙ ආන්ඩුවෙ කැම්පස්නේ.. ප්‍රයිවට් කැම්පස් ගියපු උබල තමයි පොරවල්. අපි මෑරීගන පාඩම් කරද්දි උබල ෆුල් ආතල් එකේ කෑල්ලක් දාගන පිස්සු කෙලපු උන්නේ... :rolleyes::rolleyes:

    හොදයි හොදයි ඔහොම යං.. ඔබට ශතුටුයිද දැං...?:lol::lol:

    api nam sathutin hamadama kuhaka puthe , ubalane hamadama puka iragena board allan inne private campus wahanna ona kiyala :lol::lol::lol::lol::lol::lol: