තරුණියන්ගේ කොට ඇදුම් වලට විරුද්දව.....

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තරුණියන්ගේ කොට ඇදුම් වලට විරුද්දව.....

    http://slnewslanka.com/archives/6278

    2500 අම්මගේ රෙද්දේ ගැට ගසා රට ගල් යුගයට රැගෙන යන්න වලිකන එවුන්ට එරෙහි වෙමු. දෙමළ තරුණියන්ගේ කොටට ඇඳීමේ අයිතිය සුරකිමු!!!

    හුටා.... පාරට බැහැලා තියෙන්නේ සිංහල එවුන් නෙමේයි නේද?

    එහෙනම් දැක්කේ නෑ වගේ සද්ද නැතිව ඉමු..
     
    • Like
    Reactions: sidathsaumya

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    දෙමල උන්නෙ... මේ කනෙන් අහලා අනිත් කනෙන් පිටකරාම ඇති ඔයවගේ දේවල්....
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,549
    113
    නිධානයක් උඩ
    වවුනියාවේ කාන්තා සංවිධාන කීපයක්‌ එක්‌ව කාන්තාවන්ගේ නිරුවත හා අඩ නිරුවත ප්‍රදර්ශනය වීම් වළක්‌වන ලෙස ඉල්ලමින් විරෝධතා පා ගමනක නිරත වූහ.

    තරුණියන් සිය අඩ නිරුවත ප්‍රදර්ශනය වන අයුරින් කොට ගවුම් ආදී ඇඳුම් අඳිනා බවත් එය වහාම වැළැක්විය යුතු බව කියමින් මෙම කාන්තා සංවිධාන උද්ඝෝෂණයේ නිරතව තිබේ.

    වවුනියාව නගර සභා ක්‍රීඩාංගණය ඉදිරිපිටින් ආරම්භ වූ මේ විරෝධතා පෙළපාලිය වවුනියාව නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලය දක්‌වා ගමන්කොට එහිදී නියෝජ්‍ය පොලිස්‌පති අනුර අබේවික්‍රම මහතාට කාන්තා සංවිධාන විසින් විශේෂ සන්දේශයක්‌ පිළිගන්වන ලදී.

    මේ සංදේශයේ සඳහන්ව ඇත්තේ මහමඟ ගමන් කරන කාන්තාවන් හා තරුණියන් ඔවුන්ගේ නිරුවත ප්‍රදර්ශනය වන ආකාරයට ඇඳුම් ඇඳීම නවතාලීමටත් රූපවාහිනිය හා සමාජ මාධ්‍ය ජාලා ඔස්‌සේ සිදුවන එවැනි ප්‍රදර්ශනය කිරීම් නවතාලීමටත් පොලිසිය පියවර ගත යුතුව ඇති බවයි.



    උතුරේ තරුණියන් උපකාරක පන්තිවලට යැමේදී පමණක්‌ නොව කෝවිල් ඇතුළු සිද්ධස්‌ථානවලට යාමේදීත් අඩ නිරුවත් ඇඳුම් ඇඳීම විලාසිතාවක්‌ කරගෙන ඇති බව පෙන්වා දෙන වවුනියාවේ කාන්තා සංවිධාන මේ තත්ත්වය නිසා කාන්තාවන් ලිංගික හිංසනයන්ට ගොදුරු වීම වැඩි වී ඇතැයිද නියෝජ්‍ය පොලිස්‌පතිවරයාට බාර දුන් ලිපියේ සඳහන් කොට තිබේ.

    ලිපිය භාරගත් නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මේ සම්බන්ධයෙන් ඉතා කඩිනමින් පියවර ගන්නා බවට කාන්තා සංවිධානවලට පොරොන්දු වී තිබේ.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔන්න යතාර්ථය.







    http://slnewslanka.com/archives/6278

    2500 අම්මගේ රෙද්දේ ගැට ගසා රට ගල් යුගයට රැගෙන යන්න වලිකන එවුන්ට එරෙහි වෙමු. දෙමළ තරුණියන්ගේ කොටට ඇඳීමේ අයිතිය සුරකිමු!!!

    හුටා.... පාරට බැහැලා තියෙන්නේ සිංහල එවුන් නෙමේයි නේද?

    එහෙනම් දැක්කේ නෑ වගේ සද්ද නැතිව ඉමු..
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    ගෑනියෙක් කොහොම ගියත් වටේ ඉන්න අයට මොකද?:sorry: