තරුණියන්_3_ක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සරත් ආබෘෘ විනි-සොරා දූෂණය කළ තවත් තරුණියන් 3 ක් ගැන සම්පූර්ණ තොරතුරු මෙන්න: එක් තරුණියක් වස බීලා: මේ දාම ගත අපරාධකරුවාට ආරක්ෂාව දෙන්නේ කව්ද ?

Sarath_Abrew_and_Mahinda_Rajapaksha.jpg


මෛත්‍රීපාල සිරිසේන විසින් යලිත් බලයට ගෙන එන්නට තටමන මහින්ද රාජපක්ෂගේ මෘග යුගයේදී ඔහු අධිකරණයට විනිසුරුවන් ලෙස පත්කෙළේ තමන්ට හිතවත් අමු දූෂිතයන්ය. ස්ත්‍රී දූෂකයන්ය. සරත් ආබෘෘ නමැති ස්ත්‍රී දූෂක නරුමයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන්නේ ඔහු හා මහින්ද රාජපක්ෂ එක යුගයක නීති විදුහලේ ඉගෙන ගන්නා ලද මිතුරන් නිසා ය. ඒ මිත්‍රත්වය පාවිච්චි කළ සරත් ආබෘෘ අහිංසක තරුණියන් නිවසේ මෙහෙකාරකමට ගෙන්වා ඇති පදම් දූෂණය කෙළේය. මහින්ද රාජපක්ෂ ඒවා හෙලිදරව් වීමට නොදී වසන් කරමින් තම මිතුරු ආබෘෘ බේරා ගත්තේය. ආබෘෘ ද එයට හිලව් වීමට රාජපක්ෂලාට වාසි වන අන්දමට නඩු තීන්දු දුන්නේය. පසුගියදා ගෝඨාභය අත් අඩංගුවට නොගන්නැයි නඩු තීන්දුවක් දුන්නේද ඒ අනුවය. සරත් ආබෘෘ, රාජපක්ෂ මෘග යුගයේ සිදුකරන ලද ස්ත්‍රී දූෂණ රැසක් සාක්කි සහිතව අභ්‍යන්තර තොරතුරු සේවය වෙත හෙලිදරව් වී තිබේ. සමහර තරුණියන් මේ අසාධාරණය දරා ගැනීමට නොහැකිව වස බී තිබේ. මේවා ගැනද පරීක්ෂණ පවත්වා මෙකී ස්ත්‍රී දූෂක තක්කඩි විනි-සොරාට දඬුවම් දිය යුතුය.




සරත් ආබෘෘගේ ස්ත්‍රී දූෂණ අංක 1 -

අපරාධය සිදුවූ කාලය 2003 වසර ය. මෙම තරුණියගේ නම මංජුලා ය. පදිංචි වී සිටියේ බණ්ඩාරවෙල චෙල්සිවත්ත නමැති වතු කම්කරුවන් පදිංචි වත්තකය. සරත් ආබෘෘ විසින් සිය නිවසේ මෙහෙකාර කමට මෙකී තරුණිය ගෙන්වා ගනී. පසුගියදා නිලුෂා දමයන්ති නමැති මෙහෙකාර කාන්තාවට සිදුකළාක් මෙන්ම ඇයටද සරත් ආබෘෘ විසින් බලෙන් ඇඳුම් උනා බලහත්කාරකම් කරන්නේය. ඇය ඊට ඉඩ නොදුන් විට මොහු තර්ජනය කරන්නේ ‘‘උඹ මට ඉඩ නොදුන්නොත් උඹ ගෙදර රත්තරන් බඩු හොරකම් කළා කියලා මං උඹව පොලිසියට අල්ලලා දෙනවා. මං නඩු කාරයෙක් නිසා පොලිසිය මං කියන දේට පිටින් යන්නේ නෑ“ කියාය. තරුණිය අසරණ වන්නීය. ඉන්පසුව බහිරවයෙක් වැනි සරත් ආබෘෘ මේ අසරණ තරුනිය දූෂණය කරන්නේය. පහර දෙන්නේය. දිනක් රාත්‍රියේ මේ තරුණිය නිවසින් පැන යන්නේ දුක විඳ දරා ගත නොහැකි තැනය. ඇය කෙසේ හෝ තමන් පදිංචිව සිටි බණ්ඩාරවෙල චෙල්සිවත්තට යන අතර සරත් ආබෘෘ තම දුෂ්ඨ කම පෙන්වන්නේ එහිදීය.
එකළ බණ්ඩාරවෙල ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ තේනබදු නමැති නිලධාරියා සරත් ආබෘෘගේ මිතුරෙකි. මංජුලා මෙහෙකාර තරුණිය තම රත්තරන් බඩු සොරකම් කරගෙන පැන ගියා යැයි සරත් ආබෘෘ තේනබදුට පවසා ඔහු ලවා ඇයව අත් අඩංගුවට ගැනීමට සැලසුම් කරන්නේය. මහා ත්‍රස්තවාදියෙක් අල්ලන්ට එනවා සේ පොලිස් හමුදාවක් චෙල්සිවත්ත වටලා මංජුලා සොයන විට බියපත් වන ඇය වස බොන්නීය. වස බිව් තරුණිය රෝහල් ගත කරන්නේ ද පොලිසිය විසිනි. වාසනාවට ඇය මරණයෙන් බේරේ. මෙහි සත්‍ය ඇය හෙලිදරව් කරන නමුත් තේනබදු විසින් ඒ සියල්ල යටපත් කර තම මිතුරා සරත් ආබෘෘ බේරාගනී. මේ පිලිබඳ එකළ සිදුකළ පොලිස් වාර්තා තවමත් තිබෙන අතර මංජුලා නමැති තරුනියද තවමත් ජීවතුන් අතර සිටින්නීය. එබැවින් මේ ගැන යලි සාධාරණ පරීක්ෂණයක් සිදුකර වැරදිකාර ආබෘෘට දඬුවම් දිය යුතුය.
සරත් ආබෘෘගේ ස්ත්‍රී දූෂණ අංක 2 -

සරත් ආබෘෘගේ තවත් ස්ත්‍රී දූෂනයක් මෙසේය. අපරාධය සිදුවූ කාලය 2010 වසර ය. තරුණියගේ නම - සිවලිංගම් සිවනම්බාල් ය. පදිංචිය - අංක 241, ශාන්ති පුර, නුවරඑළිය. ඇයගේ හැඳුනුම්පත් අංකය 805572175 X වේ.
සරත් ආබෘෘ විසින් සිය නිවසේ මෙහෙකාර කමට මෙම තරුණියද ගෙන්වා ගනී. පසුගියදා නිලුෂා දමයන්ති නමැති මෙහෙකාර කාන්තාවට සිදුකළාක් මෙන්ම ඇයටද සරත් ආබෘෘ විසින් බලෙන් ඇඳුම් උනා බලහත්කාරකම් කරන්නේය. තමන් විනිසුරුවරයෙක් බව කියමින් ගිනි අවිය පෙන්වමින් සුපුරුදු ලෙසම තර්ජනය කරන්නේය. මේ දරුණු ස්ත්‍රී දූෂණය දරා ගත නොහැකි සිවනම්බාල් තරුණිය නිවසේ රැකියාවට පැමිණ සති 3 කට පසු රාත්‍රියක නිවසින් පැන යන්නීය. ඇය ත්‍රී වීල් කිහිපයකටම අත් දිගු කරමින් නතර කර ගැනීමට උත්සාහ කරද්දී එක් වියපත් රියැදුරෙක් ඇයව රියට නංවා ගනිමින් තොරතුරු විමසන අතර ඔහු පවසන්නේ වහාම පොලිසියට ගොස් පැමිණිලි කරන ලෙසයි. ඒ අනුව රියැදුරාගේද උදව් ඇතිව ඇය පසුදා මිරිහානේ කාන්තා හා ළමා අපරාධ අංශයට පැමිණ පැමිණිලි කළ විට මේ පැමිණිල්ල සරත් ආබෘෘ නමැති විනිසුරුවරයාට එරෙහි පැමිණිල්ලක් බැවින් පොලිසිය සිද්ධිය යට ගැසීමට උත්සාහ දරන්නේය. පැමිණිල්ල සටහන් කර නොගෙන ඇයව පුරා දිනයක් පුරා පොලිසියේ රස්තියාදු කරන්නේය. පසුව ඇයට මරණීය තර්ජන එල්ල කරමින් ඇය ලවා පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නේය. එකළ මිරිහානේ පොලිස් ලොක්කා ලෙස කටයුතු කරන්නේ කුප්‍රකට රාජපක්ෂවාදියෙක් වූ දේශබන්ධු තෙන්නකෝන් ය.
සරත් ආබෘෘ මෙම දෙමළ ජාතික තරුණියට සිදුකළ ස්ත්‍රී දූෂනය ගැන සාක්කි කීමට එම නිවසේම තවත් මෙහෙකාර කාන්තාවක් ලෙස වැඩ කළ ලීලාවතී නමැති කාන්තාවක්ද ඉදිරිපත් වී සිටින්නීය. එබැවින් මේ ගැන යලි සාධාරණ පරීක්ෂණයක් සිදුකර වැරදිකාර ආබෘෘට දඬුවම් දිය යුතුය.
සරත් ආබෘෘගේ ස්ත්‍රී දූෂණ අංක 3 -

