අපිට උබලත් එක්ක තරහ නෑ බං.. අපි උද්ගෝෂන කරන්නෙ මෙහෙම ඩිග්‍රි privatize කරන එකට විරුද්දව, අපි එහෙම කරේ නැත්තං, අනාගතේ ඈත ගම්වල ඉන්න උන්ට ඉගෙන ගන්න තියන උනන්දුවත් දියාරු වෙලා යාවි.. හේතුව ඒක මචං. කුහක කමක් නෑ..
මොකක්ද බං ඩිග්රි privatize කරනවා කියන්නේ? උඹ කියන්නේ ඩිග්රි දෙන්න ඕනේ gov uni වල විතරයි කියලද?




