තරුණියන්ගේ කාමුක වීඩියෝ

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    දැන් ඉන්න කෙල්ලන්ට පරිස්සම් වෙන්න ඕනි නෑ බන්

    :confused::confused: yako ape kollo goda denek kellawa kohe hari ekkan giyama unge photo gahanne naththan tharaha wenawa kiyala. kello e welawata ena hangimata ida dila ha kiyanawa. un hithanne na me kollath ekka affair eka kasaden iwara nwunoth wena de gana.
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    100% True machan.....kellawa video karala boot eka hamba unama web upload karana ballonta hodak nam wenne na.....E kellage mulu jeewitema ewari ne ban...

    මේ ලගදී කුරුණෑගල ‍කෙල්ලෙක් ගේ වීඩියෝවක් දාලා තිබ්බා නම් ඇඩ්‍රස් හිටන් දාලා
    පවු බං:(
     
    • Like
    Reactions: sen10

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ගොඩාක් හොද පොස්ට් එකක් මචන්. ඇත්තටම මේවගේ දේවල් දැනුවත් කරන එකෙන් මේවා වෙන එක අඩුකර ගන්න පුළුවන්.
    Rep++
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේකනම් ඇත්තම කතාවක්..
    මම යාළුවෝ ගොඩකගේ ෆොටෝස්, ෆයිල්ස් (නරක ඒවා නෙමෙයි) අරගෙන දීලා තියෙනවා නොමිලේ හම්බවෙන රිකවරි සොෆ්ට්වෙයාර් වලින්
    නංගිලාට කියන්නේ මලාට ඔයාලගේ ඇඳුම් නැති ෆොටෝ, වීඩියෝ ගන්න දෙන්න එපා එයා ඔයාට සහ ඔයා එයාට කොච්චර ආදරේ උනත්,
    එයා ඔයාට ආදරේ නම් කවදාවත් එහෙම කරන්නේ නැහැ,
    ඒ වගේ අයගෙන් ඉක්මනටම අයින් වෙන්න
     
    • Like
    Reactions: cresendo