මේ ළමයින්ගේ දෙමව්පියෝ පව් බන්.... පුංචි කාලේ ඉඳල උස්මහත් කරලා, අතපය හතර නොකැඩි ලොකු කරනවා. අවසානෙට කාලකන්නි වගේ පාරවල් වල, කොච්චි අස්සේ බල්ලෝ බළල්ලු ගානට මැරිලා යනවා.![]()

මුන්ට පිස්සු බන්. ජීවිතයක වටිනාකම තේරෙන්නෙ නෑ.

කෙල්ලෝ දෙන්නෙක් ඇයි?
එක්කෝ උන් ලෙස්බියන් ගෙවල් වලින් දැනගෙන සීන් එකක් දාලා වෙන්න ඕන
නැත්නම් උන් දෙන්නටම එක පාර බූට් දෙකක් වැදිලා
ඒත් නැත්නම් උන් දෙන්නම එක කොල්ලෙක් ඩබල් ගේමක් ගහලා රවට්ටලා blah blah blah