මෙම අපරාධය සිදුවූ කාලයද 2010 වසරය. සරත් ආබෘෘට අබාධිත දරුවෙක් සිටී. ඇයගේ තනි නොතනියට කියා මොහු බාල වයස්කාර දැරියක් නිවසට ගෙන්වා ගන්නේය. දැරියගේ නම නයෝමි ගයාත්‍රී කවීෂ්වරී වේ. වයස අවුරුදු 15 කි. ඇය කොළඹ ලින්ඩ්සේ බාලිකා විදුහලේ අධ්‍යාපනය ලැබූ දැරියකි. මේ දැරියටද සරත් ආබෘෘ විසින් ලිංගික අතවර සිදුකරන්නේය. ඇයද ඊට විරෝධය පෑ කළ ඇයටද පහර දෙන්නේය. මේ සම්බන්ධයෙන්ද පොලිසියට සිදුකරන ලද පැමිණිලි ලිඛිතව පවතී. නමුත් මහින්ද රාජපක්ෂගේ බලය පාවිච්චි කර ඒ පැමිණිලි යටපත් කර දැමීමට සරත් ආබෘෘ කටයුතු කර තිබේ.
ඉහතින් සඳහන් කරන ලද්දේ සරත් ආබෘෘ නමැති දාම ගත ස්ත්‍රී දූෂකයා සිදුකර ඇති ළමා අපචාරයක්ද සහිතව බරපතල ඝනයේ ස්ත්‍රී දූෂනයන් 3 ක් පිළිබඳ සාක්කි ය. මෙවන් දාම ස්ත්‍රී දූෂකයෙකුට නිදැල්ලේ තම දූෂණ කරගෙන යෑමට ඉඩ දිය හැකිද? ගල්කිස්ස මහේස්ත්‍රාත් සහබ්දීන් ඇප මත නිදහස් කරන්නේ මෙතරම් සාක්කි සහිත දාම ස්ත්‍රී දූෂකයෙකි.
පසුගියදා එංගලන්තයේදී තමා දැරියක්ව සිටි කාලයේ මුහුණ පෑ ලිංගික අපරාධයක් ගැන වසර 30 කට පසුව පැමිණිලි කළ කාන්තාවකට සාධාරණය ඉටු කිරීමට එරට අධිකරණය සමත් විය. ඒ අනුව ලන්ඩනයේ ක්‍රොයිඩන් විහාරස්ථානාධිපති පහලගම සෝමරතන චීවරධාරියාට වසර 8 ක සිර දඬුවමක් හිමිවිය. අතවරයට පත් ශ්‍රී ලාංකික කාන්තාව තම පියා මිය යන තුරු පැමිණිලි කිරීමට වසර 30 ක්ම බලා සිටියේ තමන් මේ බව හෙලි කිරීමෙන් පියාට හිත්වේදනාවක් ඇතිවන බැවින් යැයි ඇය අධිකරණයේදී පවසා සිටියා ය. එම සිද්ධියෙන් පැහැදිලි වන්නේ ස්ත්‍රී දූෂනයකදී කාලය සම්බන්ධයෙන් නොසලකා කවදා හෝ වරදට දඬුවම් දීමට ශිෂ්ඨාචාර සමාජය කටයුතු කරන බවයි.
මේ අනුව ලංකාවේ පොලිසිය සහ අධිකරණයද ශිෂ්ඨ සම්පන්න ආයතන ලෙස ක්‍රියාත්මක වී සරත් ආබෘෘ නමැති ස්ත්‍රී දූෂකයා රාජපක්ෂ රෙජීමයේ බලපුළුවන්කාර කම් වලින් සඟවා දමන ලද ඉහත කී සාක්කි සහිත ස්ත්‍රී දූෂණ ගැන සොයා නිසි දඬුවම් දෙනු ඇතැයි මහජනතාවට වග කියන මාධ්‍යයක් ලෙස බලාපොරොත්තු වේ.
 
  • Like
Reactions: AnuradhaRa

senanayake39

Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Owa gana hoyala balala daduwam denna thamai, api wenasak athi kare. Koo eka horekwath alluwada? Nikan methana nayata khinne nathuwa hitahan bang. Wenasakata chande dila, dan apima horunwath allanna oneda???? Ko bang ithin kisima wenasak wela nahane. :(
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ko itin dan yahapaalana anduwa owa okoma saakshi tiyenawa nam allala hire danna epai bun

    owa kiya kiya idala wadak na kudalan gihin hire danna one

    moko mewa apita kiyanne api gihin munwa hire dannada?

    Sirawatama....
    boruwata kagahuwata oya ekek wath allanne na :P
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මේ රටේ අධිකරණ පද්ධතියේ තියෙන මේ පාදඩ ගෝත්‍රිකවාදයට එරෙහිව නැගිටින්න දවසක් අපි නිර්මාණය කරන්නම ඕන බං.ඒ කරනකම් අපිට ජීවත් වෙන්න තරම් සුරක්ෂිත රටක් හැදෙන්නේ නෑ.මොන පකය අල්ලගෙන ගියත් මේ නීති නිළධාරීන්ට පුලුවන් උන්ව නිදහස් කරන්න..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Mewa dakka wage pacha hadala danawa, ubata dan 2500 k withara denawada, anika oya duabane wena welawe choo widdada danne ne, molayak tiywnawa nam mehema hithalu hadala danna epa, uba puka dena ekata tiyena chanda tikath thawa adu wena eka witara wene, ubata tiyenne lingika asahanayak,
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේ රටේ අධිකරණ පද්ධතියේ තියෙන මේ පාදඩ ගෝත්‍රිකවාදයට එරෙහිව නැගිටින්න දවසක් අපි නිර්මාණය කරන්නම ඕන බං.ඒ කරනකම් අපිට ජීවත් වෙන්න තරම් සුරක්ෂිත රටක් හැදෙන්නේ නෑ.මොන පකය අල්ලගෙන ගියත් මේ නීති නිළධාරීන්ට පුලුවන් උන්ව නිදහස් කරන්න..


    well said.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    නීතියයි අධිකරණයයි විනිසුරුවොයි, බල්ලට ගිහිල්ල (මේ පෝස්ට් එක දැකපු නිසාම නෙමේ කියන්නෙ)
    අපි නීතිය අතට ගමු..
    පලි ගමු
    මරමු කොටමු. නැති කරමු මුං ටිකව
    ඉවසුව ඇති
     
    Last edited:

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    නීතියයි අධිකරණයයි විනිසුරුවොයි, බල්ලට ගිහිල්ල (මේ පෝස්ට් එක දැකපු නිසාම නෙමේ කියන්නෙ)
    අපි නීතිය අතට ගමු..
    පලි ගමු
    මරමු කොටමු. නැති කරමු මුං ටිකව
    ඉවසුව ඇති

    Onna oya manasikathwaya eda e kiyanne 88/89 kale athi kala, tharuna kollo kello baragan winasha una, jeeqithen wandi gewwa, jvp eke thawath eka samaja sewayak, e kale gana danne nettam gedara inna wadihityek gen ahapanko, me ubata tharahakaya kiyapu deyak newe, upadesak. :-)
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    කවුරු මොනවා කිවුවත් මොන දේශපාලන පක්ෂ ආවත් ශ්‍රී ලංකා ගරුතර අධිකරණයේ විනිසුරුවන් බහුතරයක් පවතින රජයට ගොට්ට අල්ලනවා . ඔන්න ඔය දේ නැති කරන්න ඕනේ. හැමෝටම සර්ව සාධාරණ නීතියක් තියෙන්න ඕනේ.
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    හිටපු අගවිනිසුරැ සරත් ඒන්. ද සිල්වාටත් ස්ත්‍රියක් බලෙන් ළග තබා ගැනීමටත්, අැය විවාහ කර නොගෙන තබා ගැනීමත්, අැයගේ ස්වාමිපුරැෂයා විසින් ගොනු කරනු ලැබූ නඩුවකට පක්ෂග්‍රාහී තීන්දුවක් ලබා ගැනීමත් යන චෝදනා අැත.